෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අද උංගේ ෆීල්ඩිං හරියට ජොන්ටි රෝඩ්ස් තරුණ කාලේ එවුං 11ක් තියලා ව‍ගේ.. එහෙට පනිනවා මෙහෙට පනිනවා...
    බෝලර්ස්ලා හරියට මුරලි,ශේන්වෝන්,බ්‍රෙට් ලී,වසිම් අක්‍රම් දාලා වගේ..
    හිතා ගනිංකො ඉතිං අ‍පේ උන්ට ඇඩුනා බැට් කරන්න ගිහිං..
    දැං ඒකටත් හරි යන්න.. උං ගහනවා අපේ උං බලං ඉන්නවා :eek:

    machan ehema penne unta India , Aus wage team ekak nathuwa ape ewun ekka match ekak thiyena hinda.ape ewun sellam karanne India wala under 17 ewuntath wadiya antha widihata
    :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11752014_1666814100016457_5344821456739040427_n.jpg
     
    also banned

    Member
    Jul 20, 2015
    27
    1
    0
    වැඩක් නෑ කතා කරලා.අපේ එවුන් මුලු මැච් එකේම ගැහුවේ 4 පාරවල් 14යි,6 පාරවල් 2යි.
    මුන් ඕවර් 15 ට 4 පාරවල් 11යි,6 පාරවල් 1යි.
    ක්‍රිකට් එපා වෙනවා යකෝ.
    ඉස්සර මැච් පැරදුනත් 4 පාරවල් අනික් උන්ට වඩා ගහල තියෙනවා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බලපං රාමිස් රාජා අපිට දාන නෝන්ඩි :dull::dull: උන් පුකෙනුත් හිනා වෙනවා ඇති බං ෂිට්..මාර දුකයි ඉස්සර ආසාවෙන් මැච් බැලුවේ පැරදුනත් දුක නෑ දැන් නං එහෙම නෑ මැච් එක පටන් ගත්ත ගමන් අපේ එවුන් නාගන්නවා :(:( අනේ මේ අතපත්තුවා හෙටම අයින් කරපල්ලකෝ :(:(:(:(:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම දැන් අපේ ටීම් එකට මොකද වෙලා තියෙන්නේ??? සංගා මහේල ගියත් හරි මෙලෝ රහක් නෑ... :oo:පහු ගිය ටිකේ ජොන්ටියා ඇවිත් මුකුත්ම කරලා නැද්ද එතකොට...??? :shocked: වාස් මුරලි ගියාට පස්සේ හරි හමන් පන්දු යවන්නෙක් නම් මම දැකලා නෑ... :no:යකෝ මුන්ට මදර් ලෑන්ඩ් එකේ ප්ලේ කරන්න බෑනේ බන්.. ග්‍රවුන්ඩ් සපෝර්ට් එකත් තියෙනවා... ඇති වෙනකම් ඩොමෙස්ටික් ගහලා නිකන් ගෙදර ගහනවා වගේ... ඉන්දියාව එවුන් බලපන්..ඉන්දියාවේ ගැහුවොත් 5-0 / 7-0 හරි ගහයි.අපේ එවුන්ට එහෙම ගහ ගන්නත් බෑ... දැන් කවුද කෝච්??? අත පත්තුවා මාසෙට ලක්ෂ 12 ක් අරං නිකන්ද ඉන්නේ????:frown: ක්‍රිකට් නම් දැන් එපා වෙලා තියෙන්නේ... කොටින්ම බලන්නේ නෑ..:no:

    හැබැයි බංගා වගේ පොඩි ටීම් එකක් ලෝක කුසලානයක් කරා යනවට මම ගොඩක් කැලමතී..:) දැනටත් ඔවුන් දක්වන දක්ෂතා අගය කරනවා... හරිම ඉන්ටරෙස්ටින්ග්...!!!:cool:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka

    wadak na bun katha karala.shik!!
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බලපං රාමිස් රාජා අපිට දාන නෝන්ඩි :dull::dull: උන් පුකෙනුත් හිනා වෙනවා ඇති බං ෂිට්..මාර දුකයි ඉස්සර ආසාවෙන් මැච් බැලුවේ පැරදුනත් දුක නෑ දැන් නං එහෙම නෑ මැච් එක පටන් ගත්ත ගමන් අපේ එවුන් නාගන්නවා :(:( අනේ මේ අතපත්තුවා හෙටම අයින් කරපල්ලකෝ :(:(:(:(:(:(

    bakamuunek pennala kindiya damme needa ,keriya:frown:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    apita dan inne club level bowlers la :( malinga ge form eka ne, dan therumak ne wage :( honda genuine spinner kenek ne :baffled: Cricket epa wegena enawa, thibbeth eccharai dan ekath nathi wegena wage enne :( :(.... Dan bangladesh lankawata awath me team ekata gemak nathuwa gahala yai :dull::oo::baffled: