෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    එහෙනම් ඒ අඩුව පුරවන්න වෙන්න ඇති මේපාර සෙට් වෙන්නේ. අලුත් කොල්ලෝ ටික දාල ඉන්දියාවට දුවන්න ගැහුවනම් හරි. නැත්තන් අර වැඩකට නැති නාකි ටික දැම්මොත් නම් ඉවරයි.

    අනේ මන්දා බන්.උපරිම පෆොමන්ස් නම් දාන්න වෙයි.තවම බෝලින් ටික අවුල් නේ.එකයි තියන එකම අවුල,
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???
    ඒ වගේම අපේ එවුනුත් මේ තාක් කාලයකට ඉන්දියාවේ ගිහින් TEST Match එකක් දිනලා නෑ නේද??:baffled::baffled:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Sri Lanka Cricket to create new team in preparation for World Cup 2019

    Aug 03, 2015

    SL-cricket-logo.jpg
    හොඳ එවුන් ටිකකට චාන්ස් දුන්නොත් හොඳයි..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???

    කියන්නත් දුකයි එත් නිකිය බැ .පාකිස්තානේට එහා යන පොටක් තියෙන්නේ :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මරුසිරා;18761606 said:
    කියන්නත් දුකයි එත් නිකිය බැ .පාකිස්තානේට එහා යන පොටක් තියෙන්නේ :dull:

    :eek:............ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ප්‍රශ්නෙදි මම බයස් වෙනවා බං. :sorry::sorry:

    ඌ කියන්නෙම අර ෆීචර්ස් ටිකත් තිබිලා, ෆ්‍රන්ට් කැම් එකත් 13 MP වෙලා සහ Auto focus with flasher තිබිලා, ඩට්ස් ඇන්ඩ් වෝටර් ෆෲෆ් වෙලා ඇයි Desire Eye එකට රේටින් අඩු කියලා.

    specs පැත්තෙන් eye එක හොඳයි නමුත් m8 එකේ බිල්ඩ් කොලිටි එක eye එකේ නෑනේ :dull:

    13mp කැමරා එක නම් ultra pixel එකට වඩා හොඳ ඇති
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    specs පැත්තෙන් eye එක හොඳයි නමුත් m8 එකේ බිල්ඩ් කොලිටි එක eye එකේ නෑනේ :dull:

    13mp කැමරා එක නම් ultra pixel එකට වඩා හොඳ ඇති

    ඌට කිව්වා M8 එකක් ගන්න කියලා. ඌ කියනවා ඒ උනාට අරකේ ෆීචර්ස් හොඳාලු. හිතා ගන්න බැරිලු. මම කිව්වා අලුත් එකක් එනකන් හිත හිත හිටපන් කියලා රෙද්ද. :growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට කිව්වා M8 එකක් ගන්න කියලා. ඌ කියනවා ඒ උනාට අරකේ ෆීචර්ස් හොඳාලු. හිතා ගන්න බැරිලු. මම කිව්වා අලුත් එකක් එනකන් හිත හිත හිටපන් කියලා රෙද්ද. :growl::growl:

    දෙකේම ගණන් එකද බං?