ow ban Indian series eken passeth okawa thiyagannawa nam aai lankawe cricket balala wadak naoka yanakam lankawe cricke kiyala eka na kiyala hithan inna thiynne
oya kusalge inning eka wage ekak kohen hari set unoth highlights walin balnawa echcharai
![]()
ඕකා බැටින් කෝච් වෙච්ච දවස් වල හිටං ලංකාවේ බැටාලා නාස්ති උන එක උනේ. මම නම් පැරදුනු එක ගැන සතුටු වෙනවා බං. එතකොටවත් මේ රෝසිගේ පුතාලට ඇස් ඇරේවිනේ සොන්න පත්තුවා කෝච් වලට හරි නෑ කියලා.
හතුරුසිංහ කොච්චර හොඳ උනත්, කවදාවත් හැදෙන්නේ නෑ කියලා හිතපු බංගලියෝ ටොප් ස්ටෑන්ඩර්ඩ් එකට ගෙනාවත් මම නම් කැමති නෑ පොරව ලංකාවේ කෝච් කමට ගේනවට පෞද්ගලිකව. අපේ උන්ට අපේ රටේ එකෙක් කෝච් වලට හරියන්නේ නෑ බං. කරේ නගින්න එනවා එතකොට.




macho me uncapped five players la gana wistarayak daapan ko 
tfs





