අද උංගේ ෆීල්ඩිං හරියට ජොන්ටි රෝඩ්ස් තරුණ කාලේ එවුං 11ක් තියලා වගේ.. එහෙට පනිනවා මෙහෙට පනිනවා...
බෝලර්ස්ලා හරියට මුරලි,ශේන්වෝන්,බ්‍රෙට් ලී,වසිම් අක්රම් දාලා වගේ..
හිතා ගනිංකො ඉතිං අපේ උන්ට ඇඩුනා බැට් කරන්න ගිහිං..
දැං ඒකටත් හරි යන්න.. උං ගහනවා අපේ උං බලං ඉන්නවා![]()

meka kamak ne ban. bangalingen 5 -0 kana dawasa dakinna nam inna one ne![]()

උන් පුකෙනුත් හිනා වෙනවා ඇති බං ෂිට්..මාර දුකයි ඉස්සර ආසාවෙන් මැච් බැලුවේ පැරදුනත් දුක නෑ දැන් නං එහෙම නෑ මැච් එක පටන් ගත්ත ගමන් අපේ එවුන් නාගන්නවා 
අනේ මේ අතපත්තුවා හෙටම අයින් කරපල්ලකෝ 

පහු ගිය ටිකේ ජොන්ටියා ඇවිත් මුකුත්ම කරලා නැද්ද එතකොට...???
වාස් මුරලි ගියාට පස්සේ හරි හමන් පන්දු යවන්නෙක් නම් මම දැකලා නෑ...
යකෝ මුන්ට මදර් ලෑන්ඩ් එකේ ප්ලේ කරන්න බෑනේ බන්.. ග්‍රවුන්ඩ් සපෝර්ට් එකත් තියෙනවා... ඇති වෙනකම් ඩොමෙස්ටික් ගහලා නිකන් ගෙදර ගහනවා වගේ... ඉන්දියාව එවුන් බලපන්..ඉන්දියාවේ ගැහුවොත් 5-0 / 7-0 හරි ගහයි.අපේ එවුන්ට එහෙම ගහ ගන්නත් බෑ... දැන් කවුද කෝච්??? අත පත්තුවා මාසෙට ලක්ෂ 12 ක් අරං නිකන්ද ඉන්නේ????
ක්‍රිකට් නම් දැන් එපා වෙලා තියෙන්නේ... කොටින්ම බලන්නේ නෑ..
දැනටත් ඔවුන් දක්වන දක්ෂතා අගය කරනවා... හරිම ඉන්ටරෙස්ටින්ග්...!!!
ඇත්තටම දැන් අපේ ටීම් එකට මොකද වෙලා තියෙන්නේ??? සංගා මහේල ගියත් හරි මෙලෝ රහක් නෑ...පහු ගිය ටිකේ ජොන්ටියා ඇවිත් මුකුත්ම කරලා නැද්ද එතකොට...???
වාස් මුරලි ගියාට පස්සේ හරි හමන් පන්දු යවන්නෙක් නම් මම දැකලා නෑ...
යකෝ මුන්ට මදර් ලෑන්ඩ් එකේ ප්ලේ කරන්න බෑනේ බන්.. ග්‍රවුන්ඩ් සපෝර්ට් එකත් තියෙනවා... ඇති වෙනකම් ඩොමෙස්ටික් ගහලා නිකන් ගෙදර ගහනවා වගේ... ඉන්දියාව එවුන් බලපන්..ඉන්දියාවේ ගැහුවොත් 5-0 / 7-0 හරි ගහයි.අපේ එවුන්ට එහෙම ගහ ගන්නත් බෑ... දැන් කවුද කෝච්??? අත පත්තුවා මාසෙට ලක්ෂ 12 ක් අරං නිකන්ද ඉන්නේ????
ක්‍රිකට් නම් දැන් එපා වෙලා තියෙන්නේ... කොටින්ම බලන්නේ නෑ..
හැබැයි බංගා වගේ පොඩි ටීම් එකක් ලෝක කුසලානයක් කරා යනවට මම ගොඩක් කැලමතී..දැනටත් ඔවුන් දක්වන දක්ෂතා අගය කරනවා... හරිම ඉන්ටරෙස්ටින්ග්...!!!
බලපං රාමිස් රාජා අපිට දාන නෝන්ඩිඋන් පුකෙනුත් හිනා වෙනවා ඇති බං ෂිට්..මාර දුකයි ඉස්සර ආසාවෙන් මැච් බැලුවේ පැරදුනත් දුක නෑ දැන් නං එහෙම නෑ මැච් එක පටන් ගත්ත ගමන් අපේ එවුන් නාගන්නවා
අනේ මේ අතපත්තුවා හෙටම අයින් කරපල්ලකෝ
![]()

malinga ge form eka ne, dan therumak ne wage
honda genuine spinner kenek ne
Cricket epa wegena enawa, thibbeth eccharai dan ekath nathi wegena wage enne
.... Dan bangladesh lankawata awath me team ekata gemak nathuwa gahala yai 