෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
series eka dinnanna thibba palaweni eka goda da gatta nam. eka close match eka, me wage chase ekak thamai kare. Erivin hitiye nadda manda eke.

dan ara price kiana off break bowler nah neda seen eke, uooth ela porak.

:yes::yes: ow aparade ban palaweni eka..lesiyen dinanna thibba mun anagatta ne anthima mohothr.eke chigumbura thama patta.unge sira top order ekak innawa ea kiyanne :cool:

ow ea Price SLA ne ban.u nan wayasai man hithanne dan
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes: ow aparade ban palaweni eka..lesiyen dinanna thibba mun anagatta ne anthima mohothr.eke chigumbura thama patta.unge sira top order ekak innawa ea kiyanne :cool:

    ow ea Price SLA ne ban.u nan wayasai man hithanne dan

    Zim ela, thawa pahasukam ehema thibba nam elatama enawa udata.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ape harak wge newei hithala ghanawa ne bn :rolleyes:
    :( හ්ම්ම්..හැබැයි අපේ අලුත් මූණු ටික අතර පට්ට හැකියාවන් තියෙන කීප දෙනෙක් දැක්කා..කාලයත් එක්ක හැදිලා එයි..

    un Ind series eketh dinanna langatama giya. Ind ekka T20 ekakuth dinna neda.
    :yes: ඔව්..මේ වෙනකොට සිම්බාබ්වේ, බංගලාදේශ් සුපිරි ටීම් එකක් හදාගෙන ඉන්නේ..T20 WC එකේ ලොකු ගේම්ක් දෙයි..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    219225.jpg

    patta match eka. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    affa Zimbabwe un NZ untath gahuwa ada....

    අඩෝ මේ M8 එකයි Desire Eye එකෙනුයි ගන්න හොඳ ෆෝන් එක කියහන්. මගේ යාලුවෙක් හොයනවා බං. ඌට දැන් මාසයක් තිස්සේ ඕක හිතා ගන්න බැහැලු. මගෙන් ඇහුවම බයස් වෙනවා බං. මම කියන්නේ මම පාවිච්චි කරන එකනේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ මේ M8 එකයි Desire Eye එකෙනුයි ගන්න හොඳ ෆෝන් එක කියහන්. මගේ යාලුවෙක් හොයනවා බං. ඌට දැන් මාසයක් තිස්සේ ඕක හිතා ගන්න බැහැලු. මගෙන් ඇහුවම බයස් වෙනවා බං. මම කියන්නේ මම පාවිච්චි කරන එකනේ.

    M9 uth awane ban M9 patta
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මේ M8 එකයි Desire Eye එකෙනුයි ගන්න හොඳ ෆෝන් එක කියහන්. මගේ යාලුවෙක් හොයනවා බං. ඌට දැන් මාසයක් තිස්සේ ඕක හිතා ගන්න බැහැලු. මගෙන් ඇහුවම බයස් වෙනවා බං. මම කියන්නේ මම පාවිච්චි කරන එකනේ.

    M8 හොඳයි නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    M8 හොඳයි නේ

    ඔය ප්‍රශ්නෙදි මම බයස් වෙනවා බං. :sorry::sorry:

    ඌ කියන්නෙම අර ෆීචර්ස් ටිකත් තිබිලා, ෆ්‍රන්ට් කැම් එකත් 13 MP වෙලා සහ Auto focus with flasher තිබිලා, ඩට්ස් ඇන්ඩ් වෝටර් ෆෲෆ් වෙලා ඇයි Desire Eye එකට රේටින් අඩු කියලා.