ow Malinda ge stats nam hodai. eth Sachith Pathirana ta chance dunna eka mata nam awulak na ban.u chance labenna ona ekekSiriwardena th inna eke thawa SLA kenek ganna beri scene ekak thiyenawa ne.
සචිත් පතිරණ ගැන නම් මට ලොකු ප්රසාදයක් නෑ බං ඌ විකට් දෙකක් ගත්තා උනාට. තිසරලව ඇයි බං තවම ලංකාවේ නැශනල් ටීම් එකේ තියන් ඉන්නේ??? ඌට වඩා හොඳ ඕල් රවුන්ඩර්ස්ලා කොච්චර ඉන්නවද.


Siriwardena th inna eke thawa SLA kenek ganna beri scene ekak thiyenawa ne.





