෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

May 28, 2015
377
67
0
???
mama hithanne ne - Mahela yam tharamakata hodha weyi - eth Sanga, Murali not sure machan - Great playersla wuna paliyata un hodha coach la wenne ne! Mrvan penawane - ethakota Hathurusinghe kochchara jaraa batekda
මාවන් නං ඔය කියන තරන් great player කෙනෙක් නෙවෙයි මට නං. මාවන් කැපිලා පෙනුනේ බැට් කරද්දී තිබුණු තාක්ෂණික පහරවල් නිසා. නැතිව වෙන හොඳක් නං නෑ මාවන්ගේ. අනික තාක්ෂණික පහරවල් කියන්නේ දැන් යල් පැනපුවා. තමන්ට හුරු ක්‍රමේට තමා කරන්න ඕනේ. මාලිංග, චන්දිමාල් උන්ටම ආවේනික ඉරියව් වලින් සෙල්ලම් කරන අයනේ. එයාල තමා ඉහලට එන්නේ අද කාලේ වැඩියෙන්.

මහේල සංගට වඩා ඇක්ටිව්. අලුත් දේවල් කරලා බලයි සංගට වඩා.
සංගා මහේලට වඩා hard training. ටීම් එක මරවලා හරි වැඩි ටයිම් එකක් ප්‍රක්ටිස් කරවයි.
මුරලි, වාස් ගැන නං එහෙම කියන්න එච්චර දන්නේ නෑ. ඒත් උන් දෙන්න හැකියාව හොඳටම තිබුන උන්. ලෝකෙන්ම best ලා. මාවන්ල වගේ නෙවේ.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    matanam issara mavan gahanawa kiyanne bada dagalanawa :frown: gahanne nae den oya thiriya wage tukka tukka innawa :lol: idala idala 85-100 gahai echcharai .. hebei den chandimal gahana nisa uwa aragena balanna thibba e unata nethi ekamai hoda ethakota kusal keeper ;)
     
    මාත් කවදාවත් මාවන් බැට් කරනවා බලන්න කියලා ක්‍රිකට් මැච් එකක් බලලා නෑ. aggressive batting නෑනේ කොයි වෙලාවෙවත්.
    තිරියාත් ආපු දවස් වල ඔහොම තමයි. ගිය t20 එකේ මැද්දෙන් දම්මලා ගත්තට පස්සේ නං හොඳට සෙල්ලම් කරා දිගටම වැඩිය අල්ලනේ නැතිව. පැහැදිළි වෙනසක් පෙනුනා.

    චන්දි හිටියා නං හොඳ තමා. කුසල්ගෙන් පස්සේ චන්දි තමයි බැට් කරද්දී බලන් ඉන්න ආස. කුසල්ටත් වඩා ආසයි චන්දි ගේ ඌටම ආවේණික බැටින් ස්ටයිල් එකට.

    කීපර් කම මචන් මැච් එකම එකෙක් තනියෙන් කරන එක මෝඩ කමක් බන් මට නං හිතෙන්නේ. දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි කීපර්ලා ඉන්නවා නං ටීම් එකේ උන්ට ඕවර ටික බෙදලා දෙන්න ඕනේ. එතකොට උන්ගේ වෙහස බෙදිලා ගිහින් බැට් කරද්දී උන්ට පහසුයි. සංගාගේ උනත් හොඳම බැටින් රෙකොර්ඩ් තියෙන්නේ කීපර් නොහිටපු ඒවගේ
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මාවන් නං ඔය කියන තරන් great player කෙනෙක් නෙවෙයි මට නං. මාවන් කැපිලා පෙනුනේ බැට් කරද්දී තිබුණු තාක්ෂණික පහරවල් නිසා. නැතිව වෙන හොඳක් නං නෑ මාවන්ගේ. අනික තාක්ෂණික පහරවල් කියන්නේ දැන් යල් පැනපුවා. තමන්ට හුරු ක්‍රමේට තමා කරන්න ඕනේ. මාලිංග, චන්දිමාල් උන්ටම ආවේනික ඉරියව් වලින් සෙල්ලම් කරන අයනේ. එයාල තමා ඉහලට එන්නේ අද කාලේ වැඩියෙන්.

    මහේල සංගට වඩා ඇක්ටිව්. අලුත් දේවල් කරලා බලයි සංගට වඩා.
    සංගා මහේලට වඩා hard training. ටීම් එක මරවලා හරි වැඩි ටයිම් එකක් ප්‍රක්ටිස් කරවයි.
    මුරලි, වාස් ගැන නං එහෙම කියන්න එච්චර දන්නේ නෑ. ඒත් උන් දෙන්න හැකියාව හොඳටම තිබුන උන්. ලෝකෙන්ම best ලා. මාවන්ල වගේ නෙවේ.

    මොනවා වුනත් මාවන් කියන ක්‍රීඩකයා මචන් ගොඩක් හොද එකෙක්. මම එක විශ්වාස කරනාව - ටෙක්නිකල් ශොට් විතරක් නෙවෙයි මචන්. ඌ ගොඩක් දෙයක් කලා ටීම් එකට ක්‍රීඩකයෙක් විදිහට මොකද ඒ කාලේ තිබ්බ ක්‍රිකට් සෙල්ලම් කරන විදිහ අදට වඩා වෙනස් - හැබැයි කෝච් කෙනෙක් විදිහටනම් අජූතයි -:growl::growl::growl:
    මහේලගේ තියෙන ස්ට්‍රැටර්ජික් මොලේ සංගලට නෑ - මහෙල තව දුරටත් ඉගෙන ගත්තොත් හොද කෝච් කෙනෙක් වෙයි - සන්ග ක්‍රිකට් පරිපාලනේට - සිලෙක්ශන් වගේ ඒවට හොද වෙයි coach කෙනෙක් විදිහට නම් අනෙ මන්දා - මුරලි වාස් වුනත් උන් කොච්චර හොද ප්ලේයර්ස්ලා වුනත් කෝච් කරද්දි සාර්ථක වෙයිද කියලා නම් ලොකුසැකයක් තියෙන්නෙ

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    matanam issara mavan gahanawa kiyanne bada dagalanawa :frown: gahanne nae den oya thiriya wage tukka tukka innawa :lol: idala idala 85-100 gahai echcharai .. hebei den chandimal gahana nisa uwa aragena balanna thibba e unata nethi ekamai hoda ethakota kusal keeper ;)

    අඩේ එහෙම කියන්න එපා:growl: - මාවන් තිරියට නම් වැඩ්යි ගොඩක් හොදයි මචන්:dull: - ඌ ඇත්තටම කන්සිස්ටන්ට් - තිරි කියන්න ඔවර්-රේටඩ් එකාට වඩා මචන්.
    මාවන් කියන ක්‍රීඩකයා මචන් මැච් දිනවලා තියෙනවා සහ ඌ ටීම් එකට ගොඩක් දේ කරල තියෙනවා, මාවන් කියන කෝච් කාරයා වගෙ නෙවෙයි - උබේ ස්ටීරියෝටයිපින්!:dull:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කීපර් කම මචන් මැච් එකම එකෙක් තනියෙන් කරන එක මෝඩ කමක් බන් මට නං හිතෙන්නේ. දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි කීපර්ලා ඉන්නවා නං ටීම් එකේ උන්ට ඕවර ටික බෙදලා දෙන්න ඕනේ. එතකොට උන්ගේ වෙහස බෙදිලා ගිහින් බැට් කරද්දී උන්ට පහසුයි. සංගාගේ උනත් හොඳම බැටින් රෙකොර්ඩ් තියෙන්නේ කීපර් නොහිටපු ඒවගේ

    රෙගියුලර් කීපර් කෙනෙක් නැති එකෙ අවුඅලක් තියෙනවා මචන් - හොද ටැලන්ටඩ් කීපර් කෙනෙක් බිහි වෙන්නෙ නැ - සන්ගා ඔය දැන් ඉන්න ගානට කීපින් වලින් හොද වුනෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක , නැත්නම් ආපු දවස් වල අජූතයි - ඉතින් කවුරු හරි එකෙක් රෙගුලර් කීපර් වෙන එක අත්‍යවශ්‍යයි විශේෂයෙන් ටෙස්ට් සහ වන් ඩේ වලට - අපි හිතනවට වඩා කීපින් ඉම්පෝර්ටන්ට් මචන් ටීම් එකට
     
    May 28, 2015
    377
    67
    0

    මොනවා වුනත් මාවන් කියන ක්‍රීඩකයා මචන් ගොඩක් හොද එකෙක්. මම එක විශ්වාස කරනාව - ටෙක්නිකල් ශොට් විතරක් නෙවෙයි මචන්. ඌ ගොඩක් දෙයක් කලා ටීම් එකට ක්‍රීඩකයෙක් විදිහට මොකද ඒ කාලේ තිබ්බ ක්‍රිකට් සෙල්ලම් කරන විදිහ අදට වඩා වෙනස් - හැබැයි කෝච් කෙනෙක් විදිහටනම් අජූතයි -:growl::growl::growl:
    මහේලගේ තියෙන ස්ට්‍රැටර්ජික් මොලේ සංගලට නෑ - මහෙල තව දුරටත් ඉගෙන ගත්තොත් හොද කෝච් කෙනෙක් වෙයි - සන්ග ක්‍රිකට් පරිපාලනේට - සිලෙක්ශන් වගේ ඒවට හොද වෙයි coach කෙනෙක් විදිහට නම් අනෙ මන්දා - මුරලි වාස් වුනත් උන් කොච්චර හොද ප්ලේයර්ස්ලා වුනත් කෝච් කරද්දි සාර්ථක වෙයිද කියලා නම් ලොකුසැකයක් තියෙන්නෙ

    ඔව් ඉතින් ඒ කාලේ හැටියට නරකක් කියන්න බෑ. මාවන් කොහොමත් ජෙන්ටල්මන් ක්‍රිකටර් කෙනෙක්. ඒ හින්දා දොසක් කියන එක හරි නෑ කොහොමත් :) ඒත් අපි ඒ කාලෙත් බැලුවේ බෝලෙට හෙන ගහන්න වගේ ගහන්න බලන් ඉන්න උන් සෙල්ලන් කරන හැටිනේ :)
     
    May 28, 2015
    377
    67
    0

    රෙගියුලර් කීපර් කෙනෙක් නැති එකෙ අවුඅලක් තියෙනවා මචන් - හොද ටැලන්ටඩ් කීපර් කෙනෙක් බිහි වෙන්නෙ නැ - සන්ගා ඔය දැන් ඉන්න ගානට කීපින් වලින් හොද වුනෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක , නැත්නම් ආපු දවස් වල අජූතයි - ඉතින් කවුරු හරි එකෙක් රෙගුලර් කීපර් වෙන එක අත්‍යවශ්‍යයි විශේෂයෙන් ටෙස්ට් සහ වන් ඩේ වලට - අපි හිතනවට වඩා කීපින් ඉම්පෝර්ටන්ට් මචන් ටීම් එකට
    ෆිෆ්ටියක් 25 25 ගානේ බෙදලා දුන්නොත් දෙන්නම රේගුයුලර් වෙයි බන් කාලයක් යද්දී ඒ සිස්ටම් එකට හුරු වෙලා. අලුත් අලුත් දේවල් කරලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    රෙගියුලර් කීපර් කෙනෙක් නැති එකෙ අවුඅලක් තියෙනවා මචන් - හොද ටැලන්ටඩ් කීපර් කෙනෙක් බිහි වෙන්නෙ නැ - සන්ගා ඔය දැන් ඉන්න ගානට කීපින් වලින් හොද වුනෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක , නැත්නම් ආපු දවස් වල අජූතයි - ඉතින් කවුරු හරි එකෙක් රෙගුලර් කීපර් වෙන එක අත්‍යවශ්‍යයි විශේෂයෙන් ටෙස්ට් සහ වන් ඩේ වලට - අපි හිතනවට වඩා කීපින් ඉම්පෝර්ටන්ට් මචන් ටීම් එකට

    wenna puluwan eth mata allanne nae ban uwa :D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ෆිෆ්ටියක් 25 25 ගානේ බෙදලා දුන්නොත් දෙන්නම රේගුයුලර් වෙයි බන් කාලයක් යද්දී ඒ සිස්ටම් එකට හුරු වෙලා. අලුත් අලුත් දේවල් කරලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා :)
    eka hari - samahara wita hari yanna ida thiyenawa!:yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    wenna puluwan eth mata allanne nae ban uwa :D
    :frown::frown:

    ඒත් අපි ඒ කාලෙත් බැලුවේ බෝලෙට හෙන ගහන්න වගේ ගහන්න බලන් ඉන්න උන් සෙල්ලන් කරන හැටිනේ :)
    :lol::lol:

    Ow machan kawuru wunath game eka fast yanawanam kemathiyi! - ekane batting walin hero kenek wenna lesiyi, bowlerslata amaaru!
    ehema wunaata ithin team eka balance wela edagena yana responsibly bat karana wunuth 2-3k inna one!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ane upul nikan wedak balan palayan yako yanna ethakota kusal ganna awa :lol: u mokada ei u oya ageta gahanne 0mal ta wada u hodai ;)

    I love both... umbala sangata-mahelata banna kaleth mama eyalata aadareyi...
    matakada 1999 di kenyawe kapu world cup eka.. mahela 10 ta adu ewama gahuwe,,,, e kaleth aadareyi BANA BANAA kshanikawa e welawata... chandimaltath kusaltath ehemay...

    gahuwe nati una gaman baninawa.. e unata aadareyi...:dull:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    I love both... umbala sangata-mahelata banna kaleth mama eyalata aadareyi...
    matakada 1999 di kenyawe kapu world cup eka.. mahela 10 ta adu ewama gahuwe,,,, e kaleth aadareyi BANA BANAA kshanikawa e welawata... chanimaltath kusaltath ehemay...

    gahuwe nati una gaman baninawa.. e unata aadareyi...:dull:

    mamanam katawath baninne nae oya e welawe vihuluwak kalata 0mal kiyala un okkoma talented ewun neththnam ithin apiwa yawanawane :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lanka have just lost a Test and ODI series at home to Pakistan. Jayawardene though is not worried, saying his country will come good again.

    He says passionately: "I am positive about Sri Lanka cricket but what you have to realise is that they will be going through a transitional period"

    "A few big players have retired and the experience factor is not going to be there for a little while. The youngsters have been around for quite some time now. We have to patient with them and give them a chance to flourish"

    "The talent we have is really good. This was the first series after a few players retired so I'm sure they will be better the next series."

    If Mahela is positive about his country's cricket future then who are we to argue?