SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC. 


SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC.![]()
SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC.![]()
oka gana man kiyanne world cup ekatath kalin idala ban. atapattu kiyanne kisima skill ekak nathi coach kenek... eka hodatama man dannawa..

අපේ උන් ඒ මදිවට කටුස්සගේ කරේ රත්තරන් බැන්දනේ මූව හෙඩ් කෝච් කරලා. නොදකින්. 

SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC.![]()
සම්පුර්ණ ඇත්ත. අතපත්තුට coach කෙනෙක් වෙන්න හිතිච්ච එක තමයි අපේ ලොකුම අවාසනාව.


හැමදාම අපේ එවුන් එකම තැටිය බං කරකවන්නේ. අලුත් හොඳ බෝලර්ස්ලා කීයක් ඉන්නවද බලහන්. ලකුණු 250 + ගැහුවනේ බං අන්තිම විකට් 5 කඩා ගන්න ගිහින්.![]()


අපොයි මමත් ඒකාලේ ඉඳන්ම කිව්වා ඕකා බැටින්ග් කෝච් කරන කාලේ සිටම හරියන එකෙක් නෙමෙයි කියලා. චන්දිමාල්, තිරිමාන්න, ප්‍රියන්ජන්, කිත්තා හැම අලුත් එකෙක්වම කෑවේ ඔය පො@නයා තමා.අපේ උන් ඒ මදිවට කටුස්සගේ කරේ රත්තරන් බැන්දනේ මූව හෙඩ් කෝච් කරලා. නොදකින්.
![]()

අපේ උනුත් හතුරුසිංහලව එලෝලා ගත්තනේ පො@නයෙක්ව කෝච් කරන්න. හතුරා හිටි කාලේ තමා මැතිව්ස්ලා එහෙම ටීම් එකට ආවේ බං මතක හැටියට. ටෙක්නිකලි සවුන්ඩ් බැටෙක් උන පලියට හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ කියලා අපේ වාහෙලට තේරෙන්නේ නෑනේ.![]()
dan ithin winase wela iwarayi ban.. goda ganna amarui... me cricket board eke kalakanni uwama asse thiyan innawane... thawa kal hitiyoth lankawe cricket winasai![]()


fuck ban katha karanna deyak ithuru wela na thawa![]()


ආයේ ගස්සවයි දිල්රුවනයව ඊලඟ එකෙත් විකට් 6 ක් ගත්තා කියලා. අනික අපේ සුත්තලට නයිට් වොච්මන් කෙරුවාව හරියන්නේ නෑ බං. අනික් රටවල නයිට් වොච්මන් එන එකා පහුවදා පැය දෙකක් විතර අල්ලගෙන ඉන්නවා. අපේ උන් පහුවදා පලවෙනි බෝලෙන්ම හුටස්.![]()

ඔය නාකියෝ දැම්මම ඔහොම වෙනවා
පැරදුනත් කමක් නෑ කියලා ඉස්කෝලේ එවුන් දාන්න තියෙන්නේ 