annna hari hoda spinerla thiyagena nikan widawanawamalingauta nelanawa dan hodatama
all rounders la lot ekak damagena team eke..un hariyata gahanneth na bowl karanneth na![]()
herai sachiyayi dammanam hari

This might be the reason why Milinda Siriwardana wasn't given to ball in last match![]()

අද තිසර පෙරේරා පන්නන්න ඕනේ
ඒ වෙනුවට සුරංග ගන්න ඕනේ
නුවන් ප්රදීප් වෙනුවට වෙන එකෙක් නැද්ද බන්
ඌ නං දාන්නං වාලේ දාන එකෙක්![]()

Ada match ekata wadiya crowd ekak nathi wei neda...![]()

malingauta nelanawa dan hodatama
all rounders la lot ekak damagena team eke..un hariyata gahanneth na bowl karanneth na![]()
ඌ එක්කෝ උත්සාහයෙන් ආපහු ඉස්සර වගේ වෙන්න ඕනේ නැත්නං ඔය ඉන්නවා වඩා කෙලවගන්නවා ඕකා 

අපේ එවුන් ටීම් එක හදන්න ඕනේ පරණ එවුන් දාල නෙමේ අලුත් එවුන් දාල තිසර නං කිසි වැඩක් නෑ නිකන් පොල් අඩි ගහනවා විතරයි
මේ ඔක්කොම හදන්න නං එකටම ඔය අතපත්තු ඇතුළු ලංකාවේ ඉන්න ක්රිකට් කන එවුන් එළවලා දාන්න ඕනේ 
මාලිංගගේ කාලේ ඉවරයි මචං දුකෙන් උනත් කියන්න තියෙන්නේ එච්චරයිඌ එක්කෝ උත්සාහයෙන් ආපහු ඉස්සර වගේ වෙන්න ඕනේ නැත්නං ඔය ඉන්නවා වඩා කෙලවගන්නවා ඕකා
හොදම දේ හොද අලුත් කොල්ලෙක්ට උගේ තැන දෙන එක. මට නං ෂුවර් නෑ මූ 2019 World cup එක ගහයි කියලා ඔය බඩ එක්ක. අලුත් කොල්ලෙක්ට දුන්නත් මුල් ටිකේ ටිකක් වදිවි ඒත් ඉවසන් ඉන්න වෙනවාඅපේ එවුන් ටීම් එක හදන්න ඕනේ පරණ එවුන් දාල නෙමේ අලුත් එවුන් දාල තිසර නං කිසි වැඩක් නෑ නිකන් පොල් අඩි ගහනවා විතරයි

![]()
koo bn kulaya ?![]()
ඌ ආවත් ඔය ටිකම තමා
Charith Jayampathi වගේ කෙනෙක් හදලා ගත්තා නං හරි 

ඔව් බන් මාලිංග දැන් expired . අජන්ත මෙන්ඩිස්ට නම් ආයේ චාන්ස් එකක් දීල බලන්න කාලේ හරි.
අපරාදේ ඌ දාන විදිය තමා බන් අවුල් නැත්නං සුපිරියට හදලා ගන්න තිබ්බ එකෙක්
මොකක් හරි කමක් නෑ අපේ බෝලින් පැත්ත හරියට ඇදගෙන යනවා නං ඒ ඇති 
ඌටත් වැදුනේ බන් නවසිලන්තේදීඌ ආවත් ඔය ටිකම තමා
Charith Jayampathi වගේ කෙනෙක් හදලා ගත්තා නං හරි
![]()
. පොර හොදයි එත් SLPL එකේ කාපු හැටි දැක්කම ඇඩෙනවා. පොර මාර talented ඒකාලෙත්annna hari hoda spinerla thiyagena nikan widawanawa
herai sachiyayi dammanam hari
මාලිංගගේ කාලේ ඉවරයි මචං දුකෙන් උනත් කියන්න තියෙන්නේ එච්චරයිඌ එක්කෝ උත්සාහයෙන් ආපහු ඉස්සර වගේ වෙන්න ඕනේ නැත්නං ඔය ඉන්නවා වඩා කෙලවගන්නවා ඕකා
හොදම දේ හොද අලුත් කොල්ලෙක්ට උගේ තැන දෙන එක. මට නං ෂුවර් නෑ මූ 2019 World cup එක ගහයි කියලා ඔය බඩ එක්ක. අලුත් කොල්ලෙක්ට දුන්නත් මුල් ටිකේ ටිකක් වදිවි ඒත් ඉවසන් ඉන්න වෙනවාඅපේ එවුන් ටීම් එක හදන්න ඕනේ පරණ එවුන් දාල නෙමේ අලුත් එවුන් දාල තිසර නං කිසි වැඩක් නෑ නිකන් පොල් අඩි ගහනවා විතරයි
මේ ඔක්කොම හදන්න නං එකටම ඔය අතපත්තු ඇතුළු ලංකාවේ ඉන්න ක්රිකට් කන එවුන් එළවලා දාන්න ඕනේ
![]()
Angelo Mathews won the toss gasp emoticon
& elected to bat first
Upul Tharanga & Thisara perera out
Ashan Priyanjan & Suranga Lakmal in
6k gahaganna bae okata pana nae
melo rahak na 