෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban Indian series eken passeth okawa thiyagannawa nam aai lankawe cricket balala wadak na :no::no: oka yanakam lankawe cricke kiyala eka na kiyala hithan inna thiynne :dull::dull: oya kusalge inning eka wage ekak kohen hari set unoth highlights walin balnawa echcharai :dull:

    ඕකා බැටින් කෝච් වෙච්ච දවස් වල හිටං ලංකාවේ බැටාලා නාස්ති උන එක උනේ. මම නම් පැරදුනු එක ගැන සතු‍ටු වෙනවා බං. එතකොටවත් මේ රෝසිගේ පුතාලට ඇස් ඇරේවිනේ සොන්න පත්තුවා කෝච් වලට හරි නෑ කියලා.

    හතුරුසිංහ කොච්චර හොඳ උනත්, කවදාවත් හැදෙන්නේ නෑ කියලා හිතපු බංගලියෝ ටොප් ස්ටෑන්ඩර්ඩ් එකට ගෙනාවත් මම නම් කැමති නෑ පොරව ලංකාවේ කෝච් කමට ගේනවට පෞද්ගලිකව. අපේ උන්ට අපේ රටේ එකෙක් කෝච් වලට හරියන්නේ නෑ බං. කරේ නගින්න එනවා එතකොට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මගේ පෞද්ගලික මතය තමයි චන්දිමාල් විකට් කීප් කරන්න ගැලපෙන්නේ නැහැ, මම ඒක ටෙස්ට් වලදිත් දැක්කා, වන්ඩේ වලදිත් එහෙමයි, විශේෂ දක්ෂකමක් මට නම් පේන්නේ නැහැ, ඊට වඩා ගොඩක් හොදයි කුසල්, කුසල් ඕස්ට්‍රේලියාවෙදි ගොඩක් හොදට කීප් කරා.. චන්දිමාල් බැටින් ගැන විතරක් හිතුවනම් අපිට ගොඩක් වටිනවා, අපි එකේ දේකේ ලකුනු වලට යන්නේ නැති එක අනිත් වරද.. එක්කෙනෙක්ට වදින්නේ නැත්නම් අනිත් කෙනාට එක දාලා දෙන්න ඕන.. නැත්නම් වෙන්නේ වැරදි පාරක් ගහලා අවුට් වෙනවා.. හොඳට බෝල් කරේ නම් නැහැ.. ඒක ඉක්මනටම හදාගන්න වෙනවා.. අලුත් අය දාලා හොඳ කෙනෙක් හොයාගන්න දැන් තමයි හොඳම කාලේ.. මේ දවස් වල විකට් ගන්න කෙනෙක් ඉන්නව නම් ලකුනු ගහන කෙනෙක් ඉන්නවනම් වයස අත්දැකීම් බලන්නේ නැතුව අවස්ථාව දෙන්න ඕන..
    මගෙත් අදහස තමයි කෝච් මාරු වෙන්න ඕන.. අපිට ග්‍රැහැම් ෆෝඩ් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..
    මැතිව්ස් පල්ලෙහයින් එන තරමට හොඳයි,, මොකද එයා සාර්ථක වෙලා තියෙන්නේ පල්ලෙහා ගහලා..
    හොඳට බෝලේ කපන්න පුළුවන් ස්පිනර් කෙනෙක් ඕන.. වමතින් ෆාස්ට් බෝල් කරන කෙනෙක් ඕන.. මේ වගේ වෙනස් කම් වෙන්න ඕන..
    කොහොමහරි වැටෙන්න දෙන්නේ නැතුව අපේ ක්‍රිකට් රැකගන්න ඕන..
    අමාරු වෙලාවේ අපේ කොල්ලෝ එක්ක ඉමු..
    පුළුවන් තරම් සප් එක දෙමු..

    :yes::yes::yes::):)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    yo Henry niggah :P macho me uncapped five players la gana wistarayak daapan ko :). ara leggy araenna anith ewun mokkuda kiyalwathdanne na. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    balamu uge wada ehenan

    අනේ මන්දා බං. ක්ෂණික ක්‍රිකට වලට ලෙගීලා ඩෙබුයු දැම්මම වදින්න ගත්තොත් වදිනවා ඕවරේට 6 ඒවා එක දිගට එක්ස්පීරියන්ස් නැති නිසා සමහර වෙලාවට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕකා බැටින් කෝච් වෙච්ච දවස් වල හිටං ලංකාවේ බැටාලා නාස්ති උන එක උනේ. මම නම් පැරදුනු එක ගැන සතු‍ටු වෙනවා බං. එතකොටවත් මේ රෝසිගේ පුතාලට ඇස් ඇරේවිනේ සොන්න පත්තුවා කෝච් වලට හරි නෑ කියලා.

    හතුරුසිංහ කොච්චර හොඳ උනත්, කවදාවත් හැදෙන්නේ නෑ කියලා හිතපු බංගලියෝ ටොප් ස්ටෑන්ඩර්ඩ් එකට ගෙනාවත් මම නම් කැමති නෑ පොරව ලංකාවේ කෝච් කමට ගේනවට පෞද්ගලිකව. අපේ උන්ට අපේ රටේ එකෙක් කෝච් වලට හරියන්නේ නෑ බං. කරේ නගින්න එනවා එතකොට.

    ow ban :nerd::nerd: math oka kiuwa lankawe coach kenek head coach wenna ba.eka hariyanne na :no: Hathura patta unath uwa dala hariyanne na.hoda eng/aus or even sa coach kenek thama me welawe one apita.. :yes: ow eka athakin me match tikath dinna nan patthuwata digatama coach karanna set wenawa.. hariyata Thirimanne idala idala 50k gahapu gaman maasa gaanak team ekata watenawa wage :dull: hathura wa set wela uwa elawanna nowichch ekatai me match tika paradichcha ekai baluwa hamadema wenne hodatai kiyana eka oppu wenawa :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban :nerd::nerd: math oka kiuwa lankawe coach kenek head coach wenna ba.eka hariyanne na :no: Hathura patta unath uwa dala hariyanne na.hoda eng/aus or even sa coach kenek thama me welawe one apita.. :yes: ow eka athakin me match tikath dinna nan patthuwata digatama coach karanna set wenawa.. hariyata Thirimanne idala idala 50k gahapu gaman maasa gaanak team ekata watenawa wage :dull: hathura wa set wela uwa elawanna nowichch ekatai me match tika paradichcha ekai baluwa hamadema wenne hodatai kiyana eka oppu wenawa :yes:

    will c. pattuwawa elonawa kiyanne uwa aye cricket walata sambanda karaganne nathiwama elolaa daanna one ban :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lanka Squad for T20 Series against Pakistan: http://goo.gl/aOmP9u

    1 Lasith Malinga (Captain)
    2 T M Dilshan
    3 Kusal Janith Perera
    4 Kithuruwan Vithanage
    5 Dhananjaya de Silva
    6 Angelo Mathews
    7 Dasun Shanaka
    8 Chamara Kapugedara
    9 Shehan Jayasuriya
    10 Thisara Perera
    11 Jeffrey Vandersay
    12 Nuwan Kulasekera
    13 Binura Fernando
    14 Chaturanga de Silva
    15 Milinda Siriwardene

    :shocked::shocked::shocked:

    patta yakoo.. much much better team :coo::cool:

    1. chandimal out = good decision, T20 isn't his game :yes:
    2. thirimanne out = fucking awesome!! :cool::cool:
    3. kapugedara in = fuck yeah!! :cool:
    4. kulasekara in = well done :yes:
    5. Binura in = fucking awesome!!! :cool: much needed left arm pacer :cool:
    6. Vandersy in = well, should have given him a chance in tests first :nerd: but still, he deserves a chance in national team :)
    7. Jayasuriya = very good choice :yes:
    8. chathuranga = should only be a bench player :nerd:
    9. Dasun = don't think he has done much to a get a chance. but certainly a hard hitting batsman :yes:
    10. Dhananjaya = he too hasn't done much. interesting to see whether he is going to get a chance :nerd:
     
    100 % agree :angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    yo Henry niggah :P macho me uncapped five players la gana wistarayak daapan ko :). ara leggy araenna anith ewun mokkuda kiyalwathdanne na. :D

    :P
    Shehan jayasuriya hoda open/no 3 batek :yes: . godak aggressive na but loku inning ekak gahana puluwan uta.lou 6 paarawal na place karala gahanne.saha part time off spinner kenek wicket ekak panna ganna puluwan :yes:

    Binura Fernando danata inna hoda left arm pacer kenek lankawe :yes: wayasa 20i tharuna ekek.130-140 i athara daanawa :yes: patta usai 6.7 :D hoda bouncer danawa slow bowl danawa :yes: tail eke awilla keeyak hari gahala dennath puluwan :yes: left armer kenek onemai apita issarahata :yes:

    Vandersy dannawane pakko ekke thibba practice match eke u kora kala pakkonwa :yes: uta chance ekak denna thibbe test wala. eth sira leg spinner kenek. ea kiyanne oya sekku wage namata spinner neme. hodata spin karana spinner kenek :D legek onama wela hitiye :yes:

    Dasun Shanaka kiyanne nam hard hitting all rounder kenek. loku paaawal thiyenne.lower order eke pinch hitter kenk karnna puluwan :yes: medium pace uth daanawa.loku deyak karala na domestic wala.habai wadak ganna puluwan wei kiyala hithanawa :yes:

    Dhananjaya de silva ta nam chance dunne ai danne na :nerd: loku wisheshayak na.specially T20 wala.normal batsman kenek.
     
    • Like
    Reactions: fakerandi

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara

    Vandersy Malinga bandara wage porak da danne na:rolleyes::rofl::P