෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද තිසර පෙරේරා පන්නන්න ඕනේ :dull:
    ඒ වෙනුවට සුරංග ගන්න ඕනේ :dull:
    නුවන් ප්‍රදීප් වෙනුවට වෙන එකෙක් නැද්ද බන් :frown:
    ඌ නං දාන්නං වාලේ දාන එකෙක් :dull:

    koo bn kulaya ? :eek:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    malinga:dull: uta nelanawa dan hodatama
    all rounders la lot ekak damagena team eke..un hariyata gahanneth na bowl karanneth na:frown:

    මාලිංගගේ කාලේ ඉවරයි මචං දුකෙන් උනත් කියන්න තියෙන්නේ එච්චරයි :sorry: ඌ එක්කෝ උත්සාහයෙන් ආපහු ඉස්සර වගේ වෙන්න ඕනේ නැත්නං ඔය ඉන්නවා වඩා කෙලවගන්නවා ඕකා :dull:
    හොදම දේ හොද අලුත් කොල්ලෙක්ට උගේ තැන දෙන එක. මට නං ෂුවර් නෑ මූ 2019 World cup එක ගහයි කියලා ඔය බඩ එක්ක. අලුත් කොල්ලෙක්ට දුන්නත් මුල් ටිකේ ටිකක් වදිවි ඒත් ඉවසන් ඉන්න වෙනවා :dull::dull: අපේ එවුන් ටීම් එක හදන්න ඕනේ පරණ එවුන් දාල නෙමේ අලුත් එවුන් දාල තිසර නං කිසි වැඩක් නෑ නිකන් පොල් අඩි ගහනවා විතරයි :angry: මේ ඔක්කොම හදන්න නං එකටම ඔය අතපත්තු ඇතුළු ලංකාවේ ඉන්න ක්‍රිකට් කන එවුන් එළවලා දාන්න ඕනේ :nerd:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඔව් බන් මාලිංග දැන් expired . අජන්ත මෙන්ඩිස්ට නම් ආයේ චාන්ස් එකක් දීල බලන්න කාලේ හරි.
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බන් මාලිංග දැන් expired . අජන්ත මෙන්ඩිස්ට නම් ආයේ චාන්ස් එකක් දීල බලන්න කාලේ හරි.

    අජන්තගේ බෝල් නං දැන් දන්නවා හැම එකාම :( අපරාදේ ඌ දාන විදිය තමා බන් අවුල් නැත්නං සුපිරියට හදලා ගන්න තිබ්බ එකෙක් :( මොකක් හරි කමක් නෑ අපේ බෝලින් පැත්ත හරියට ඇදගෙන යනවා නං ඒ ඇති :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඌටත් වැදුනේ බන් නවසිලන්තේදී :dull: ඌ ආවත් ඔය ටිකම තමා :sorry: Charith Jayampathi වගේ කෙනෙක් හදලා ගත්තා නං හරි :dull::dull:

    මගේ යාලුවෙක්නෙ :baffled:. පොර හොදයි එත් SLPL එකේ කාපු හැටි දැක්කම ඇඩෙනවා. පොර මාර talented ඒකාලෙත්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    annna hari hoda spinerla thiyagena nikan widawanawa
    herai sachiyayi dammanam hari

    hari haman spinner kenek nati wuna ne.ape bowling thama awula

    මාලිංගගේ කාලේ ඉවරයි මචං දුකෙන් උනත් කියන්න තියෙන්නේ එච්චරයි :sorry: ඌ එක්කෝ උත්සාහයෙන් ආපහු ඉස්සර වගේ වෙන්න ඕනේ නැත්නං ඔය ඉන්නවා වඩා කෙලවගන්නවා ඕකා :dull:
    හොදම දේ හොද අලුත් කොල්ලෙක්ට උගේ තැන දෙන එක. මට නං ෂුවර් නෑ මූ 2019 World cup එක ගහයි කියලා ඔය බඩ එක්ක. අලුත් කොල්ලෙක්ට දුන්නත් මුල් ටිකේ ටිකක් වදිවි ඒත් ඉවසන් ඉන්න වෙනවා :dull::dull: අපේ එවුන් ටීම් එක හදන්න ඕනේ පරණ එවුන් දාල නෙමේ අලුත් එවුන් දාල තිසර නං කිසි වැඩක් නෑ නිකන් පොල් අඩි ගහනවා විතරයි :angry: මේ ඔක්කොම හදන්න නං එකටම ඔය අතපත්තු ඇතුළු ලංකාවේ ඉන්න ක්‍රිකට් කන එවුන් එළවලා දාන්න ඕනේ :nerd:

    aluth euwun tath kochchara chance dunna da ban..balapan thirimanna chandimal thama effective madi ne dan kochchara kalda..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Angelo Mathews won the toss gasp emoticon
    & elected to bat first
    Upul Tharanga & Thisara perera out
    Ashan Priyanjan & Suranga Lakmal in
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අද මැච් එකට කොළඹ කිට්ටුව ඉන්න හැම එකාම වරෙල්ල......දිනුවත් පැරදුනත් අපි බොක්කෙන්ම ලංකාවට සපෝට් කියල පෙන්නමු
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    0.2
    Mohammad Irfan to Perera, OUT, so much for that. Dolly of a catch at cover and Kusal has to trudge off
    MDKJ Perera c Imad Wasim b Mohammad Irfan 0 (2b 0x4 0x6) SR: 0.00

    balannath issella mu out :(