මාවන් නං ඔය කියන තරන් great player කෙනෙක් නෙවෙයි මට නං. මාවන් කැපිලා පෙනුනේ බැට් කරද්දී තිබුණු තාක්ෂණික පහරවල් නිසා. නැතිව වෙන හොඳක් නං නෑ මාවන්ගේ. අනික තාක්ෂණික පහරවල් කියන්නේ දැන් යල් පැනපුවා. තමන්ට හුරු ක්‍රමේට තමා කරන්න ඕනේ. මාලිංග, චන්දිමාල් උන්ටම ආවේනික ඉරියව් වලින් සෙල්ලම් කරන අයනේ. එයාල තමා ඉහලට එන්නේ අද කාලේ වැඩියෙන්.???
mama hithanne ne - Mahela yam tharamakata hodha weyi - eth Sanga, Murali not sure machan - Great playersla wuna paliyata un hodha coach la wenne ne! Mrvan penawane - ethakota Hathurusinghe kochchara jaraa batekda
මහේල සංගට වඩා ඇක්ටිව්. අලුත් දේවල් කරලා බලයි සංගට වඩා.
සංගා මහේලට වඩා hard training. ටීම් එක මරවලා හරි වැඩි ටයිම් එකක් ප්‍රක්ටිස් කරවයි.
මුරලි, වාස් ගැන නං එහෙම කියන්න එච්චර දන්නේ නෑ. ඒත් උන් දෙන්න හැකියාව හොඳටම තිබුන උන්. ලෝකෙන්ම best ලා. මාවන්ල වගේ නෙවේ.
gahanne nae den oya thiriya wage tukka tukka innawa
idala idala 85-100 gahai echcharai .. hebei den chandimal gahana nisa uwa aragena balanna thibba e unata nethi ekamai hoda ethakota kusal keeper 

- ඌ ඇත්තටම කන්සිස්ටන්ට් - තිරි කියන්න ඔවර්-රේටඩ් එකාට වඩා මචන්.
ඒත් අපි ඒ කාලෙත් බැලුවේ බෝලෙට හෙන ගහන්න වගේ ගහන්න බලන් ඉන්න උන් සෙල්ලන් කරන හැටිනේ 



