podi un dala kynnwa un hadenkm innwa kyla
mata hadena akek wath penne nha
podi un dala kynnwa un hadenkm innwa kyla
mata hadena akek wath penne nha


අර අකිල දනංජය වගේ උන්ට නාකි වෙනකන්ම A ටීම් එකේ තමයි ඉන්න වෙන්නේ. තරිදු කෂාල්වත් කැපුවනේ.
TV එක ඕෆ් කරලා දැම්මා බං...
උං ෆීල්ඩ් කරනකොට පිට්ටනියේ 22ක් ඉදලා අපේ උං ෆීල්ඩ් කරනකොට 11ක් විතරක් තියන එක අසාධාරණයි බං![]()

adath ape un catch atha ariyada ban? nethnam ape bowlers lata ambaaneta nelanawada???
මෙව්වා දකින්නත් අපි ජිවත් වෙලා උන්නා නේ
![]()

adath ape un catch atha ariyada ban? nethnam ape bowlers lata ambaaneta nelanawada???
[/COLOR]

meka kamak ne ban. bangalingen 5 -0 kana dawasa dakinna nam inna one ne![]()




podi un inne under 19 team eke ban. meke inne hodata kala beela yasata badu gahala photo hitan share karana father la![]()






අද උංගේ ෆීල්ඩිං හරියට ජොන්ටි රෝඩ්ස් තරුණ කාලේ එවුං 11ක් තියලා වගේ.. එහෙට පනිනවා මෙහෙට පනිනවා...adath ape un catch atha ariyada ban? nethnam ape bowlers lata ambaaneta nelanawada???
[/COLOR]
