ඛෙත්තාරාමයට දැළක් එළයි
කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සී සහ ඩී පේ්රක්ෂකාගාර ආවරණය වන පරිදි විශාල ප්‍රමාණයේ දැලක් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබෙන බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර අද (21) උදෑසන කළ ක්ෂේත්‍ර චාරිකාවක දී නිරික්ෂණය කළේ.
ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ මාලිඟාවත්ත අන්තයේ සී සහ ඞී පේ්රක්ෂකාගාර පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ දී ක්‍රීඩාංගණයට ගල් කැබලි සහ බෝතල් විසිවුයේ ද මෙම පේ්රක්ෂකාගාරවල සිටයි. එවැනි ද්‍රව්‍ය ක්‍රීඩාංගණයට වැටීම වැළැක්වීම, දැලක් සවි කිරීමේ අපේක්ෂාව වී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි පොලිසිය පැවසුවේ. මෙම ගැටුමේ දී ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ සී.සී.ටී.වී කැමරාවලට ද රථගාලේ නවතා තිබු වාහන 17 කට ද අලාභ සිදුව තිබෙනවා.
![]()



මුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං 
South Africa 173/6 (60 ov) v Bangladesh
එක ඕවරේක විකට් 3 ක් ගියා
ගූ සිද්දිය
![]()

මෙව්වා මෙහම වෙනවා දකින්නත් අපි හිටියනේ
අර ඉන්දියන් පිට්ටනි වගේ තමා දැන් සත්තු වත්තේ සත්තු බලනවා වගේ තමා මැච් එකක් බලන්න වෙන්නේමුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං
![]()




මෙව්වා මෙහම වෙනවා දකින්නත් අපි හිටියනේ
අර ඉන්දියන් පිට්ටනි වගේ තමා දැන් සත්තු වත්තේ සත්තු බලනවා වගේ තමා මැච් එකක් බලන්න වෙන්නේමුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං
![]()


Bangaliyo perform karana eka hodai ne ban![]()


keri thambi uka gannna hadanne
![]()
![]()
![]()


ඕකුන්ට ආත්මයක් නෑ වල් හැත්ත 
අල්ලටම තියලා අරින්න ඕනේ පු# 

හෙට මැච් එක බලන්න යනවා... මායි තව තුන් දෙනෙකුයි..
වෙනදට මැච් එකක් බලන්න යද්දි ගෙනියන්නේ... Coke , PopCorn,රටකජු, බයිට් පැකට්, ෆැන්ටා
මේ පාර ගෙනියන්නේ.. මිරිස් කුඩු, බ්ලේඩ් තල, දැලි පිහි, .. ආ තව ප්ලේයර්ස්ලාගෙං අත්සන් ගන්න කියලා ලොකු බැට් 3ක් ගෙනියනවා ගෙදරදිම බොරුවට අත්සන් ටිකක් ගහලා![]()

පිහ්ශුද අපිලා යන්නේ අල්ලාගෙ නාමෙන් ඒ කිට ගහලා තොප්පිය දාලා..හෙට අපි TV එකෙන් උඹව බලන්නම්![]()
දැන් මුස්ලින් එවුන් පෙන්න බෑ බං![]()


පිහ්ශුද අපිලා යන්නේ අල්ලාගෙ නාමෙන් ඒ කිට ගහලා තොප්පිය දාලා..![]()

පිහ්ශුද අපිලා යන්නේ අල්ලාගෙ නාමෙන් ඒ කිට ගහලා තොප්පිය දාලා..![]()
