෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11140299_1009474842398693_7949975212099537601_n.jpg

    :rofl::rofl:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    11541011_922905651100922_8199237586890951055_n.jpg


    ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරන උපුල්ව විචාරකයෝ අමතන්නේ silent killer ලෙසයි.. එ් ඔහු නිශ්ශබ්දව සිට කණ්ඩායමට අවශ්‍යම දේ කරන නිසාවෙනි.. සනත්,දිල්ශාන්,මහේල වැනි ක්‍රීකට් ලොව ප්‍රවීනයන් සමඟ ඉනිම ආරම්භ කල උපුල් මේ සියලු දෙනා සමඟ ද්විත්ව ශතක සම්බන්ධතා වලට හිමිකම් කියන ක්‍රීඩකයෙකි.එම ක්‍රීඩා විලාසය ඔහුටම ආවේනික ක්‍රීඩා විලාසයකි.. එක්දින තරඟ වල නිති දක්ශතා අතර සිටි උපුල් ටෙස්ට් කණ්ඩායමට නම් නොකරන්නේ මන්දැයි සියලු දෙනාටම මතු වූ ප්‍රශ්නයකි.. එසේ ඔහු ටෙස්ට් කණ්ඩායමට නම් කර සිටියානම් ඔහු මේ වන විට කණ්ඩායම වෙනුවෙන්,රට වෙනුවෙන් ලොකු සේවයක් කල ක්‍රීඩකයෙක් ලෙස හඳුනාගැනීමටද හැකිවනු ඇතැයි මාගේ මතයයි.. විටෙක එක්දින තරඟ වලින් තරමක් පසුබෑ උපුල් පලමු පෙල තරඟ වල නැවත සුපුරුදු රිද්මයට පැමිණියේ නැවත ඔහුට කණ්ඩායමේ තම ස්ථානය හිමිවනු ඇතැයි ඔහු තුල තිබූ විස්වාසයෙනි. නමුත් සැමගේ අවාසනාවට අ‍පේ අයට උපුල්ගේ දක්ශතා දක්ශතාවන් ලෙස නොපෙණින.. නැවත වසර ගනනකට පසු 2015 ලෝක කුසලාන තරගාවලියට උපුල්යම් හේතු මත එක් කල නමුත් එවිට ඔහුට සිදුවුනේ නොම්බර 6 පිතිකරුවකු ලෙස පීඩනයක් සහිතව පිටියට පිවිසීමටයි. එම අවස්ථාව ජය ගැනීමට අපොහොසත් වූ උපුල්ට නැවත කණ්ඩායමේ ස්ථානය අහිමි විය. පාකිස්තානය සමඟ ටෙස්ට් තරඟාවලියට උපුල්ගේ නම ඇතුලත් වූ නමුත් 3න් වන තරඟයේ පමණක් ඔහුට ස්ථානයක් හිමි වන්නේ සංගක්කාරගේ අඩුව පිරවීමට වෙනකෙකු නොසිටි නිසාවෙනි.. එහි පලමු ඉනිමේ අගනා ළකුණු 46ක් රැස් කරන්නේ සුපිරි ක්‍රීඩකයෙකුගේ පුනරාගමනය මෙය යි යන්න ලොවට කියා පාමිනි.. නැවත දෙවන ඉනිමේද තවත් ලකුණු 48ක් රැස් කරන්නේ සංගක්කාරගේ අඩුව අඩුවක් ලෙස කණ්ඩායමට දැනීමට ඔහු ඉඩ නොතබන බව හැමට ඉඟි කරමිනි.. අනාගතය සුභ අතට හැරවීමට උපුල්ටද, සහාය වීමට හැකි බවද, ඔහු නැවත වරක් පෙන්නුම් කර ඇත. නැවත වරක් තේරීම් කමිටුවෙන් හෝ කණ්ඩායමෙන් උපුල්ට අසාධාරණයක් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.

    ado elakiri ban..mu hoda welawata me match eke sellam kala niyameta.ehema naththam anik un kochchara fail wewi digatama htiyata muta nam ehema kisima chance ekak laben na..lankawe team eke aniwaryen inna one ekek. e wagema vice captain kama denawa nam ekata sudusuma tharangaya. kohoma hari kamak na digatama muta chance ekwath dunnoth athi sadarana widihata

    anith eka mu tharam commentators lagei lankawe fanslagei athara underrate una player kenek thawath nathuwa athi. lankawe godak un kamathi chandimal , thirimanna , kusal wage players lata. kochchara fail unath ewa sadaranaya karanna un innawa. dan balapanko kusal ta kochchara chance dila u digin digata fail unama anthimata wc squad eken uwa kapuwa. ethakota u wenuwen kochcara un kagahuwada . ane manda mewa nam
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ado elakiri ban..mu hoda welawata me match eke sellam kala niyameta.ehema naththam anik un kochchara fail wewi digatama htiyata muta nam ehema kisima chance ekak laben na..lankawe team eke aniwaryen inna one ekek. e wagema vice captain kama denawa nam ekata sudusuma tharangaya. kohoma hari kamak na digatama muta chance ekwath dunnoth athi sadarana widihata

    anith eka mu tharam commentators lagei lankawe fanslagei athara underrate una player kenek thawath nathuwa athi. lankawe godak un kamathi chandimal , thirimanna , kusal wage players lata. kochchara fail unath ewa sadaranaya karanna un innawa. dan balapanko kusal ta kochchara chance dila u digin digata fail unama anthimata wc squad eken uwa kapuwa. ethakota u wenuwen kochcara un kagahuwada . ane manda mewa nam

    sirawata :yes::yes: tharanga ge karume thama..uta hamadaama kapilla 2011n passe :dull: api hithamu me paarawath uta nisi widiyata salakai kiyala machan.. :):)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ela ela awurudu kaben passe adai dakke ubawa :D:P ow ow match eka nagala yanawa series eka goda wage :yes::D
    11.gif

    lead eka 400 wath gaththe nattam loku sure ekak tiyanna epa unta 1.5 days wage have gahanna :rolleyes:

    dan mata nam echchara interest ekak na cricket issara wage :P :rolleyes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ මම මීට දවස් 2කට ඉස්සෙල්ල දාපු comment එකක්, මේක දාන්න හේතු උනේ මේකෙ ගොඩක් කට්ටිය නුවන් ප්‍රදීප්ව ගොඩාක් criticize කරල තිබ්බ නිසා. හැබැයි අද මම කිව්ව දේ ඔප්පු වුනා, උඩ quote කරල තියෙන එකේ රතුපාට කරල තියෙන line එක මම prediction එකක් විදියට දැම්මෙ, හැබැයි ඒකත් අද ඇත්ත උනා, අද අපේ හොදටම control එහෙකින් bowl කරේ ඌ. ඉතිං දැං අත උස්සන්න බලන්න නුවන් ප්‍රදීප් team එකට දාන්න එපා කියපු අය.:rolleyes: :rolleyes:

    ඔන්න අත ඉස්සුවා:dull: (- ටිකක් පරක්කු වුනා මේ දවස් ටිකේ මම කිරියේ හිටියේ නෑ)
    අඩේ මමත් උබත් එක්ක කීවනේ මම නුවන්ට කැමති නෑ / වැඩක් නෑ කියලා - තාමත් මම ඌව ලොකුවට විශ්වාස කරන්නේ නෑ:sorry: - හැබැයි ඌ මේ විදිහට දිගටම බෝල් කලොත් ඌ හොද එකෙක් කියලා පිලිගන්නවා - බලමු ඉස්සරහට මූ මේ වගේ මොලේ පාවිච්චි කරයිද කියලා (සමහර විට චම්පක රාමනායක ගේ ඉගැන්විලිත් මේකට හේතු වෙන්න ඇති - වාස් මූව කෑවද දන්නේ නෑනේ!:baffled:)