හම්බන්තොට කොහේ දිනන්නද . 4-1 තමයි. මහින්ද වගේ තමයි හදපු පිට්ටනියත්.![]()
ko menna meka dapu ekaa ??

match eka patan gaththa wele idala missing 

හම්බන්තොට කොහේ දිනන්නද . 4-1 තමයි. මහින්ද වගේ තමයි හදපු පිට්ටනියත්.![]()

match eka patan gaththa wele idala missing 

නෑ. England tour එකේදි එකක් ගැහුව.SL will be playing their first T20I since winning the T20 WC last year![]()
නෑ. England tour එකේදි එකක් ගැහුව.
පහුගිය තරඟ වලදි අපේ කණ්ඩායම කරපු ලොකුම වැරද්ද තමයි මැතිව්ස් උඩින් බැට් කරන්න ආපු එක මොකද කණ්ඩායමේ මැද පෙළ පසු පෙළ සම්බන්ධ කරන පාලම තමයි මැතිව්ස් මේ සම්බන්ධතාවය කැඩුනා මැතිව්ස් උඩින් ගහපු නිසාඅනිත් එක මැතිව්ස් තමයි තරඟයක් අවසන් කරන්න පිටියේ ඉන්න ඕනා ක්රිඩකයා මොකද චන්දිමාල්ගෙන් කණ්ඩායම උපරිම දායකත්වය ගන්න නම් උඩින් එවන්න ඕනා. තිසරගේ බෝලින් හදන්න ඕනා ඕවර 10 දාන පන්දු යවන්නෙක් විදියට නැත්නම් ඕවර 3-4 දාලා ඌටත් වැඩක් නෑ කණ්ඩායමටත් වැඩක් නෑ තිසරගේ බෝලීන් ගොඩක් වැටිලා තියෙන්නේ දැන්, සිරිවර්ධන හොඳ අනාගතයක් තියෙන බැටෙක් මාවන් ඌගේ බැටින් ටෙක්නික් දාලා ඌවත් කුරුවල් කරයිද දන්නේ නෑ
දැන් නම් හොඳ පුහුණුකරුවෙක් හොයාගන්න කාලේ හරි![]()
domestic games wala leading wicket taker kenek mu. chance denne ne ne 
අළුත් වැඩක් කරලා බලමු !
අපිත් තෝරමු මෑන් ඔෆ් ද ත්රෙඩ්...!
මෙවර ත්රෙඩ් එකේ මෑන් ඔෆ් ද ත්රෙඩ් වන්නේ කවුද ?
ඔබේ යෝජනා දැන්ම ඉදිරිපත් කරන්න![]()




නෑ. England tour එකේදි එකක් ගැහුව.
First T20 match after WC at Home
එක දිනුවද
ow... Thisara perera thama man of the match..





dilshan open karanna awata passe thamai hari giye..
sangath keeping muladima atha ariya nam porage stats sahenna wenas wenna tibbba![]()



eth sanga ge nama one of the best wicket keeper batsman ever list eke watenawane![]()

iye eke highlight balanna link ekak deepalla mycricket eke weda nae
pakko gahana eka nae ne ban