බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
ක්රිකට් කියන්නේ ඔහොම තමයි..
මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
වෙල් ප්ලේඩ් පකිස්ථාන්...



ko me henry L me parajaya bara gannawada nedda?
බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
ක්රිකට් කියන්නේ ඔහොම තමයි..
මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
වෙල් ප්ලේඩ් පකිස්ථාන්...





lets focus on limited overs
cheer up!!!![]()

lets focus on limited overs
cheer up!!!![]()


first ODI series without sanga mayya![]()


එක මැච් එකක් පැරදුනා කියල නහයෙන් අඩන්නේ නැතුව ඉදපල්ලා බන්. අලුත් ටීම් එකක් හදාගෙන එද්දී එහෙම තමයි. මේ ටෙස්ට් සීරිස් එකෙන් කොච්චර හොද දේවල් උනාද. කෞෂල් සිල්වා, දිමුත් ,චන්දිමාල් & මැතිව්ස් හොදට සෙල්ලම් කෙරුව. තරිදු කෞෂල් & දම්මික ප්රසාද් හොදට බෝල් කෙරුව. කරුමෙට අර කලකන්නියෝ දෙන්න අවුට් උනේ නැහැ. අවුට් උන එකත් අම්පයර් දුන්නේ නැහැ. ඔහොම තමයි ක්රිකට් කියන්නේ. හැබැයි ODI Squad එකට තරිදු කෞෂල් & චමීර දැම්මේ නැති එක නම් මෝඩ තකතීරු වැඩක්.


chameera injured, kaushal wa damme natte uwa Indian test series ekata thiyaganna ona nisa wenna onechameera injured, kaushal wa damme natte uwa Indian test series ekata thiyaganna ona nisa wenna one
චමීරට දවස් 10කට වැඩිය රෙස්ට් කරන්න තරම් injury එකක් තිබුනේ නැහැ බන්. muscle strain එකක් විතරයි.
Indian series eke mun dennama patta wadagath ban.
man kiyanne pitch eka moka unath second test eka dinapu Dhammika,Kaushal,Rangana,Chameera attack eken yanna one Indian series ekama
Chameera ta short spells daganna thawa hoda all rounder kenek team ekata dammata waradakuth na
Pak ODI series eka nam baya wenna deyak na 3-2 hari dinanawa 