පතිරණය කිව්වේ අපේ අසහන පතිරණයද![]()
dan issarahata okath ekka patalenawa.so asahana pathirana ta moka hari anwartha naamayak danna wenawa ikmanatama 
dennama hithagena kiuwedan issarahata okath ekka patalenawa.so asahana pathirana ta moka hari anwartha naamayak danna wenawa ikmanatama
![]()

apppa pradeep ge fielding nam anthimai


bowling nam godaak hodayi neh![]()
Iita wada hondai ne ban fielding...
Ara pathiraya kiyana eka ge catch tika supiri neda... Devillers kale yako...


සචිත් පතිරණ ටීම් එකට ගත්තු වෙලාවේ හරක් පැටියෙක් ගත්තනම් මීට හොඳා. ඌට වඩා හොඳ SLA ලා කොච්චර නම් ඉන්නවද ටීම් එකට එන්න ඕනේ.මලින්ද පුෂ්පකුමාර, සොහාන් බොරලැස්ස.. නොදකින්.

සචිත් පතිරණ ටීම් එකට ගත්තු වෙලාවේ හරක් පැටියෙක් ගත්තනම් මීට හොඳා. ඌට වඩා හොඳ SLA ලා කොච්චර නම් ඉන්නවද ටීම් එකට එන්න ඕනේ.මලින්ද පුෂ්පකුමාර, සොහාන් බොරලැස්ස.. නොදකින්.
u mul overs 5 hodatama bowl kala ne..7i 8i kaagatte
fielding nam pressure ekatamai anagatte..u allanna yana hatiyenma penawa confidence na kiyala 

kawda ban den selection eke inne. waduro set ekak da. mokkuda ban team ekata danne.![]()
සිරාවට බන්වැඩක් නෑ බං ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි. දනුෂ්ක ගුණතිලකට චාන්ස් නෑ, බිනුර ෆනෑන්ඩොට චාන්ස් නෑ, රොශේන් සිල්වට චාන්ස් නෑ. තව කොච්චර ඉන්නවද බං ටීම් එකට එන්න ඕනේ උන්. නොදකින්.

වැඩක් නෑ බං ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි. දනුෂ්ක ගුණතිලකට චාන්ස් නෑ, බිනුර ෆනෑන්ඩොට චාන්ස් නෑ, රොශේන් සිල්වට චාන්ස් නෑ. තව කොච්චර ඉන්නවද බං ටීම් එකට එන්න ඕනේ උන්. නොදකින්.
Binura ta nam wayasa thiyenawa kiyalawath kiyanna puluwan.butapita left arm pacers la behethakatawath nathi eke muta chance ekak denna one 
Malida Pushpakumara ta wada nam Sachith hodai banu mul overs 5 hodatama bowl kala ne..7i 8i kaagatte
fielding nam pressure ekatamai anagatte..u allanna yana hatiyenma penawa confidence na kiyala
Sohan Boralessa nam patta but dan mehe sellam karanawa ban lankawata gahaida danne na![]()
apoo ow ban Gunatilake patta bata.Thirimanne ya wenuwata damma nan hari.mun danne nane. Roshane Silva ehemath aparade nasthi wenawaBinura ta nam wayasa thiyenawa kiyalawath kiyanna puluwan.butapita left arm pacers la behethakatawath nathi eke muta chance ekak denna one
![]()

මලින්ද පුෂ්ප කුමාර සහ සචිත් පතිරණ ගත්තම ස්ටැට් බලනවනම් මලින්ඩ සචිත් පතිරණට වඩා ගොඩක් ඉස්සරහින් බං ඉන්නේ. එක ෆේල් මැච් එකකින් මලින්ද පුෂ්පකුමාර සචිත් පතිරණට වඩා අවුල් කියන්න බෑ. ඌට හම්බු උනු එකම එක A team මැච් එකේදී ඌට විකට් වැටුනේ නෑ උගේ කරුමෙට.
Siriwardena th inna eke thawa SLA kenek ganna beri scene ekak thiyenawa ne.දනුෂ්ක ඕපනින් බැටෙක් බං. උගේ බෝලින් පවා හොඳයි Ob නිසා. ලෙෆ්ටිලා තව ඉන්නවා බං එකෙක්ටවත් චාන්ස් දෙන්නේ නෑ. විමුක්ති පෙරේරා, නිලන්ක ප්‍රේමරත්න, විශ්ව ෆනෑන්ඩු ඔය හැම එකාම ලෙෆ්ටිලා. එකෙක්ට චාන්ස් එකක් දෙන්නේ නෑ මේ බූරු හැත්ත.
ow uge ob ekath hodai
wadak na ban chance dena eka gana nam katha karala lanawe selectors la moka awath ohoma thamai 