෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ThreadClosed.gif

    :angry::angry::angry: උබ තමා මේකට වගකියන්න ඕනේ :oo::oo:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    thawa 200+ ona baya wenna epa. Wicket 2k giyata passe polime set wei.

    උන්ට තව දවසක්ම තියනව මචං විකට් යනවා නං අද මේ පැය ඇතුලට අඩුම දෙකක්වත් ඕනා නැත්නං උන් හෙට තේ එකට කලින් ගහල ඉවර කරනවා :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එක නෙහ් බාන් :( අර අලුත් එකත් form වෙලා, අපරාදේ ටෙස්ට් ranking වල 3rd ගන්න තියන chance එක :dull:

    api wage team ehekata ranking 3 denawa kiyanne samstha test cricket kridawatama karana agawrawayak ban. penawane sellam karana vidiha. ape rate welath defend karanna beri unoth ithin kujithai. :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පරදින්න ඕනේ එතකොට අපේ එවුන්ට ඇස් ඇරෙයිනේ අර අතපත්තුවා තමා :growl::growl:

    :lol: kohe as arennada ban..as aruna nam eda wuna ekama aith wenne na ne ban