With Kumar Sangakkara unavailable, Angelo Mathews is the only batsman in Sri Lanka's top seven who has played more than 20 Tests





With Kumar Sangakkara unavailable, Angelo Mathews is the only batsman in Sri Lanka's top seven who has played more than 20 Tests

Thats good however....rather than unplanned team combination... start from the zero point something... do changes... and climb the tree. never give up... and never let anyone to brake disciplines blah blah blah .....![]()

ඔන්න බලහං මේ team එක තමයි හෙට ගහන්නෙ,
1. කව්ව
2. ඩිමා
3. උපුලා
4. තිරි
5. ඇන්ජි
6. චන්දි
7. කිතා
8. දම්මි
9. තරිදු
10. සුරා
11. නුවන්
මම දැක්ක උබල නුවන් ප්රදීප් ගැන කතා වෙනව, උබලට අමතකයි ඌ UAE වල bowl කරපු විදිය, ඇයි england වල අනිතිම over එකේ ලෑල්ල අමාරුවට දාල මැච් එක draw කරපු විදිය, දෙවෙනි test match එකේ joe root ගෙ wicket එක ගත්තෙ, ඒක ගත්තෙ නැත්තං ඒකත් draw තමයි, මෙහෙමයි මචං උගෙ consistancy එක මදි තමයි, හැබැයි ඌ wicket ගන්න එකෙක්, runs ටිකක් leak වෙයි, හැබැයි test match එකක් දිනන්න නං wicket 20ක් ගන්න ඕන, අනික අපිට runs නොදී හොද line and length bowl කරන්න, දම්මි, සුරා, තව ඇන්ජි ඉන්නව. අපිට නුවන්ව use කරන්න පුලුවං attacking option එකක් විදියට, ඌට decent pace එකක් තියෙනව, ඌට අපේ captain කියන්න ඕන පුලුවං තරං fast දාන්න කියල, අතරිං පතර line and length bowl කරන ගමන් bumper දෙක තුනකුත් එක්ක, හරියට clarke, MJ ව ashes එකේ use කරා වගේ, ඌ සමහර වෙලාවට අනිත් උන් ඔක්කොටම වඩා හොදට දාන වෙලාවල් තියෙනව, අනික දිගින් දිගටම debutants ලව ගස්සන එකේ තේරුමක් නැහැ, මොකද උන්ට තාම international arena එකේ experience නැහැ, අනික මේ වගේ crucial match එහෙක අපිට ලොකු risk එකක් ගන්න බැහැ, ඒ නිසා නුවන්ගෙ පොඩි හරි තියෙන experience එකෙන් ප්රයෝජන ගන්න එක වඩා සුදුසුයි කියල හිතෙනව, අනික ඌ උනත් දන්නව දැං team එකේ compition එක වැඩියි fast bowls ල අතර (which is awesome), ඒ නිසා මෑන් උනත් දන්නව හොදට bowl කරේ නැත්තං ඊලගපාර බංකුවෙ තමයි කියල.
- ෆාස්ට් බෝලර් කෙනෙක් පුලුවන් තරම් වේගෙන් දැම්ම කියලා වැඩක් නෑ මචන්. ඌට ආපු ඔය විකට් වලින් බොහොමයක් කනාවට පිනට ආපු ඒවා මිසක් දක්ෂකමට හිතල බලලා බෝල් කරලා ගත්ත ඒවා නෙවෙයි. අනික මචන් ඔහොම දැම්ම කියලා ඌ ඇටෑක්න් බෝලර් කෙනෙක් වෙන්නෙත් නෑ. MJ සම්ම්පූර්ණයෙන්ම වෙනස් මචන් ඌගෙ පේස් එක වගේම මොලෙනුත් බෝල් යවනවා - නුවන් මචන් මේ ටීම් එකෙ හිටපු කාලෙ ඇතුලත මොලෙන් බෝල් කරන්න ඉගෙන ගන්න හොදටම කල් ඇති. ඒත් ඌ ඉගෙන ගන්නේ නෑ මචන්. අනික මචන් ඉන්ග්ලන්ඩ් එක ලෑල්ල දාලා බේරගත්ත එක ඌගේ හැකියාවක් නෙවේ වාසනාව නිසා වෙච්ච දෙයක්. ටෙස්ට් වල විකට් 20 වගේම ලකුනු අනවෂ්යැ විදිහට ලීක් කලොත් ඒ වැඩකුත් නෑ - ඒකෙන් වෙන්නෙ ඊට වඩා හොද බෝලර් කෙනෙකුට ප්රෙශර් එක දාන්න පුලුවන් කමත් නැතිවෙලා යනවා. අලුත් එකෙකුට ඉඩක් හම්බවෙන්නෙ නැතිව ඌට එක්ස්පීරියන්ස් ලැබෙන්නෙ නෑනෙ - ඉතින් අලුත් එකෙකුට ඉඩ දෙන එක පාලකයන්ගෙ වැඩක්. 
)අප්පට සිරි කිත්තාව කපලා..9.30 pm Pakistan have won the toss and will bowl
Sri Lanka Team JK Silva, FDM Karunaratne, WU Tharanga, HDRL Thirimanne, AD Mathews*, LD Chandimal†, J Mubarak, KTGD Prasad, PHT Kaushal, RAS Lakmal, N Pradeep
Pakistan Team Ahmed Shehzad, Shan Masood, Azhar Ali, Younis Khan, Misbah-ul-Haq*, Asad Shafiq, Sarfraz Ahmed†, Ehsan Adil, Yasir Shah, Rahat Ali, Imran Khan



අප්පට සිරි කිත්තාව කපලා..
පක්කෝත් bowling lineup එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලනේ..![]()
Mubarak no 7 hariyaida manda
uwa team ekata dapu ekata nam man kamathiy
uta chance denawa nam ada thama denna thibbe
but eda wage ikmanin runs gahanna ona match ekak set unoth kauruth na 

අනේ මන්ද බන්..ekane ban team dekenma changes 4 gaane karalaMubarak no 7 hariyaida manda
uwa team ekata dapu ekata nam man kamathiy
uta chance denawa nam ada thama denna thibbe
but eda wage ikmanin runs gahanna ona match ekak set unoth kauruth na
![]()
Arnold කිව්වෙ Centurion එකේ තියෙන විදිය copy කරලා හදපු 1ක් කියලා..puduma steps thogayak ne dressing room eke idan bahinna thiyenne... steps tika bahala enakota hathi athi![]()

