෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඛෙත්තාරාමයට දැළක් එළයි

    කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ සී සහ ඩී පේ‍්‍රක්‍ෂකාගාර ආවරණය වන පරිදි විශාල ප‍්‍රමාණයේ දැලක් සවි කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබෙන බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර අද (21) උදෑසන කළ ක්ෂේත‍්‍ර චාරිකාවක දී නිරික්‍ෂණය කළේ.

    ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මාලිඟාවත්ත අන්තයේ සී සහ ඞී පේ‍්‍රක්‍ෂකාගාර පිහිටා තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ දී ක‍්‍රීඩාංගණයට ගල් කැබලි සහ බෝතල් විසිවුයේ ද මෙම පේ‍්‍රක්‍ෂකාගාරවල සිටයි. එවැනි ද්‍රව්‍ය ක‍්‍රීඩාංගණයට වැටීම වැළැක්වීම, දැලක් සවි කිරීමේ අපේක්‍ෂාව වී තිබෙනවා.

    මේ අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි පොලිසිය පැවසුවේ. මෙම ගැටුමේ දී ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ සී.සී.ටී.වී කැමරාවලට ද රථගාලේ නවතා තිබු වාහන 17 කට ද අලාභ සිදුව තිබෙනවා.

    මෙව්වා මෙහම වෙනවා දකින්නත් අපි හිටියනේ :no::no:
    අර ඉන්දියන් පිට්ටනි වගේ තමා දැන් සත්තු වත්තේ සත්තු බලනවා වගේ තමා මැච් එකක් බලන්න වෙන්නේ :angry::angry: මුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    next match ekata specialist spinner kenek danna ona..thisara gana thiranayak ganna wenawa..ara sarfraz out karaganna ba ne ape ewunta:frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙව්වා මෙහම වෙනවා දකින්නත් අපි හිටියනේ :no::no:
    අර ඉන්දියන් පිට්ටනි වගේ තමා දැන් සත්තු වත්තේ සත්තු බලනවා වගේ තමා මැච් එකක් බලන්න වෙන්නේ :angry::angry: මුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං :(

    :(:(:dull::dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙව්වා මෙහම වෙනවා දකින්නත් අපි හිටියනේ :no::no:
    අර ඉන්දියන් පිට්ටනි වගේ තමා දැන් සත්තු වත්තේ සත්තු බලනවා වගේ තමා මැච් එකක් බලන්න වෙන්නේ :angry::angry: මුස්ලින් එවුන් ලංකාවේ පන්නලා දන්නා හිතෙනවා දැන් නං :(

    keri thambi uka gannna hadanne :growl::angry:

    11698916_1447990008842383_5429151342467352886_n.jpg

    11145088_1447990032175714_7953246725127161362_n.jpg

    11755667_1447990048842379_223027135100963564_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට මැච් එක බලන්න යනවා... මායි තව තුන් දෙනෙකුයි..
    වෙනදට මැච් එකක් බලන්න යද්දි ගෙනියන්නේ... Coke , PopCorn,රටකජු, බයිට් පැකට්, ෆැන්ටා

    මේ පාර ගෙනියන්නේ.. මිරිස් කුඩු, බ්ලේඩ් තල, දැලි පිහි, .. ආ තව ප්ලේයර්ස්ලාගෙං අත්සන් ගන්න කියලා ලොකු බැට් 3ක් ගෙනියනවා ගෙදරදිම බොරුවට අත්සන් ටිකක් ගහලා
    4.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හෙට අපි TV එකෙන් උඹව බලන්නම් :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිහ්ශුද අපිලා යන්නේ අල්ලාගෙ නාමෙන් ඒ කිට ගහලා තොප්පිය දාලා..
    4.gif

    අල්ලාහ් වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයටද යන්නේ?:rofl: