ehema nokiya arahema wenawanam kelinma kiwwoth kohoma thiyeda. bat eka oluwata gahagena meri yako ape un![]()

මම නම් කලින්ම හිතුවා අපේ උන් පරදීවි කියලා හෙන්රියා ඊයේ කට ඇරිය වෙලේම.ehema nokiya arahema wenawanam kelinma kiwwoth kohoma thiyeda. bat eka oluwata gahagena meri yako ape un![]()

මම නම් කලින්ම හිතුවා අපේ උන් පරදීවි කියලා හෙන්රියා ඊයේ කට ඇරිය වෙලේම.අද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්.

ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.

මොකෝ? මොකටද උඹ එකඟ වෙන්නේ නැත්තේ? sadly Moneylinga's time has come.
1. Shehan ta wada Kiththa hodai ada karumeta inside edge ekak une.Shehan power hitter kenek neme.Dhananjaya innawa nam Shehan wath dala ba
2. ow Malinga out of form.but u karapu okkoma amathaka karala ohoma banina eka kuhaka wadak ban.u IPL eketh mul match set ekama fail.anika poddak closely baluwa nam therei u sahena pressure eke inne.kalin ODI eke dropped,meke captain,out of form,chandi/thiri case eka,not fit 100% etc etc.wenada wage uta kauru hari 4k gahuwama hina wenna wath ba.ea kiyanne relax pita neme gahanne.ohoma mulu ratama ekathu wela banina eka waradiy ban.
uba kiyana eka hari machan...
අද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්. සෙක්කුවා ගැහුවනම් මෙලෝ රහක් නෑ. ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.

Milindayage shots maru ne.. effortlessly gasanawa ne.. Mathews too hard gahanna giya.. timing gena focus karan nathuwa. Anthima hariye wicket eka wisi karala thama bat kare. Aprade eka.
match eka balanna giya da aiyya

1. Shehan ta wada Kiththa hodai ada karumeta inside edge ekak une.Shehan power hitter kenek neme.Dhananjaya innawa nam Shehan wath dala ba
2. ow Malinga out of form.but u karapu okkoma amathaka karala ohoma banina eka kuhaka wadak ban.u IPL eketh mul match set ekama fail.anika poddak closely baluwa nam therei u sahena pressure eke inne.kalin ODI eke dropped,meke captain,out of form,chandi/thiri case eka,not fit 100% etc etc.wenada wage uta kauru hari 4k gahuwama hina wenna wath ba.ea kiyanne relax pita neme gahanne.ohoma mulu ratama ekathu wela banina eka waradiy ban.
Milindayage shots maru ne.. effortlessly gasanawa ne.. Mathews too hard gahanna giya.. timing gena focus karan nathuwa. Anthima hariye wicket eka wisi karala thama bat kare. Aprade eka.
Mathews ge oya scene eka thiyenawa.pressure eka handle karanna puluwan wagema pressure welawata wicket eka ohe wisi karanawa
Dhananjaya thawa tikak ikmanata gahuwa nan oka ochchara amaru wenne na anthma tike.miniha T2o material ekak nam neme.ODI/Test walata nam sira wage.hoda proper batsman kenek.one nam Dasun Shanaka wa ganna puluwan Dhananjaya wenuwata. eelaga match eke batting gana nam lokuwata worry wenna deyak na.Dilshan/Kusal gahuwa nam oka dinanna thibba. bowling thama awula.2-0 kanna beri nisa akamaththen ho Binura wa ain karnna wei Kule wa ganna.
anika ada unath Binura ge batting slot eke Kule awa nam oita wadiya match eka lagata ganna thibba 
ow Mlinda sira. left hander kenek ooma aggressive+clean shots gahanawa balanna asai.lokuma de uba kiuwa wage shots okkoma effortlessMathews ge oya scene eka thiyenawa.pressure eka handle karanna puluwan wagema pressure welawata wicket eka ohe wisi karanawa
Dhananjaya thawa tikak ikmanata gahuwa nan oka ochchara amaru wenne na anthma tike.miniha T2o material ekak nam neme.ODI/Test walata nam sira wage.hoda proper batsman kenek.one nam Dasun Shanaka wa ganna puluwan Dhananjaya wenuwata. eelaga match eke batting gana nam lokuwata worry wenna deyak na.Dilshan/Kusal gahuwa nam oka dinanna thibba. bowling thama awula.2-0 kanna beri nisa akamaththen ho Binura wa ain karnna wei Kule wa ganna.
anika ada unath Binura ge batting slot eke Kule awa nam oita wadiya match eka lagata ganna thibba
![]()
සෙක්ස් රුවන් ගේ කේස් එකට එකඟ වෙන්නම්. නමුත් මාලිංගගෙ එකට එකඟ වෙන්නේ නෑ මචං.
ක්රිකට් උන්ගේ ජොබ් එක. උන් අපිව සතුටු කරන්න නෙමෙයිනේ ගහන්නේ බං. සල්ලි හම්බු කරන්න. මම මගේ ජොබ් එක කරද්දි පිස්සු කෙලියොත් මාව ෆීල්ඩ් එකෙන් එලියට විසික් වෙනවා වගේ (ලංකාවේ විතරයි එහෙම උඹලා ඉන්න රටවල පිස්සු කෙලියෝත් හිරේ කෙලින්ම) ක්රිකට් වල උනත් එහෙම ක්රමයක් තියෙන්න ඕනේ බං. ඔසීලගේ, දකුණු අප්රිකාවේ වගේ රටවල ඒ ස්ට්රැටර්ජි යනවා. මාලිංග ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා එහෙමයි කියලා ඌ ෆේල් නම් ඌව කපන්න ඕනේ. ඒකත් හරියට මහින්ද රාජපක්ෂ යුද්ධේ දින්න නිසා ඌව හැමදාම රටේ නායකයා කරගෙන තියා ගන්න ඕනේ වගේ කතාවක්.
අනික මාලිංග කොහෙද බං IPL fail උනේ? කොහෙද නෙමෙයි කවද්ද මොන IPL season එකේද කියලා උඹෙන් අහන්නම්. මේ තියෙන්නේ MI වල අන්තිම මැච් තුන. අනික ඌ IPL ගහද්දි බෝල දාන ස්පීඩ් එක සහ දැන් ටීම් එක වෙනුවෙන් දාන ස්පීඩ් එක ගැන හිතට එකඟව හිතපන්.