෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
The Champions League T20 tournament, on Wednesday, was officially discontinued with immediate effect ending months of speculation surrounding the tournament's future. CLT20, jointly hosted by the cricket boards of Australia, South Africa and India, had not found takers in terms of sponsors as well as fans and saw its value dwindle down over the years forcing the organizers to reconsider its future.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Iita wada hondai ne ban fielding...
    Ara pathiraya kiyana eka ge catch tika supiri neda... Devillers kale yako...

    මගුලක් කියනවා ඌ පණපිටින් ඉන්න එක ගැන සතුටු වෙයන් :lol:
    අර දෙවෙනි කැච් එක කන ලගින් ගියේ පොඩ්ඩක් එහා මෙහා උනානම් තට්ටේ පලාගන්නවා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සචිත් පතිරණ ටීම් එකට ගත්තු වෙලාවේ හරක් පැටියෙක් ගත්තනම් මීට හොඳා. ඌට වඩා හොඳ SLA ලා කොච්චර නම් ඉන්නවද ටීම් එකට එන්න ඕනේ.මලින්ද පුෂ්පකුමාර, සොහාන් බොරලැස්ස.. නොදකින්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සචිත් පතිරණ ටීම් එකට ගත්තු වෙලාවේ හරක් පැටියෙක් ගත්තනම් මීට හොඳා. ඌට වඩා හොඳ SLA ලා කොච්චර නම් ඉන්නවද ටීම් එකට එන්න ඕනේ.මලින්ද පුෂ්පකුමාර, සොහාන් බොරලැස්ස.. නොදකින්.

    kawda ban den selection eke inne. waduro set ekak da. mokkuda ban team ekata danne. :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සචිත් පතිරණ ටීම් එකට ගත්තු වෙලාවේ හරක් පැටියෙක් ගත්තනම් මීට හොඳා. ඌට වඩා හොඳ SLA ලා කොච්චර නම් ඉන්නවද ටීම් එකට එන්න ඕනේ.මලින්ද පුෂ්පකුමාර, සොහාන් බොරලැස්ස.. නොදකින්.

    Malida Pushpakumara ta wada nam Sachith hodai ban :dull: u mul overs 5 hodatama bowl kala ne..7i 8i kaagatte :dull:fielding nam pressure ekatamai anagatte..u allanna yana hatiyenma penawa confidence na kiyala :dull:

    Sohan Boralessa nam patta but dan mehe sellam karanawa ban lankawata gahaida danne na :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kawda ban den selection eke inne. waduro set ekak da. mokkuda ban team ekata danne. :growl:

    වැඩක් නෑ බං ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි. දනුෂ්ක ගුණතිලකට චාන්ස් නෑ, බිනුර ෆනෑන්ඩොට චාන්ස් නෑ, රොශේන් සිල්වට චාන්ස් නෑ. තව කොච්චර ඉන්නවද බං ටීම් එකට එන්න ඕනේ උන්. නොදකින්.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    වැඩක් නෑ බං ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි. දනුෂ්ක ගුණතිලකට චාන්ස් නෑ, බිනුර ෆනෑන්ඩොට චාන්ස් නෑ, රොශේන් සිල්වට චාන්ස් නෑ. තව කොච්චර ඉන්නවද බං ටීම් එකට එන්න ඕනේ උන්. නොදකින්.
    සිරාවට බන් :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩක් නෑ බං ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි. දනුෂ්ක ගුණතිලකට චාන්ස් නෑ, බිනුර ෆනෑන්ඩොට චාන්ස් නෑ, රොශේන් සිල්වට චාන්ස් නෑ. තව කොච්චර ඉන්නවද බං ටීම් එකට එන්න ඕනේ උන්. නොදකින්.

    apoo ow ban Gunatilake patta bata.Thirimanne ya wenuwata damma nan hari.mun danne nane. Roshane Silva ehemath aparade nasthi wenawa :oo: Binura ta nam wayasa thiyenawa kiyalawath kiyanna puluwan.butapita left arm pacers la behethakatawath nathi eke muta chance ekak denna one :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Malida Pushpakumara ta wada nam Sachith hodai ban :dull: u mul overs 5 hodatama bowl kala ne..7i 8i kaagatte :dull:fielding nam pressure ekatamai anagatte..u allanna yana hatiyenma penawa confidence na kiyala :dull:

    Sohan Boralessa nam patta but dan mehe sellam karanawa ban lankawata gahaida danne na :dull:

    මලින්ද පුෂ්ප කුමාර සහ සචිත් පතිරණ ගත්තම ස්ටැට් බලනවනම් මලින්ඩ සචිත් පතිරණට වඩා ගොඩක් ඉස්සරහින් බං ඉන්නේ. එක ෆේල් මැච් එකකින් මලින්ද පුෂ්පකුමාර සචිත් පතිරණට වඩා අවුල් කියන්න බෑ. ඌට හම්බු උනු එකම එක A team මැච් එකේදී ඌට විකට් වැ‍ටුනේ නෑ උගේ කරුමෙට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apoo ow ban Gunatilake patta bata.Thirimanne ya wenuwata damma nan hari.mun danne nane. Roshane Silva ehemath aparade nasthi wenawa :oo: Binura ta nam wayasa thiyenawa kiyalawath kiyanna puluwan.butapita left arm pacers la behethakatawath nathi eke muta chance ekak denna one :dull:

    දනුෂ්ක ඕපනින් බැටෙක් බං. උගේ බෝලින් පවා හොඳයි Ob නිසා. ලෙෆ්ටිලා තව ඉන්නවා බං එකෙක්ටවත් චාන්ස් දෙන්නේ නෑ. විමුක්ති පෙරේරා, නිලන්ක ප්‍රේමරත්න, විශ්ව ෆනෑන්ඩු ඔය හැම එකාම ලෙෆ්ටිලා. එකෙක්ට චාන්ස් එකක් දෙන්නේ නෑ මේ බූරු හැත්ත.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද තරගය ජය ගැනීමට හාස්කමක් වන තුරු බලා සිටිමි
    එය සිදු කරන්නේ
    දිල්ශාන්ද ? කුසල්ද ? චන්දි ද ? මැතිව්ස් ද :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මලින්ද පුෂ්ප කුමාර සහ සචිත් පතිරණ ගත්තම ස්ටැට් බලනවනම් මලින්ඩ සචිත් පතිරණට වඩා ගොඩක් ඉස්සරහින් බං ඉන්නේ. එක ෆේල් මැච් එකකින් මලින්ද පුෂ්පකුමාර සචිත් පතිරණට වඩා අවුල් කියන්න බෑ. ඌට හම්බු උනු එකම එක A team මැච් එකේදී ඌට විකට් වැ‍ටුනේ නෑ උගේ කරුමෙට.

    ow Malinda ge stats nam hodai. eth Sachith Pathirana ta chance dunna eka mata nam awulak na ban.u chance labenna ona ekek :yes: Siriwardena th inna eke thawa SLA kenek ganna beri scene ekak thiyenawa ne.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දනුෂ්ක ඕපනින් බැටෙක් බං. උගේ බෝලින් පවා හොඳයි Ob නිසා. ලෙෆ්ටිලා තව ඉන්නවා බං එකෙක්ටවත් චාන්ස් දෙන්නේ නෑ. විමුක්ති පෙරේරා, නිලන්ක ප්‍රේමරත්න, විශ්ව ෆනෑන්ඩු ඔය හැම එකාම ලෙෆ්ටිලා. එකෙක්ට චාන්ස් එකක් දෙන්නේ නෑ මේ බූරු හැත්ත.

    u godak welawata no 3 th bat karanawa :yes: ow uge ob ekath hodai :yes: wadak na ban chance dena eka gana nam katha karala lanawe selectors la moka awath ohoma thamai :dull: