෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11222812_483514615144110_6409909323112440999_n.png
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ado Ausy 136 all out neda :lol: Heta pakko dinanawa kiyapan hode.

    මට මතකයි මූ පලවෙනි ටෙස්ට් මැච් එකටද කොහෙද තුන්වෙනි දවසේ විතර කිව්වා දැන් නම් තියෙන්නේ එක්කෝ ලංකාව දිනනවා නැත්නම් ඩ්‍රෝ වෙනවා කියලා. අච්චර වැහැලත් පස් වෙනි දවසේ මැදක් වෙච්චි පක්කෝ දින්නා.

    මූ කට ඇරියා කියන්නේ හෙණ ගැහුවා වගේ. හෙට අපේ උන් දිනනවා කිව්වොත් ලොවෙත් ශුවර් මාලිංගයා අවසානයේ බැනුම් අහගන්නවා. :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට මතකයි මූ පලවෙනි ටෙස්ට් මැච් එකටද කොහෙද තුන්වෙනි දවසේ විතර කිව්වා දැන් නම් තියෙන්නේ එක්කෝ ලංකාව දිනනවා නැත්නම් ඩ්‍රෝ වෙනවා කියලා. අච්චර වැහැලත් පස් වෙනි දවසේ මැදක් වෙච්චි පක්කෝ දින්නා.

    මූ කට ඇරියා කියන්නේ හෙණ ගැහුවා වගේ. හෙට අපේ උන් දිනනවා කිව්වොත් ලොවෙත් ශුවර් මාලිංගයා අවසානයේ බැනුම් අහගන්නවා. :lol::lol:

    :lol::lol::P:(:(:(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "I know for a long time Lasith Malinga wanted to keep Chandimal out of the T-20 squad," Jayasuriya, 46, told the PTV (Pakistan Television Corporation) participating in a cricket talk show.

    :dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මට මතකයි මූ පලවෙනි ටෙස්ට් මැච් එකටද කොහෙද තුන්වෙනි දවසේ විතර කිව්වා දැන් නම් තියෙන්නේ එක්කෝ ලංකාව දිනනවා නැත්නම් ඩ්‍රෝ වෙනවා කියලා. අච්චර වැහැලත් පස් වෙනි දවසේ මැදක් වෙච්චි පක්කෝ දින්නා.

    මූ කට ඇරියා කියන්නේ හෙණ ගැහුවා වගේ. හෙට අපේ උන් දිනනවා කිව්වොත් ලොවෙත් ශුවර් මාලිංගයා අවසානයේ බැනුම් අහගන්නවා. :lol::lol:
    Mata den Henry kiwwama mathak wenne sura pappa eke keko pappawa :lol: Koi welaweth kata bedala thiyenne. Henry ta mala panida manda
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "I know for a long time Lasith Malinga wanted to keep Chandimal out of the T-20 squad," Jayasuriya, 46, told the PTV (Pakistan Television Corporation) participating in a cricket talk show.

    :dull::dull:

    gonek ban oka :growl: sahena banala thibba sanath ta oya wade nisa :growl: ohoma foreign media ekakata gihilla kelinma ape kenek criticize karana eka patta waradiy :growl: uge mathe hari nam ekak.eth na.:no: sanath ge kale hoda selections kala 2014 WC gannath ekka. but hena chater ban oya karapu wade nam :growl: Ramith Rambukwella ganna kota oya talks nane..awurudu 4k plan karala 2015 nam karapu squad eka dimuth,jeewan la dala.hariyata u 100% hari wage :dull: