෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC. :angry:

    oka gana man kiyanne world cup ekatath kalin idala ban. atapattu kiyanne kisima skill ekak nathi coach kenek... eka hodatama man dannawa..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oka gana man kiyanne world cup ekatath kalin idala ban. atapattu kiyanne kisima skill ekak nathi coach kenek... eka hodatama man dannawa..

    අපොයි මමත් ඒකාලේ ඉඳන්ම කිව්වා ඕකා බැටින්ග් කෝච් කරන කාලේ සිටම හරියන එකෙක් නෙමෙයි කියලා. චන්දිමාල්, තිරිමාන්න, ප්‍රියන්ජන්, කිත්තා හැම අලුත් එකෙක්වම කෑවේ ඔය පො@නයා තමා. :growl::growl: අපේ උන් ඒ මදිවට ක‍ටුස්සගේ කරේ රත්තරන් බැන්දනේ මූව හෙඩ් කෝච් කරලා. නොදකින්. :growl::growl:
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC. :angry:

    සම්පුර්ණ ඇත්ත. අතපත්තුට coach කෙනෙක් වෙන්න හිතිච්ච එක තමයි අපේ ලොකුම අවාසනාව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සම්පුර්ණ ඇත්ත. අතපත්තුට coach කෙනෙක් වෙන්න හිතිච්ච එක තමයි අපේ ලොකුම අවාසනාව.

    අපේ උනුත් හතුරුසිංහලව එලෝලා ගත්තනේ පො@නයෙක්ව කෝච් කරන්න. හතුරා හිටි කාලේ තමා මැතිව්ස්ලා එහෙම ටීම් එකට ආවේ බං මතක හැටියට. ටෙක්නිකලි සවුන්ඩ් බැටෙක් උන පලියට හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ කියලා අපේ වාහෙලට තේරෙන්නේ නෑනේ. :growl::growl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස් ඉස්සරහින් එනවා වැඩි. මැතිව්ස් සාර්ථක හැම වෙලේම 6th position එකේ සෙල්ලම් කෙරුවම. මහේල ගියා විතරයි ගොනෙක් වගේ පැන්න. මහේල උන්න position එකට හරියන්නේ ජන්ගිමල්ලි වගේ එකෙක් තමයි. පරදිලවත් ඉගෙනගත්තොත් ලොකු දෙයක්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හැමදාම අපේ එවුන් එකම තැටිය බං කරකවන්නේ. අලුත් හොඳ බෝලර්ස්ලා කීයක් ඉන්නවද බලහන්. ලකුණු 250 + ගැහුවනේ බං අන්තිම විකට් 5 කඩා ගන්න ගිහින්. :growl::growl:

    fuck ban katha karanna deyak ithuru wela na thawa :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපොයි මමත් ඒකාලේ ඉඳන්ම කිව්වා ඕකා බැටින්ග් කෝච් කරන කාලේ සිටම හරියන එකෙක් නෙමෙයි කියලා. චන්දිමාල්, තිරිමාන්න, ප්‍රියන්ජන්, කිත්තා හැම අලුත් එකෙක්වම කෑවේ ඔය පො@නයා තමා. :growl::growl: අපේ උන් ඒ මදිවට ක‍ටුස්සගේ කරේ රත්තරන් බැන්දනේ මූව හෙඩ් කෝච් කරලා. නොදකින්. :growl::growl:

    dan ithin winase wela iwarayi ban.. goda ganna amarui... me cricket board eke kalakanni uwama asse thiyan innawane... thawa kal hitiyoth lankawe cricket winasai :no:
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    අපේ උනුත් හතුරුසිංහලව එලෝලා ගත්තනේ පො@නයෙක්ව කෝච් කරන්න. හතුරා හිටි කාලේ තමා මැතිව්ස්ලා එහෙම ටීම් එකට ආවේ බං මතක හැටියට. ටෙක්නිකලි සවුන්ඩ් බැටෙක් උන පලියට හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ කියලා අපේ වාහෙලට තේරෙන්නේ නෑනේ. :growl::growl:

    ඔව් බන් මුන් හතුරුසින්හව එලෙව්වේම අතපත්තුව ගන්න. ඊටපස්සේ හතුරුර්සිංහ ගිහින් new South Wales වල acting head coach උනා (හිතපන් මිනිහට කොච්චර දක්ෂකමක් තියෙන්න ඕනද Australia wala ප්‍රධාන coach කෙනෙක් වෙන්න).
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan ithin winase wela iwarayi ban.. goda ganna amarui... me cricket board eke kalakanni uwama asse thiyan innawane... thawa kal hitiyoth lankawe cricket winasai :no:

    ලැජ්ජාවක් නෑ බං. මැච් එකක් පැරදුනාම ඕකා නියමෙට අත පිහිද ගන්නවා අනික් උන්ව අල්ලලා. දැන් ඕකට කියාවි බෝලින් කලේ නෑ හරියට මට කරන්න දෙයක් නෑ කියලා. පුකට පයින් එකක් ගහලා එලවන්නේ නෑනේ අපේ බෝඩ් එකේ උන් ටික. 50 ඕවර්ස් මැච් ටිකත් ශුවර් නෑ බං දැන්. දැක්කනේ එංගලන්තේ සහ නවසීලන්තේ මැච් 5. අපේ උන් ගහන්නේ ගල් යුගේ ක්‍රිකට් තවම. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fuck ban katha karanna deyak ithuru wela na thawa :(:(

    ආයේ ගස්සවයි දිල්රුවනයව ඊලඟ එකෙත් විකට් 6 ක් ගත්තා කියලා. අනික අපේ සුත්තලට නයිට් වොච්මන් කෙරුවාව හරියන්නේ නෑ බං. අනික් රටවල නයිට් වොච්මන් එන එකා පහුවදා පැය දෙකක් විතර අල්ලගෙන ඉන්නවා. අපේ උන් පහුවදා පලවෙනි බෝලෙන්ම හුටස්. :growl::growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ආයේ ගස්සවයි දිල්රුවනයව ඊලඟ එකෙත් විකට් 6 ක් ගත්තා කියලා. අනික අපේ සුත්තලට නයිට් වොච්මන් කෙරුවාව හරියන්නේ නෑ බං. අනික් රටවල නයිට් වොච්මන් එන එකා පහුවදා පැය දෙකක් විතර අල්ලගෙන ඉන්නවා. අපේ උන් පහුවදා පලවෙනි බෝලෙන්ම හුටස්. :growl::growl:

    විකට් 6 ක් ගත්තේ නෑ නේ බං :eek::eek: ඔය නාකියෝ දැම්මම ඔහොම වෙනවා :dull: පැරදුනත් කමක් නෑ කියලා ඉස්කෝලේ එවුන් දාන්න තියෙන්නේ :nerd: