අපෝ ඒ හෙඩ් කෝච් නේ බං. එන අවුරුද්දේ නමුත් මේ සැප්තෙම්බර් වල උනත් මාරු කල හැකිලු. ඕකා ආයේ බැටින් කෝච් කමට බහීවී බං.
mahinda rajapaksha wage seen ekak weida e kiyanne

අපෝ ඒ හෙඩ් කෝච් නේ බං. එන අවුරුද්දේ නමුත් මේ සැප්තෙම්බර් වල උනත් මාරු කල හැකිලු. ඕකා ආයේ බැටින් කෝච් කමට බහීවී බං.

mahinda rajapaksha wage seen ekak weida e kiyanne![]()

mu hoda player kenek eth hoda coach kenekda kiyana eka prashnayak. hathurusinghe kapuwa muwa ganna. oka thamai karapu lokuma gon kama ape cricket walaකියන්න බෑ බං. මූ රිටයර් වෙච්ච කාලේ ඉඳන් ලංකාවේ ක්රිකට් කනවනේ. මහින්ද රාජපක්ෂ ලංකාවට දෙයක් කල මනුස්සයෙක්නේ බං පස්සේ පිස්සු කෙලින්න ගත්තට. මූ ලංකාවේ ක්රිකට් වලට කල දෙයක් ලොකුවට මම නම් දන්නේ නෑ.![]()

එතකොට සංගක්කාරයි මහේලයි.. උං දෙන්නම තිලාන් ගැහුවට පස්සෙත් ගැහුවා නේ..ලංකාව දිනුම්..
ඒත් මට කියන්න දෙයක් තියෙනවා මේ ටෙස්ට් මැච් දෙක ගැනම..
මේ මැච් දෙකම හරියට සෙල්ලම් කරපු කාලෙත් එක්ක බැලුවොත් දවස් 4ට අඩුවෙන් වගේ ඉවර උනා.. තීරනයක් එක්ක ඉවර වෙන එක ගොඩක් හොදයි ඩ්රෝ වෙනවට වඩා..
මෙහෙම වෙන්න උනේ ඇයි? පිච් එච්චරටම සවුත්තුද? ඒ තරම්ම බැට් කරන්න අමාරුද? නැත්නම් ටීම් දෙකේම පට්ට බෝලර්ස්ලා ඉන්නවද?
ඇත්තටම මට නම් හිතෙන දේ තමයි හරි ටෙස්ට් බැට්ස්මන්ලාගේ අඩුව තමයි මේ දේට මුල..
විකට් එකේ ඉදලා ගහන්න බැරි කම..
මේ ගහන්නෙ නියම ටෙස්ට් ක්රිකට් නෙමෙයි..
ලංකාවේ මම දැකපු අන්තිම නියම ටෙස්ට් බැටා තමයි තිලාන් සමරවීර (ටෙස්ට් ගැන විතරක් හිතලා කිව්වේ)
ඒ වගේ අයගේ අඩුව පේනවා.. ටෙස්ට් ක්රිකට් ලස්සනයි එහෙම බැටාලා ඉන්නකොට..

mu hoda player kenek eth hoda coach kenekda kiyana eka prashnayak. hathurusinghe kapuwa muwa ganna. oka thamai karapu lokuma gon kama ape cricket wala![]()
අපෝ ඒ හෙඩ් කෝච් නේ බං. එන අවුරුද්දේ නමුත් මේ සැප්තෙම්බර් වල උනත් මාරු කල හැකිලු. ඕකා ආයේ බැටින් කෝච් කමට බහීවී බං.

ලංකාවට අපේ රටේ කෝච්ල හරියන්නේ නෑ බං. හතුරා කොච්චර හොඳ උනත් අපේ ඉන්න ගොන් හැත්ත එක්ක ඌට හරියට කරන්න හම්බුවෙන්නේ නෑ. හොඳම දේ අර කිව්වා වගේ ෆෝර්ඩ්ව ගේන්න ට්රයි එකක් දාන එක බං.

ලංකාව දිනුම්..
ඒත් මට කියන්න දෙයක් තියෙනවා මේ ටෙස්ට් මැච් දෙක ගැනම..
මේ මැච් දෙකම හරියට සෙල්ලම් කරපු කාලෙත් එක්ක බැලුවොත් දවස් 4ට අඩුවෙන් වගේ ඉවර උනා.. තීරනයක් එක්ක ඉවර වෙන එක ගොඩක් හොදයි ඩ්රෝ වෙනවට වඩා..
මෙහෙම වෙන්න උනේ ඇයි? පිච් එච්චරටම සවුත්තුද? ඒ තරම්ම බැට් කරන්න අමාරුද? නැත්නම් ටීම් දෙකේම පට්ට බෝලර්ස්ලා ඉන්නවද?
ඇත්තටම මට නම් හිතෙන දේ තමයි හරි ටෙස්ට් බැට්ස්මන්ලාගේ අඩුව තමයි මේ දේට මුල..
විකට් එකේ ඉදලා ගහන්න බැරි කම..
මේ ගහන්නෙ නියම ටෙස්ට් ක්රිකට් නෙමෙයි..
ලංකාවේ මම දැකපු අන්තිම නියම ටෙස්ට් බැටා තමයි තිලාන් සමරවීර (ටෙස්ට් ගැන විතරක් හිතලා කිව්වේ)
ඒ වගේ අයගේ අඩුව පේනවා.. ටෙස්ට් ක්රිකට් ලස්සනයි එහෙම බැටාලා ඉන්නකොට..
meka aththatama api labapu hodama victory ekak 
commentators la unath kiyannawa 2000 tath kalin test gahuwa wage test gahala baha kiyala.issara Suni Gavaskar ehema 200+ balls walin 30-40k gahalath match dinna.dan ehema SA,NZ,Aus ekka match ekak gahuwoth awilla ariy aai series eke ithuru match gahana ekath epa wenna
Samaraweera ge role eka karanna Kaushal innawa machan.eka ekkenata wenama roles thiyenawa.isara test cricket gana hithala lassanai kiyala hamoma ehema bat karla baha..Paranavithana,Vandot wage players la ekka apita macthes dinanna amaru une okai.ea kale matches dinnema ape bowling walin.eth dan ehema baha.man nam dakinne me wage positive approach ekakin sangath perform nokara aluth team ekak widiyata dinna eka api labapu hoda victory ekak 

uth enne condition uda ban. 4year contract ekak dunnoth witharai. e kiyanne 2019 world cup wenakan contract ekak denna wenawa.![]()
digatama business eke hitiyoth nan hodai 
issara test gahapu brand ekai dan gahana brand ekai keeyatwath samaana karanna epa machanmeka aththatama api labapu hodama victory ekak
commentators la unath kiyannawa 2000 tath kalin test gahuwa wage test gahala baha kiyala.issara Suni Gavaskar ehema 200+ balls walin 30-40k gahalath match dinna.dan ehema SA,NZ,Aus ekka match ekak gahuwoth awilla ariy aai series eke ithuru match gahana ekath epa wenna
Samaraweera ge role eka karanna Kaushal innawa machan.eka ekkenata wenama roles thiyenawa.isara test cricket gana hithala lassanai kiyala hamoma ehema bat karla baha..Paranavithana,Vandot wage players la ekka apita macthes dinanna amaru une okai.ea kale matches dinnema ape bowling walin.eth dan ehema baha.man nam dakinne me wage positive approach ekakin sangath perform nokara aluth team ekak widiyata dinna eka api labapu hoda victory ekak
![]()

]ඔව් ඌ අවුලක් නෑ මම හිතන්නේ. ඌ ඉන්න කාලේ නේද අපේ උන් 2011 ෆයිනල් සහ 2012 ෆයිනල් ආවේ. ටෙස්ට් ක්රිකට් පැත්තත් පොඩ්ඩක් හොඳට හැදීගෙන ආවා. ෆෝර් යන කාලේ තමා අර UAE වල අපේ උන් මැච් එකක් දිනලා ලොකුවට පොඩ්ඩක් කතා බහ ඇති උනේ. හැබැයි ඊලඟ මැච් එක මැතිව්ස් කල බූරු වැඩේ නිසා කෑවා අර සර්පරාස් කාරයා කලින් ඇවිත් වන්ඩේ වගේ කෙලලා.
mentally ekai fitness ekai hadanna ona.
issara test gahapu brand ekai dan gahana brand ekai keeyatwath samaana karanna epa machanmeka aththatama api labapu hodama victory ekak
commentators la unath kiyannawa 2000 tath kalin test gahuwa wage test gahala baha kiyala.issara Suni Gavaskar ehema 200+ balls walin 30-40k gahalath match dinna.dan ehema SA,NZ,Aus ekka match ekak gahuwoth awilla ariy aai series eke ithuru match gahana ekath epa wenna
Samaraweera ge role eka karanna Kaushal innawa machan.eka ekkenata wenama roles thiyenawa.isara test cricket gana hithala lassanai kiyala hamoma ehema bat karla baha..Paranavithana,Vandot wage players la ekka apita macthes dinanna amaru une okai.ea kale matches dinnema ape bowling walin.eth dan ehema baha.man nam dakinne me wage positive approach ekakin sangath perform nokara aluth team ekak widiyata dinna eka api labapu hoda victory ekak
![]()

එතකොට සංගක්කාරයි මහේලයි.. උං දෙන්නම තිලාන් ගැහුවට පස්සෙත් ගැහුවා නේ..
වැඩිම පාර්ට්නර්ශිප් එක තියෙන්නෙත් උං දේන්නගෙ![]()

Modern Test brand is completely different from the one played 10 yr back. and Kaushal is more than enough for the anchor role (If he continues to be like this) + Lahiru is also a kind of slow batsman.
[berida dannea ne machan dimuth kaarayawa second inning witharak gassawanna. u first inning bat kala kiyala loku sethak nene apita]

The brand of test cricket is so different now 
Positive approach is so crucial nowadays
Yes Kaushal is nore than capable and more than enough for the anchor role.He is the sort of guy who should be in a test team.I feel, like Samare did even Kaushal will get his SR up for a bit.not a lot but a little bit would do it 
until then let him play the way he plays I think 
unless SL continue to play in this positive approach which is btw is not easy in some tough conditions where you need your natural ability to get out of the shell and take some calculated risks and hit some runs I don't see him continue playing test cricket 