෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow Malinda ge stats nam hodai. eth Sachith Pathirana ta chance dunna eka mata nam awulak na ban.u chance labenna ona ekek :yes: Siriwardena th inna eke thawa SLA kenek ganna beri scene ekak thiyenawa ne.

    සචිත් පතිරණ ගැන නම් මට ලොකු ප්‍රසාදයක් නෑ බං ඌ විකට් දෙකක් ගත්තා උනාට. තිසරලව ඇයි බං තවම ලංකාවේ නැශනල් ටීම් එකේ තියන් ඉන්නේ??? ඌට වඩා හොඳ ඕල් රවුන්ඩර්ස්ලා කොච්චර ඉන්නවද. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද තරගය ජය ගැනීමට හාස්කමක් වන තුරු බලා සිටිමි
    එය සිදු කරන්නේ
    දිල්ශාන්ද ? කුසල්ද ? චන්දි ද ? මැතිව්ස් ද :sorry:

    4 down ඇවිත් චන්දිමාල්ට ටේල් එන්ඩර්ස්ලා එක්ක මොන හාස්කම්ද බං. ලංකාවේ දැනට ඉන්න හොඳම යන් ටැලන්ට් එක වන් ඩවුන් එවන්නේ නැතුව මොන ලබ්බක් කරනවද මන්දා මුන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සචිත් පතිරණ ගැන නම් මට ලොකු ප්‍රසාදයක් නෑ බං ඌ විකට් දෙකක් ගත්තා උනාට. තිසරලව ඇයි බං තවම ලංකාවේ නැශනල් ටීම් එකේ තියන් ඉන්නේ??? ඌට වඩා හොඳ ඕල් රවුන්ඩර්ස්ලා කොච්චර ඉන්නවද. :(:(

    ane manda Thisara wa thiyan innawa nan hariyata hadanna one.ekko u hadenna one.deken ekakwath nowee nikan ohe inna eka nam melo therumak na :( ekama de u tharan strength eka thiyena player kenek na man hithanne domestic circuit eke lankawe :( uta thani athin unath 6 wadinawa ne. eth nikan elowatath na melowatath nathu idala nam melo rahak na :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda Thisara wa thiyan innawa nan hariyata hadanna one.ekko u hadenna one.deken ekakwath nowee nikan ohe inna eka nam melo therumak na :( ekama de u tharan strength eka thiyena player kenek na man hithanne domestic circuit eke lankawe :( uta thani athin unath 6 wadinawa ne. eth nikan elowatath na melowatath nathu idala nam melo rahak na :dull:

    :no::no: :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල මෙහෙ බයිලා ගහනවා අරහේ අන්න අරූට ආච්චි වැහිලා :baffled:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    And that is the second-fastest fifty in ODIs, joint with....who else....Jayasuriya:D

    79828.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4 down ඇවිත් චන්දිමාල්ට ටේල් එන්ඩර්ස්ලා එක්ක මොන හාස්කම්ද බං. ලංකාවේ දැනට ඉන්න හොඳම යන් ටැලන්ට් එක වන් ඩවුන් එවන්නේ නැතුව මොන ලබ්බක් කරනවද මන්දා මුන්.
    කුසල් ඔන් ෆයර් ! :cool: