ehema kiyanna epa ban. u lankawe cricket wenuwen sehenna deyak kala. malinga kiyanne lankawe cricket brand ekak. uge gathi matath dirawanne ne e unata srilanka cricket wenuwen deyak karapu porak![]()

mona unath mula mathaka thiyenna one 
chandimal ayin karapu seen ekata ne ban den malingata baninne. man hithanne eka hari thiranayak. amaru unath ganna ona thiranayak.mona unath mula mathaka thiyenna one
![]()

chandimal ayin karapu seen ekata ne ban den malingata baninne. man hithanne eka hari thiranayak. amaru unath ganna ona thiranayak.
issara jayasuriya wage thamaiමම නම් ඌව අයින් කල එකට බනින්නේ නෑ බං. චන්දිමාල්ට ඉස්සර හැමෝම බැන්නා. මේ ත්රෙඩ් එකෙත් කොහෙන්ද මතු උන ෆේක් අපතයෙක් කොච්චරක් නම් මා එකක් මරාගෙන ඇත්ද ඒකට. තව අනික් එකා අර තරු දෙකකින් පටන් ගන්න ID එක තියෙන එකා. ඊයේ පෙරේදා ඉඳන් හැමෝම චන්දිට හොඳ කියන්නේ ඌ අර ඔසී වල ගහපු මැච් එක නිසා කකුල් ක්රෑම්ප් තියෙද්දි.
චන්දිමාල් t20 ගහනවට මමත් කැමති නෑ. නැත්නම් ආයේ ඕකා පොල් අඩි කෙලින්න ගන්නවා. t20 වලින් බැටාලව කනවා, බෝලර්ස්ලගේ කන්ෆිඩන්ට් බින්දුවටම බස්සනවා.
නමුත් මාලිංගගේ පෆෝර්මන්ස් පට්ටම අවුල් බං දැන්. ඌ සිරාවට මෙලෝ රහක් නෑ. බෝලයක් හරියට දාන්නේ නෑ. ස්පීඩ් එක 135 + යන්නේ බොහෝම කලාතුරකින්. නමුත් IPL ගියාම උට දැමෙනවා 145 +. අද උනත් එහෙමයි. අනික උගේ බඩ බලහන්. අනිත් එකා තිසර පෙරේරා. මෙලෝ රහක් නැති උන් බං.

Kusal mechchara gehewwa kiyanne match eka dinannawa aye loweth sureissara jayasuriya wage thamai
මම නම් ඌව අයින් කල එකට බනින්නේ නෑ බං. චන්දිමාල්ට ඉස්සර හැමෝම බැන්නා. මේ ත්රෙඩ් එකෙත් කොහෙන්ද මතු උන ෆේක් අපතයෙක් කොච්චරක් නම් මා එකක් මරාගෙන ඇත්ද ඒකට. තව අනික් එකා අර තරු දෙකකින් පටන් ගන්න ID එක තියෙන එකා. ඊයේ පෙරේදා ඉඳන් හැමෝම චන්දිට හොඳ කියන්නේ ඌ අර ඔසී වල ගහපු මැච් එක නිසා කකුල් ක්රෑම්ප් තියෙද්දි.
චන්දිමාල් t20 ගහනවට මමත් කැමති නෑ. නැත්නම් ආයේ ඕකා පොල් අඩි කෙලින්න ගන්නවා. t20 වලින් බැටාලව කනවා, බෝලර්ස්ලගේ කන්ෆිඩන්ට් බින්දුවටම බස්සනවා.
නමුත් මාලිංගගේ පෆෝර්මන්ස් පට්ටම අවුල් බං දැන්. ඌ සිරාවට මෙලෝ රහක් නෑ. බෝලයක් හරියට දාන්නේ නෑ. ස්පීඩ් එක 135 + යන්නේ බොහෝම කලාතුරකින්. නමුත් IPL ගියාම උට දැමෙනවා 145 +. අද උනත් එහෙමයි. අනික උගේ බඩ බලහන්. අනිත් එකා තිසර පෙරේරා. මෙලෝ රහක් නැති උන් බං.
thisaraya malinga un wehinmai nethi wenne fitness nethuwa chameerawa hadanna one kale hari neththnam death ball danna ekek nae 
මුගේ ඔක්කොම හරි බං කන්සිස්ටන් නැති කම තමයි එකම අවුල. කන්සිස්ටන් හැදුවොතින් හොඳ කෝච් කෙනෙක් සෙට් වෙලා ජයසූරිය කැලේ බං.
patta power ekak thiyenne shot thibba gaman yanawa2007 world cup final enna 2011 world cup final enna T20 World cup eheka final ennath anika dinannth main reason eka malinga. man malingayata baninawa. eth porata denna ona respect eka kawadath denawa. mokada pora sehenna deyak karapu nisa![]()

banna ta criticize kalata kamak na waradi deta mokada Malinga ge waradi thiyenawa but eth ekkama uge hoda dakinnath one
Malinga th KP wage 'character' ekak.brand ekak.ea wage un nikan paththakata wela match ekak gahagena inne naha.ungen controversial statements/acts enawa ewath ekka move on wenna one
ehema un team ekakata awashyai
Mali nikan hari retire una nam hamotama therei balamu KP nathuwa England un issarahata yana hati.
anika bowlers la specially fast bowlers la wayasata yanwath pace accuracy effectiveness okkoma adu wenawa.ehemath ekkenek eke anith paththa wenne. Lee ge unath speed thibbata kalin tharan effective une na anthima kale.Akthar unath ehemai.Zaheer Khan etc etc
Batsmen lage wenne oke anith patha. Dilshan Sanga etc tec kochchara innawada wayasath ekka batting improve wechcha.mature wenakota batting improve wenawa
but fast bowling
waradi thiyenawa thama but Mali lankawata karala thiyena dewal tiken ea waradi okkoma yatai
politics wagema thama lankawe godak unta dewal mathaka sathiyai.mula amathaka wenawa hamotama 

anna ekai wenna onebanna ta criticize kalata kamak na waradi deta mokada Malinga ge waradi thiyenawa but eth ekkama uge hoda dakinnath one
Malinga th KP wage 'character' ekak.brand ekak.ea wage un nikan paththakata wela match ekak gahagena inne naha.ungen controversial statements/acts enawa ewath ekka move on wenna one
ehema un team ekakata awashyai
Mali nikan hari retire una nam hamotama therei balamu KP nathuwa England un issarahata yana hati.
anika bowlers la specially fast bowlers la wayasata yanwath pace accuracy effectiveness okkoma adu wenawa.ehemath ekkenek eke anith paththa wenne. Lee ge unath speed thibbata kalin tharan effective une na anthima kale.Akthar unath ehemai.Zaheer Khan etc etc
waradi thiyenawa thama but Mali lankawata karala thiyena dewal tiken ea waradi okkoma yatai
politics wagema thama lankawe godak unta dewal mathaka sathiyai.mula amathaka wenawa hamotama
![]()
sira kathawasirawata two star dial ekata nam kawru hari brain wash karala. nethnam u kohomada chandige hoda mechchara ikmanata dakinne. apita mathakai uba eragaththa erilla
ube kathawa eththa ban. malingayage performance behela. wayasath ekka wenna ethi. Vass media walata kiyala thibba lankawe bowlers la over weight kiyala. fitness hadanna giya nisa thamai porath ekka senior bowler kenek prashna dagena thiyenne. nokia kiwwe malinga gena. man nam kiyanne malingawa replace karanna ona wena kenek dala. poratath therum ganna arinna ona![]()

patta power ekak thiyenne shot thibba gaman yanawa
කොහෙ හරි ආටිකල් එකක දැක්කා උගේ Bat Swing Speed එක ජයසූරියට වඩා වැඩියිලු අනික බං.
thisaraya malinga un wehinmai nethi wenne fitness nethuwa chameerawa hadanna one kale hari neththnam death ball danna ekek nae
![]()
ei ban methews udin gahanne mee harakek caption nam
kusal
dil
thiri
chandimal
priyanjan
siriwardana
methew
thisara

sira kathawaඅලුත් එකෙක්ට හැදෙන්නේ දෙන්නේ නෑ කියලා හිතාගෙනද මන්දා බං ඌ එන්නේ. ඌ නම් මම දැකපු අජූතම කැප්ටන් හශාන්ට පස්සේ.![]()
ada mokad uba methana lankawata niwadu dawasakda ei ada 