෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්‍රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්‍රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්.

:yes::yes::cool::love:

ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.

:no::no:
 
djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    dananjaya ain karala wena ekek damma nam hari mula set eka allala dunna nam wade goda kapuwa pennuwa utath yamak kala haki kiyala binura th hondai thawa control ekakin ball karanawam api kalinuth katha kara left arm seam ball kenek thamai ape team ekata adu kiyala milindayath maru
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මොකෝ? මොකටද උඹ එකඟ වෙන්නේ නැත්තේ? sadly Moneylinga's time has come.

    1. Shehan ta wada Kiththa hodai ada karumeta inside edge ekak une.Shehan power hitter kenek neme.Dhananjaya innawa nam Shehan wath dala ba

    2. ow Malinga out of form.but u karapu okkoma amathaka karala ohoma banina eka kuhaka wadak ban.u IPL eketh mul match set ekama fail.anika poddak closely baluwa nam therei u sahena pressure eke inne.kalin ODI eke dropped,meke captain,out of form,chandi/thiri case eka,not fit 100% etc etc.wenada wage uta kauru hari 4k gahuwama hina wenna wath ba.ea kiyanne relax pita neme gahanne.ohoma mulu ratama ekathu wela banina eka waradiy ban.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    uba kiyana eka hari machan...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්‍රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්‍රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්. සෙක්කුවා ගැහුවනම් මෙලෝ රහක් නෑ. ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. Shehan ta wada Kiththa hodai ada karumeta inside edge ekak une.Shehan power hitter kenek neme.Dhananjaya innawa nam Shehan wath dala ba

    2. ow Malinga out of form.but u karapu okkoma amathaka karala ohoma banina eka kuhaka wadak ban.u IPL eketh mul match set ekama fail.anika poddak closely baluwa nam therei u sahena pressure eke inne.kalin ODI eke dropped,meke captain,out of form,chandi/thiri case eka,not fit 100% etc etc.wenada wage uta kauru hari 4k gahuwama hina wenna wath ba.ea kiyanne relax pita neme gahanne.ohoma mulu ratama ekathu wela banina eka waradiy ban.

    සෙක්ස් රුවන් ගේ කේස් එකට එකඟ වෙන්නම්. නමුත් මාලිංගගෙ එකට එකඟ වෙන්නේ නෑ මචං.

    ක්‍රිකට් උන්ගේ ජොබ් එක. උන් අපිව සතු‍ටු කරන්න නෙමෙයිනේ ගහන්නේ බං. සල්ලි හම්බු කරන්න. මම මගේ ජොබ් එක කරද්දි පිස්සු කෙලියොත් මාව ෆීල්ඩ් එකෙන් එලියට විසික් වෙනවා වගේ (ලංකාවේ විතරයි එහෙම උඹලා ඉන්න රටවල පිස්සු කෙලියෝත් හිරේ කෙලින්ම) ක්‍රිකට් වල උනත් එහෙම ක්‍රමයක් තියෙන්න ඕනේ බං. ඔසීලගේ, දකුණු අප්‍රිකාවේ වගේ රටවල ඒ ස්ට්‍රැටර්ජි යනවා. මාලිංග ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා එහෙමයි කියලා ඌ ෆේල් නම් ඌව කපන්න ඕනේ. ඒකත් හරියට මහින්ද රාජපක්ෂ යුද්ධේ දින්න නිසා ඌව හැමදාම රටේ නායකයා කරගෙන තියා ගන්න ඕනේ වගේ කතාවක්.

    අනික මාලිංග කොහෙද බං IPL fail උනේ? කොහෙද නෙමෙයි කවද්ද මොන IPL season එකේද කියලා උඹෙන් අහන්නම්. මේ තියෙන්නේ MI වල අන්තිම මැච් තුන. අනික ඌ IPL ගහද්දි බෝල දාන ස්පීඩ් එක සහ දැන් ටීම් එක වෙනුවෙන් දාන ස්පීඩ් එක ගැන හිතට එකඟව හිතපන්.

    මාලිංගව ටීම් එකෙන් එලියේ තියන්න ඕනේ නැතුව රට කාපු මහින්දයව ආයේ ගේන්න හදනවා වගේ ෆේල් මාලිංගව දිගටම ටීම් එකේ තියන් ඉඳලා වැඩක් නෑ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Milindayage shots maru ne.. effortlessly gasanawa ne.. Mathews too hard gahanna giya.. timing gena focus karan nathuwa. Anthima hariye wicket eka wisi karala thama bat kare. Aprade eka.

    ow Mlinda sira. left hander kenek ooma aggressive+clean shots gahanawa balanna asai.lokuma de uba kiuwa wage shots okkoma effortless :) Mathews ge oya scene eka thiyenawa.pressure eka handle karanna puluwan wagema pressure welawata wicket eka ohe wisi karanawa :( Dhananjaya thawa tikak ikmanata gahuwa nan oka ochchara amaru wenne na anthma tike.miniha T2o material ekak nam neme.ODI/Test walata nam sira wage.hoda proper batsman kenek.one nam Dasun Shanaka wa ganna puluwan Dhananjaya wenuwata. eelaga match eke batting gana nam lokuwata worry wenna deyak na.Dilshan/Kusal gahuwa nam oka dinanna thibba. bowling thama awula.2-0 kanna beri nisa akamaththen ho Binura wa ain karnna wei Kule wa ganna. :dull: anika ada unath Binura ge batting slot eke Kule awa nam oita wadiya match eka lagata ganna thibba :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මාලිංග IPL මැච් එකක දෙකක විතරක් ෆේල් වෙලා තියෙන්නේ. ඒ උනාට ලංකාවට ගහන හැම එකටම වගේ දැන් ෆේල්. කෙනෙක් ටීම් එක වෙනුවෙන් මොන දේ කලත් ෆේල් වෙද්දි එලියෙන් තියන්න ඕනේ. රිකීපොන්ටින් ටීම් එක වෙනුවෙන් ලෝක කුසලාන කීයක් දිනුවත් ෆේල් වෙද්දි එලියෙන් තිබ්බා ඒත් බැරි වෙද්දි කැපුවා. ඉතින් මාලිංගට උනත් ඒ හැන්දෙන් බෙදන්න ඕනේ කියන එකයි මගේ මතය නම්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ow Mlinda sira. left hander kenek ooma aggressive+clean shots gahanawa balanna asai.lokuma de uba kiuwa wage shots okkoma effortless :) Mathews ge oya scene eka thiyenawa.pressure eka handle karanna puluwan wagema pressure welawata wicket eka ohe wisi karanawa :( Dhananjaya thawa tikak ikmanata gahuwa nan oka ochchara amaru wenne na anthma tike.miniha T2o material ekak nam neme.ODI/Test walata nam sira wage.hoda proper batsman kenek.one nam Dasun Shanaka wa ganna puluwan Dhananjaya wenuwata. eelaga match eke batting gana nam lokuwata worry wenna deyak na.Dilshan/Kusal gahuwa nam oka dinanna thibba. bowling thama awula.2-0 kanna beri nisa akamaththen ho Binura wa ain karnna wei Kule wa ganna. :dull: anika ada unath Binura ge batting slot eke Kule awa nam oita wadiya match eka lagata ganna thibba :yes:

    Ow ban binurage pace eka madi mata nam. 130tawath damme na neda.. Eka ekata different opinion thiyenna puluwan. But mama nam pace kenkge thiyennama one mainma attribute ekak thama decent pace ekakin bowl karanna puluwan kiyana eka. 150kph danna ona kiyana eka neme. around 135 wath danna puluwan wenna one consistently. Nathnam ada thiyena cricket wala survive wenna amarui..
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    අද මැච් එකේ අලුත් උන් නෙවෙයි fail උනේ. පරණ උන්.
    usual opening pair - කුසල්, දිල්ෂාන් failed.
    තිසර පෙරේරා - batting failed.
    මාලිංගගේ bowling failed.

    අලුත් අය දාලා බලපු එක හොඳයි. මිලින්ද, කපුගෙදර, දනංජය වගේ හොඳ බැට්ස්මන් ටිකක් මතු වුනා. ඒ සෙට් එක අනිවා ඉස්සරහ මැච් වලටත් පාවිච්චි කරලා බලන්න ඕනේ. දිල්ශාන් retire වෙලා චන්දිමාල්, තිරි වගේ එතැන ගන්න ඉන්න අයට ඉඩ දෙනවා නං කොච්චර හොඳද. දිල්ෂාන්ට තවත් ඉන්න ඕනේම නං odi විතරක් සෙල්ලන් කරන්න ගත්ත නං හරි. අවුරුදු 39 ක කෙනෙක් සෙල්ලන් කරනවට වඩා අලුත් ක්‍රීඩකයෙක් සෙල්ලම් කරනවා බලන්න ආසයි ක්‍රීඩා රසිකයෝ.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10406400_314723121985090_5257016580778184614_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සෙක්ස් රුවන් ගේ කේස් එකට එකඟ වෙන්නම්. නමුත් මාලිංගගෙ එකට එකඟ වෙන්නේ නෑ මචං.

    ක්‍රිකට් උන්ගේ ජොබ් එක. උන් අපිව සතු‍ටු කරන්න නෙමෙයිනේ ගහන්නේ බං. සල්ලි හම්බු කරන්න. මම මගේ ජොබ් එක කරද්දි පිස්සු කෙලියොත් මාව ෆීල්ඩ් එකෙන් එලියට විසික් වෙනවා වගේ (ලංකාවේ විතරයි එහෙම උඹලා ඉන්න රටවල පිස්සු කෙලියෝත් හිරේ කෙලින්ම) ක්‍රිකට් වල උනත් එහෙම ක්‍රමයක් තියෙන්න ඕනේ බං. ඔසීලගේ, දකුණු අප්‍රිකාවේ වගේ රටවල ඒ ස්ට්‍රැටර්ජි යනවා. මාලිංග ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා එහෙමයි කියලා ඌ ෆේල් නම් ඌව කපන්න ඕනේ. ඒකත් හරියට මහින්ද රාජපක්ෂ යුද්ධේ දින්න නිසා ඌව හැමදාම රටේ නායකයා කරගෙන තියා ගන්න ඕනේ වගේ කතාවක්.

    mehemai machan man kiyanne na uwa thiyan inna kiyala fail welath.kalin ODI eke uwa drop kala ekata man mukuth kiuwe nane.eka kisi awulak na.but man pahadiliwa kiuwe uta ohoma banina eka sadarana na kyala.u inna thathwe ganath poddak balanna one.poddak balapan 2015 WC eke unath kauda ape wadima wicket gatte?

    aai man kiyanne uwa drop karana eke neme prashne patu widiyata uta banina eka machan.ekek dekek neme lankawe sahena set ekak oka karanawa.

    අනික මාලිංග කොහෙද බං IPL fail උනේ? කොහෙද නෙමෙයි කවද්ද මොන IPL season එකේද කියලා උඹෙන් අහන්නම්. මේ තියෙන්නේ MI වල අන්තිම මැච් තුන. අනික ඌ IPL ගහද්දි බෝල දාන ස්පීඩ් එක සහ දැන් ටීම් එක වෙනුවෙන් දාන ස්පීඩ් එක ගැන හිතට එකඟව හිතපන්.

    anthima match tika gana neme ban man kiuwe. ''mul match set eka"

    IPL 2015

    1st match http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829705.html

    0 wickets for 27

    3rd match http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829721.html

    1 wicket for 41 runs

    4th match http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829729.html

    1 wicket for 40 runs

    5th match http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829737.html

    1 wicket for 35 runs

    today

    1 wicket 46 runs

    anith eka oya uba dapu u anthimata gahapu match 3n ekak ne meka

    http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829817.html

    ea kiyanne Qualifier eka. aran thiyena wickets 3 balahan.Ashwin,Nehra. Smith ge wicket eka mathakada?clean not out.yorker eka pitch wennema leg eken eliye then missing the stumps by miles.ithin oka mahaloku performance ekak neme ne ban.

    me thawa ekak uba dapu

    http://www.espncricinfo.com/indian-premier-league-2015/engine/match/829815.html

    oketh ubata mathaka nan u first over eke Dhawan wa gatta ta passe aai awilla anthima overs 3ma bowl kale death eke.ea bowl kale KL Rahul,Ojha,P Kumar,B Kumar,A Reddy set ekata.oya ekekwath maha loku batalada?ithin unta yorkers dammama nikanma kora wenawa.

    ekai deyak compare karanakota udin pallen neme poddak hithala balanna one aththatama mokakda une kiyala.

    ow aththa uba oya dapu final ekai thawa anthima group match tike u hodata kala.but then again poddak hithapan ethakota uta me tharan pressure ekak thibbe na.India we gihilla athal ekatai salli walatai team member kenek widiyata gahana ekei, thamange mulu ratama uta baninakota,kalin match eke drop wela,selection case uth ekkai captaincy th thiyagena gahankota thiyena pressure eke gahana ekai sahena wenas ban.eka therum ganna one.

    wenna puluwan u IPL gahankota commitment ekak denawa wenna puluwan meeta wada.but eka apita adala nahane ban.u 2008 idan IPL gahuwa.2014 T20 WC eka goda dala denakanma lankawata hodata sellam kala ne ban.u ethakotath IPL gahuwane.ea hama kalema uta koti ganan salli hambunane.but lankawata oya period eke arguably hitya hodama fast bowler neda u? dan me eka paarata u moneylinga wenne kohomada ban out of form nisa.

    mekai uwa justify karanawa neme.u digin digatama fail wenawa nam kisima prashnayak na drop kalata.aluth ekekta thana labena ekath hodai.but man aai kiyanne ohoma kiyanna puluwan hama ekakma kiyala kiyala uta mulu ratama ekathu wela banina eka waradiy.

    ubath dannawa athine ankle surgery ekak kalama lesi naha kiyala.ehema karala practice match ekakwath nogaha kelinma WC eka gahanna u anith paththata awane.ea awillath u team eke wadiyenma wickets gatta.

    uwa drop karana eka wenama wadak but palu yanakan banina eka thawa deyak.uge waradi thiyenawa.eka hamoma dannawa.but form eke innakota praise karannai kela wenakota palu yanna banamai lnakawe minissu Indian un gaanata watenawa ban.ekai man kiyanne fans la unama oita wada hithala wada karanna one.dan oka lankawe cricket walata ena podu prashnayak.echchrai man kiyanne :)
     
    Last edited:
    • Like
    Reactions: Ridila™