෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ බූරු හැතිකරේ තේරුම් අරගෙන තිරිමානව හලලා ඒ වෙනුවට වෙන එකෙක්ව දාලා චන්දිමාල්ව වන් ඩවුන් එව්වනම් හරි බං ඊලඟ මැච් එකේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yeah I am pretty sure about that too :)
    glad that SL don't have a series in Ban in near future :baffled: don't think Aus,Eng gonna visit there any sooner either

    I want to see Eng and Aus getting whitewashed by Bangladesh. preferably in a 5 match series. :nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ බූරු හැතිකරේ තේරුම් අරගෙන තිරිමානව හලලා ඒ වෙනුවට වෙන එකෙක්ව දාලා චන්දිමාල්ව වන් ඩවුන් එව්වනම් හරි බං ඊලඟ මැච් එකේ.

    ow ban sirawata :angry::angry: athi wela thiyenne kaalakanniya fail wenawa dakalai halanna kiyalamai :growl::growl::growl: attapattuwa wa black mail kala nam hari ekko :growl: chandi udin gahuwa nan thawa wadak ganna puluwan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ බූරු හැතිකරේ තේරුම් අරගෙන තිරිමානව හලලා ඒ වෙනුවට වෙන එකෙක්ව දාලා චන්දිමාල්ව වන් ඩවුන් එව්වනම් හරි බං ඊලඟ මැච් එකේ.

    :no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    I want to see Eng and Aus getting whitewashed by Bangladesh. preferably in a 5 match series. :nerd:

    well thats not gonna happen :no: there is no doubt about it. firstly both ECB and CA not gonna have a 5 match series against Ban. secondly even if they did its hard to whitewash these teams specially in a 5 match series. heck looking at the form Ban in, no one would want to tour Ban for a 3 match ODI series let alone 5 match series. :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban sirawata :angry::angry: athi wela thiyenne kaalakanniya fail wenawa dakalai halanna kiyalamai :growl::growl::growl: attapattuwa wa black mail kala nam hari ekko :growl: chandi udin gahuwa nan thawa wadak ganna puluwan

    ඌව සංගා මයියා ඉද්දි උන් නිසා යටින් එව්වා. දැන් තරංගයයි, අර ඩොට් මාන්නයයි නිසා ඌ යටින් එවනවා. මොන රෙද්දක්ද මන්දා. උගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ගන්නේ නෑ මේ හරක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    well thats not gonna happen :no: there is no doubt about it. firstly both ECB and CA not gonna have a 5 match series against Ban. secondly even if they did its hard to whitewash these teams specially in a 5 match series. heck looking at the form Ban in, no one would want to tour Ban for a 3 match ODI series let alone 5 match series. :no:

    yeah. :( but i dont think whitewash Eng is difficult, Eng generally get whitewashed when they tour subcontinent in odi's :lol:. and with Bangladesh's current form it's a huge possibility. but you are right , they never gonna schedule a 5 match series against Bangladesh.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌව සංගා මයියා ඉද්දි උන් නිසා යටින් එව්වා. දැන් තරංගයයි, අර ඩොට් මාන්නයයි නිසා ඌ යටින් එවනවා. මොන රෙද්දක්ද මන්දා. උගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ගන්නේ නෑ මේ හරක්.

    chandimalta aluth bole face karanna bari technical aulak thibba. ekai prashne.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා උනත් අපි කවදාවත් ODI සීරීස් එකක් බංගලියන්ගෙං කන්නෑ.. මට ඒක ඉර හද වගේ විශ්වාසයි.. :cool::cool: