෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    apo ajuuthai ban.. Man 1st day eke team selection ekenma hitha gatta ape un sellam karana widihath diyarurui thama kiyala. E hithapu widihatama una. Puduma wenna deyak na me widihata sellam karanakota. Hemadama ape unge me negative cricket balala epa wela thiyenne. Mun hadena jathiyakuth neme. dinuma paraduma awlak na. Yako konda kelin thiyagena sellam karapanko..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආයේ ගස්සවයි දිල්රුවනයව ඊලඟ එකෙත් විකට් 6 ක් ගත්තා කියලා. අනික අපේ සුත්තලට නයිට් වොච්මන් කෙරුවාව හරියන්නේ නෑ බං. අනික් රටවල නයිට් වොච්මන් එන එකා පහුවදා පැය දෙකක් විතර අල්ලගෙන ඉන්නවා. අපේ උන් පහුවදා පලවෙනි බෝලෙන්ම හුටස්. :growl::growl:

    ow ban siraawata gu 7i :dull: Dilruwan nan gassawai ban.wena gahanna ekekuth na.Tharindu ta Pallekale set wena ekak na :dull: ape night watchman eka eda idanma hari naha ban.ketiyen kiuwoth mehema gahanawa kiyanne ape test cricket gu godak :no::(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SL cricket is getting worse day by day until these fuckers kick the ass of Athapaththu out from the SLC. :angry:

    සිරාවට මචන්.ටෙස්ට් ගහන රටක හෙඩ් කෝච් වෙන්න තරම් දෙයක් අතපත්තු කරලා නෑ. වර්ල්ඩ් කප් එක කෙලවුනාට පස්සේවත් යයි කියලා හිතුවේ:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් මුන් හතුරුසින්හව එලෙව්වේම අතපත්තුව ගන්න. ඊටපස්සේ හතුරුර්සිංහ ගිහින් new South Wales වල acting head coach උනා (හිතපන් මිනිහට කොච්චර දක්ෂකමක් තියෙන්න ඕනද Australia wala ප්‍රධාන coach කෙනෙක් වෙන්න).

    දැන් බලහන් බංගලියන්ගේ ඉම්පෘව්මන්ට් එක. අනික ඔය හතුරා NSW ඉන්න කාලේ තමා බං පැට් කුමින්ස්ලා වගේ පට්ට බෝලරයෝ සෙට් එකක් NSW වල හැදිලා ආවේ. කතා කරලා වැඩක් නෑ මචං.:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විකට් 6 ක් ගත්තේ නෑ නේ බං :eek::eek: ඔය නාකියෝ දැම්මම ඔහොම වෙනවා :dull: පැරදුනත් කමක් නෑ කියලා ඉස්කෝලේ එවුන් දාන්න තියෙන්නේ :nerd:

    සොරි මචං වැරදීමක් උනා. විකට් 4ක් නේද ගත්තේ තටමලා තටමලා. :(:(
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    pakistan_zindabad-1762539.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban siraawata gu 7i :dull: Dilruwan nan gassawai ban.wena gahanna ekekuth na.Tharindu ta Pallekale set wena ekak na :dull: ape night watchman eka eda idanma hari naha ban.ketiyen kiuwoth mehema gahanawa kiyanne ape test cricket gu godak :no::(

    චමීරවයි, කුසල්වයි, කෞශාල්වයි දාන්න ඕනේ බං වෙන දෙයක් වෙන්න නාකි ගස්සන වෙලේ. දිල්රුවන්, කිත්තා, නුවන් ප්‍රදීප්ව අයින් කරලා. පල්ලේකැලේ නම් ජුන්ඩයි, වහබයි දාද්දි අපේ උන් ලොවෙත් කොර වෙලා දඟලයි අනාතයි ඉතින්. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට මචන්.ටෙස්ට් ගහන රටක හෙඩ් කෝච් වෙන්න තරම් දෙයක් අතපත්තු කරලා නෑ. වර්ල්ඩ් කප් එක කෙලවුනාට පස්සේවත් යයි කියලා හිතුවේ:(

    පිස්සුද බං මේ ලංකාවනේ. වල්ඩ් කප් එක අච්චර ගූ වෙන්න කාලා ඇවිත් ඌ හරියට කතා කලේ මොකුත් උනේ නෑ වගේනේ. ඌටත් ලැජ්ජ නෑ ක්‍රිකට් බෝඩ් එකේ උන්ටත් ලැජ්ජ නෑ. මෙච්චර කල් මැච් දින්නේ සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා. දැන් බලමුකෝ වන්ඩේ ගහන හැටි. :growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    චමීරවයි, කුසල්වයි, කෞශාල්වයි දාන්න ඕනේ බං වෙන දෙයක් වෙන්න නාකි ගස්සන වෙලේ. දිල්රුවන්, කිත්තා, නුවන් ප්‍රදීප්ව අයින් කරලා. පල්ලේකැලේ නම් ජුන්ඩයි, වහබයි දාද්දි අපේ උන් ලොවෙත් කොර වෙලා දඟලයි අනාතයි ඉතින්. :(:(

    ane manda ban unwa daalath ba nodaalath ba wage scene ekak mata hithenne. :dull: 3nweni ekalu Pallekale gahanne.eelaga eka Tamil Union wala.anthimata kawadda ohe international match ekak gahuwe :nerd: hithanna ba mona weida kiyala.pitch eka balala bowlers la daai.Dilruwan pakko ekka wickets gannawa hamadama Hera ganne nathikota.Kiththa Pak A ekath ekka hodatama gahuwa.eka match eken uwa ain karanna puluwanda manda. pissu wikarayak wela thiyenne.karalath ba nokarath ba :dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    චමීරවයි, කුසල්වයි, කෞශාල්වයි දාන්න ඕනේ බං වෙන දෙයක් වෙන්න නාකි ගස්සන වෙලේ. දිල්රුවන්, කිත්තා, නුවන් ප්‍රදීප්ව අයින් කරලා. පල්ලේකැලේ නම් ජුන්ඩයි, වහබයි දාද්දි අපේ උන් ලොවෙත් කොර වෙලා දඟලයි අනාතයි ඉතින්. :(:(

    man 1st test eke hithuweth oya selection eka karoth hondai kiyala.. Koheda ithin gon hathikare.. habai ithin oya selection karath wedak na me gahapu negative cricketma nam api next match ekath gahanne.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    man 1st test eke hithuweth oya selection eka karoth hondai kiyala.. Koheda ithin gon hathikare.. habai ithin oya selection karath wedak na me gahapu negative cricketma nam api next match ekath gahanne.

    maath personally kamathiy Kusal innawa nan team eke.habai kiththa halana eka koi widiyata saadaranda manda.uta eka digata chance deela fail wechcha ekek neme ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda ban unwa daalath ba nodaalath ba wage scene ekak mata hithenne. :dull: 3nweni ekalu Pallekale gahanne.eelaga eka Tamil Union wala.anthimata kawadda ohe international match ekak gahuwe :nerd: hithanna ba mona weida kiyala.pitch eka balala bowlers la daai.Dilruwan pakko ekka wickets gannawa hamadama Hera ganne nathikota.Kiththa Pak A ekath ekka hodatama gahuwa.eka match eken uwa ain karanna puluwanda manda. pissu wikarayak wela thiyenne.karalath ba nokarath ba :dull::dull:

    හුටා ටැමිල් යූනියන් පිච් එකේද දෙවනි එක? මොන හුයන්නක්ද බං ඒ??? ටැමිල් යූනියන් එක කිත්තගේ හෝම් ග්‍රවුන්ඩ් එක. ඒ උනාට ඌට දෙන එකක් නෑ මට හිතෙන්නේ කුසල්ව ගස්ස්වයි බං. අනික චන්දිමාල් යටින් එනවා වැඩියි වගේ මට හිතෙන්නේ නම්. සංගට පස්සේ චන්දිමාල් එනන් ඕනේ මහේලගේ තැනට. කෞශාල්ගේ ස්ටැට් හොඳ නිසා සමහර විට දාන්න ඉඩ තියෙනවා. :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man 1st test eke hithuweth oya selection eka karoth hondai kiyala.. Koheda ithin gon hathikare.. habai ithin oya selection karath wedak na me gahapu negative cricketma nam api next match ekath gahanne.

    වැඩක් නෑ බං කතා කරලා අතපත්තු තමා මූලිකවම වග කියන්න ඕනේ. මමත් හිතුවේ කෞශාල්ට සහ චමීරට චාන්ස් එකක් දේවි කියලා. ඔය ස්කොඩ් එක දැම්ම ගමන් හිතුවා මැච් එක බලලවත් වැඩක් නෑ කෑමක් සෙට් වෙන්නේ සංගා ගැහුවේ නැත්නම් කියලා. වැස්ස නිසා දවස් එකහමාරක් හිතුවේ ඩ්‍රෝ වේවි කියලා. කොහෙද හැමදාම එකම රෝල කරකවනවා. ආයේ උන් ෆේල් උනාම සුරංග ලක්මාලුයි, එරංගවයි, වෙලගෙදරවයි, ඉසුරු උදානවයි දානවා. කාලෙකට කලියෙන් විමුක්ති පෙරේරා කියලා ලෙෆ්ටෙක්ව දැම්මා ස්කොඩ් එකට එක මැච් එකක් නෑ ඌට වෙච්ච දෙයක් නෑ, පස්සේ දැම්මා විශ්ව ෆර්නැන්ඩුව ස්කොඩ් එකට ඌට එක මැච් එකක් නෑ ඌට ආගිය අතක් නෑ, ආයේ දැම්මා බිනුර ෆර්නෑන්ඩුව ඌට මැච් එකක් නෑ ඌට වෙච්ච දෙයක් නෑ. හැමදාම පරණ තැටියම කරකවනවා. :growl::growl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    LOL....mata hithuna oka wei kiyala..
    Eye Barbarayata 50k gahanta deela Mathews kata ayagena balan iddi......
    Ehema test wala nidiyanta ba....badu hambenawa....
    Yasir Shah kiyanne dan loke inna hodama lega....(Bishooi,Sodi witharai ne inne ithin)Balanta lassanai u bol karanawa....Dan inna eka batekuta..bole swing weddii,Spin weddi gahanta ba...Maha loku Kohlilath ehemai..Flat wala natana halparuwo thama inne.......:shocked::shocked:

    Lankawa Bangaliyogen redi galawenta kana kalayak thama ithin issarahata enne..Thalebanlagenuth kai....Ewata lesthi unoth hodai.........:no:
     
    hahaha:lol:
     
    ඊයේ VM වලින් කතා වෙච්ච එක උනා නේද බං ඒ විදිහටම. :lol::lol::lol: