෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
:yes::yes: mona unath mula mathaka thiyenna one :)

2007 world cup final enna 2011 world cup final enna T20 World cup eheka final ennath anika dinannth main reason eka malinga. man malingayata baninawa. eth porata denna ona respect eka kawadath denawa. mokada pora sehenna deyak karapu nisa :cool:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :( chandimal ayin karapu seen ekata ne ban den malingata baninne. man hithanne eka hari thiranayak. amaru unath ganna ona thiranayak.

    මම නම් ඌව අයින් කල එකට බනින්නේ නෑ බං. චන්දිමාල්ට ඉස්සර හැමෝම බැන්නා. මේ ත්‍රෙඩ් එකෙත් කොහෙන්ද මතු උන ෆේක් අපතයෙක් කොච්චරක් නම් මා එකක් මරාගෙන ඇත්ද ඒකට. තව අනික් එකා අර තරු දෙකකින් පටන් ගන්න ID එක තියෙන එකා. ඊයේ පෙරේදා ඉඳන් හැමෝම චන්දිට හොඳ කියන්නේ ඌ අර ඔසී වල ගහපු මැච් එක නිසා කකුල් ක්‍රෑම්ප් තියෙද්දි.

    චන්දිමාල් t20 ගහනවට මමත් කැමති නෑ. නැත්නම් ආයේ ඕකා පොල් අඩි කෙලින්න ගන්නවා. t20 වලින් බැටාලව කනවා, බෝලර්ස්ලගේ කන්‍ෆිඩන්ට් බින්දුවටම බස්සනවා.

    නමුත් මාලිංගගේ පෆෝර්මන්ස් පට්ටම අවුල් බං දැන්. ඌ සිරාවට මෙලෝ රහක් නෑ. බෝලයක් හරියට දාන්නේ නෑ. ස්පීඩ් එක 135 + යන්නේ බොහෝම කලාතුරකින්. නමුත් IPL ගියාම උට දැමෙනවා 145 +. අද උනත් එහෙමයි. අනික උගේ බඩ බලහන්. අනිත් එකා තිසර පෙරේරා. මෙලෝ රහක් නැති උන් බං.
     
    sirawata two star dial ekata nam kawru hari brain wash karala. nethnam u kohomada chandige hoda mechchara ikmanata dakinne. apita mathakai uba eragaththa erilla :lol:
    ube kathawa eththa ban. malingayage performance behela. wayasath ekka wenna ethi. Vass media walata kiyala thibba lankawe bowlers la over weight kiyala. fitness hadanna giya nisa thamai porath ekka senior bowler kenek prashna dagena thiyenne. nokia kiwwe malinga gena. man nam kiyanne malingawa replace karanna ona wena kenek dala. poratath therum ganna arinna ona :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kusal mechchara gehewwa kiyanne match eka dinannawa aye loweth sure :D issara jayasuriya wage thamai

    මුගේ ඔක්කොම හරි බං කන්සිස්ටන් නැති කම තමයි එකම අවුල. කන්සිස්ටන් හැදුවොතින් හොඳ කෝච් කෙනෙක් සෙට් වෙලා ජයසූරිය කැලේ බං.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මම නම් ඌව අයින් කල එකට බනින්නේ නෑ බං. චන්දිමාල්ට ඉස්සර හැමෝම බැන්නා. මේ ත්‍රෙඩ් එකෙත් කොහෙන්ද මතු උන ෆේක් අපතයෙක් කොච්චරක් නම් මා එකක් මරාගෙන ඇත්ද ඒකට. තව අනික් එකා අර තරු දෙකකින් පටන් ගන්න ID එක තියෙන එකා. ඊයේ පෙරේදා ඉඳන් හැමෝම චන්දිට හොඳ කියන්නේ ඌ අර ඔසී වල ගහපු මැච් එක නිසා කකුල් ක්‍රෑම්ප් තියෙද්දි.

    චන්දිමාල් t20 ගහනවට මමත් කැමති නෑ. නැත්නම් ආයේ ඕකා පොල් අඩි කෙලින්න ගන්නවා. t20 වලින් බැටාලව කනවා, බෝලර්ස්ලගේ කන්‍ෆිඩන්ට් බින්දුවටම බස්සනවා.

    නමුත් මාලිංගගේ පෆෝර්මන්ස් පට්ටම අවුල් බං දැන්. ඌ සිරාවට මෙලෝ රහක් නෑ. බෝලයක් හරියට දාන්නේ නෑ. ස්පීඩ් එක 135 + යන්නේ බොහෝම කලාතුරකින්. නමුත් IPL ගියාම උට දැමෙනවා 145 +. අද උනත් එහෙමයි. අනික උගේ බඩ බලහන්. අනිත් එකා තිසර පෙරේරා. මෙලෝ රහක් නැති උන් බං.
    :yes: thisaraya malinga un wehinmai nethi wenne fitness nethuwa chameerawa hadanna one kale hari neththnam death ball danna ekek nae :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මුගේ ඔක්කොම හරි බං කන්සිස්ටන් නැති කම තමයි එකම අවුල. කන්සිස්ටන් හැදුවොතින් හොඳ කෝච් කෙනෙක් සෙට් වෙලා ජයසූරිය කැලේ බං.
    :yes: patta power ekak thiyenne shot thibba gaman yanawa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    2007 world cup final enna 2011 world cup final enna T20 World cup eheka final ennath anika dinannth main reason eka malinga. man malingayata baninawa. eth porata denna ona respect eka kawadath denawa. mokada pora sehenna deyak karapu nisa :cool:

    anna ekai wenna one :yes::yes: banna ta criticize kalata kamak na waradi deta mokada Malinga ge waradi thiyenawa but eth ekkama uge hoda dakinnath one :yes: Malinga th KP wage 'character' ekak.brand ekak.ea wage un nikan paththakata wela match ekak gahagena inne naha.ungen controversial statements/acts enawa ewath ekka move on wenna one :yes: ehema un team ekakata awashyai :cool: Mali nikan hari retire una nam hamotama therei balamu KP nathuwa England un issarahata yana hati. :yes: anika bowlers la specially fast bowlers la wayasata yanwath pace accuracy effectiveness okkoma adu wenawa.ehemath ekkenek eke anith paththa wenne. Lee ge unath speed thibbata kalin tharan effective une na anthima kale.Akthar unath ehemai.Zaheer Khan etc etc :yes: Batsmen lage wenne oke anith patha. Dilshan Sanga etc tec kochchara innawada wayasath ekka batting improve wechcha.mature wenakota batting improve wenawa :yes: but fast bowling :no: waradi thiyenawa thama but Mali lankawata karala thiyena dewal tiken ea waradi okkoma yatai :yes: politics wagema thama lankawe godak unta dewal mathaka sathiyai.mula amathaka wenawa hamotama :dull::dull:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    anna ekai wenna one :yes::yes: banna ta criticize kalata kamak na waradi deta mokada Malinga ge waradi thiyenawa but eth ekkama uge hoda dakinnath one :yes: Malinga th KP wage 'character' ekak.brand ekak.ea wage un nikan paththakata wela match ekak gahagena inne naha.ungen controversial statements/acts enawa ewath ekka move on wenna one :yes: ehema un team ekakata awashyai :cool: Mali nikan hari retire una nam hamotama therei balamu KP nathuwa England un issarahata yana hati. :yes: anika bowlers la specially fast bowlers la wayasata yanwath pace accuracy effectiveness okkoma adu wenawa.ehemath ekkenek eke anith paththa wenne. Lee ge unath speed thibbata kalin tharan effective une na anthima kale.Akthar unath ehemai.Zaheer Khan etc etc :yes: waradi thiyenawa thama but Mali lankawata karala thiyena dewal tiken ea waradi okkoma yatai :yes: politics wagema thama lankawe godak unta dewal mathaka sathiyai.mula amathaka wenawa hamotama :dull::dull:

    :) sira kathawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata two star dial ekata nam kawru hari brain wash karala. nethnam u kohomada chandige hoda mechchara ikmanata dakinne. apita mathakai uba eragaththa erilla :lol:
    ube kathawa eththa ban. malingayage performance behela. wayasath ekka wenna ethi. Vass media walata kiyala thibba lankawe bowlers la over weight kiyala. fitness hadanna giya nisa thamai porath ekka senior bowler kenek prashna dagena thiyenne. nokia kiwwe malinga gena. man nam kiyanne malingawa replace karanna ona wena kenek dala. poratath therum ganna arinna ona :)

    මම දැක්කා ඊයේ හෙන්රියා එක්කත් ඇරගෙන තියෙනවා. උගේ මතේට පොඩ්ඩක් හරි විරුද්ධ මතයක් කිව්ව ගමන් ඌට තද වෙනවා සත්තු මතක් කරන්නම. මටත් හිතාගන්න බෑ ඌට මොකද එකපාර වෙලා තියෙන්නේ කියලා.

    ඔය ක්‍රිකටර්ස්ලට පාන් බනිස් කන්න එපා කියල ශෙඩියුල් එකක් තියෙනවලුනේ බං. සීෆුඩ් කෑමලු කන්න තියෙන්නේ. අපේ උන් පෙරේත කමටත් එක්ක කනවා ඇති. බයිලා ගැහුවට අපි ඔතන හිටියනම් අපිත් කනවා. හිතේ හැටියට කන්න නැත්න්ම කොච්චර හොඳ රස්සාවක් කලත් ඇති වැඩක් තියෙයෑ. මමත් දැක්කා වාස් ගේ සීන් එක. වාස් උනට් කෝච් කෙනෙක් හැටියට ලංකාවට කරපු කැපකිරීම අඩුයි බං. උදාහරණයක් හැටියට නවසීලන්තේ ඌ බෝලින් කන්සල්ටන්ට් කම කරද්දි සැරෙන් සැරේ ග්‍රවුන්ඩ් එකේ අයිනට ඇවිත් බෝලර්ස්ලට උපදෙස් එහෙම දුන්නා. ලංකාවේ ඉද්දි කරපු මෙලෝ මලදානයක් නෑ. පිටරටවල උන් උන්ගේ කෑම ශෙඩියුල් හරියට කරලා ජිම් ගිහින් ඇඟ ගානට මේන්ටේන් කරනවා ‍ෆිට්නස් එක්ක මොකද උන් ෆේල් උනොත් ඕනේ තරම් පස්සෙන් රීප්ලේස්මට් තියෙන නිසා. අපේ උන් ජිම් යන වෙලාවෙත් බඩු ගහන්න යනවද කොහෙද. උන්ට ගාණක් නෑ මොකද පස්සෙන් ඌට චැලෙන්ජ් කරන්න බෝලරයෙක් නෑ. හිටියත් උන්ට චාන්ස් නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කොහෙ හරි ආටිකල් එකක දැක්කා උගේ Bat Swing Speed එක ජයසූරියට වඩා වැඩියිලු අනික බං.
    9.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: thisaraya malinga un wehinmai nethi wenne fitness nethuwa chameerawa hadanna one kale hari neththnam death ball danna ekek nae :baffled:

    බිනුරටත් චාස්න් එකක් දෙන්න ඕනේ බං ටෙස්ට් වල ලංකාවට සෑහෙන කාලෙක ඉඳන් ලෙෆ්ටෙක් නෑ. දැම්මොත් දාන්නේ එක්කෝ වෙල ගෙදරව නැත්නම් ඉසුරු උදානව. T20 ගහලා බෝලස්ලා හැදෙන්නේ නෑ නැති වෙනවා මිසක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ei ban methews udin gahanne mee harakek caption nam

    kusal
    dil
    thiri
    chandimal
    priyanjan
    siriwardana
    methew
    thisara

    අලුත් එකෙක්ට හැදෙන්නේ දෙන්නේ නෑ කියලා හිතාගෙනද මන්දා බං ඌ එන්නේ. ඌ නම් මම දැකපු අජූතම කැප්ටන් හශාන්ට පස්සේ. :dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අලුත් එකෙක්ට හැදෙන්නේ දෙන්නේ නෑ කියලා හිතාගෙනද මන්දා බං ඌ එන්නේ. ඌ නම් මම දැකපු අජූතම කැප්ටන් හශාන්ට පස්සේ. :dull::dull:
    sira kathawa :yes: ada mokad uba methana lankawata niwadu dawasakda ei ada :rofl: