‍මේ වැඩේ සුදුසුද බන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකවසරේ ඉදන්ම ඉංගීසි උගන්වන්න පන්ති යැව්වට කමක් නැද්ද බන්

    uba methana prashna ahanne hariyata methana inna ewun paditha-charyala wagene.meke inneth uba wagema normal kollo kello.
    english walata class yawapan machan,habai piligath thanakata.gedara ingrisi katha baha wenne nathnam lamayata podi kalema uganwana eka hodai.
    issarahata english baruwa lankawe kadekin baduwak gannath baha.
    ubalage akka ta 5 marale pissuwa gahala thiyenne.lamayawa oya bahu bootha panthiyata geniyana welawak balan idala akkage oluwata pollakin gahapan oya pissuwa hoda wenawa.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    english class ekakata yawanna kiyapan honda boru magul nokara ... lankawe lamai mati harak wena eka ahanna deyak yai eliye wena mukuth danne naa potheema thamai ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,759
    113
    Gampaha
    පිස්සු පුසා;14412721 said:
    උඹට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්
    මම මේකේ දාන හැම පොස්ට් එකකදීම මම,මගේ උපාධිය කියන ඒවා අල්ලාගෙන තර්ක කරන්න එන්න උඹේ හීන මානය නිසා
    මොකද උඹ දන්නවා උඹට මම ඉන්න තැන අහලකටවත් එන්න බැරි බව
    නැත්නම් උඹ හැම මගුලටම ඕක ගව ගනියිද
    Good Point.. EK කීප දෙනෙකුට අදාලයි. :yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පව් පොඩි එකා. ශිෂ්‍යත්තෙට මොනාද 1 වසරෙදි ඉගෙන ගන්න තියෙන්නෙ? ටියුෂන් කාරයො පන්ති දාන පලියට ඒවට යන්න ඕනෙ නෑ. අපි කොහොම කිව්වත් දෙමව්පියන් ට ඔලුවක් තියෙන්න ඕනෙ හරි දේ අවශ්‍ය දේ තෝර ගන්න. :( :(
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    boru wadak machan,, mama kiyanne lamayektya oana tharam natanna denna grade 8,9 wenakan.. eeta passe tika tika bara denna. oya shishathtawe nam fail unath kamak nah..
    nikan podi unawa maranna thiyenawa wibaaga.. japaane nam ohoma nah.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    උඹේ අක්කට පිස්සුද බන් 1 වසරේ ළමයෙක්ව ටියුෂන් යවන්න,,,, ඇරත් ශිෂ්‍යත්ව පන්තියකට??:oo::oo::oo: මම නම් අනුමත කරන්නේ නෑ.
    පවු බන් පොඩි එකා, ඔහොම ගියොත් ලෙඩෙක් වේවි. පොඩ්ඩක් තේරුම් කරලා දීපන්.
     

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    boru wadak machan,, mama kiyanne lamayektya oana tharam natanna denna grade 8,9 wenakan.. eeta passe tika tika bara denna. oya shishathtawe nam fail unath kamak nah..
    nikan podi unawa maranna thiyenawa wibaaga.. japaane nam ohoma nah.

    :yes: ළමයට තේරුම් ගන්න ඉඩ දෙන්න ඕනෙ ඉගෙන ගැනීමේ වටිනකම. ඔය වයස වෙනකොට අනිත් ළමයි එක්ක comare කරනකොට උන්ට තේරෙනව තමනුත් ඉගෙන ගන්න ඕනෙ බව
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං කිව්වට අහිතක් හිතන්න එපා. හොද දොස්තර කෙනෙක් හොයලා අක්කව පෙන්නපන්. ඕක මානසික ලෙඩක්. පොඩි එකාගේ ජීවිතේම ඉවරයි. හැම දේටම කාලයක් වෙලාවක් තියනවා. පොඩි එකෙක්ගේ මනස ඔයා කාලෙම අවුල කලාම ඒකා හැදෙන්නෙත් පිස්සෙක් ව්අගේ තමයි. ඒකිට එකිගෙ ලමා කාලය දියන්. මගේ අක්ක ඔය වගෙ වැඩ්ක් කලා නම් ගහලා පන්නනවා මන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බන්
    සතියේ දවස් පහ ඉස්කෝලේ
    සෙනසුරාදා නැටුම් පන්ති
    ඉරිදා උදේ දහම් පාසල්
    හවසට ශිෂ්ත්‍යව පන්ති
    සදුදා ඉංගිරිසි පන්ති

    මෝඩ දෙමාපියො.. එච්චරයි මට කියන්න තියෙන්නෙ.. මොලයක් කියලා දෙයක් තියෙනවා නම් එක වසරෙ පොඩි දරුවෙක් ශීෂ්‍යත්ව පංති යවයිද.. දහම් පාසල් යන්න ඕන අනිවාර්යෙන්ම.. ඒක නරකයි කියන්න බෑ.. ඕවා කරන්නෙ එයාගෙම හොඳට වෙන්න පුළුවන්.. ඒත් පුංචි මොල වලට ඔය තරම් බර දරන්න අමාරුයි.. හැම දේටම වෙලාවක් කලාවක් කියල දෙයක් තියෙනවා.. අන්තිමට වෙන්නෙ ඔය පොඩි එකා මානසිකව අවුල් වෙන එක.. පොඩි එකාගෙ ළමා කාලය විනාශ කරන්න එපා..

    මං මෙහෙම කියනවට තරහ වෙන්න එපා.. ඔය දේ තේරුම් ගන්න බැරි ඒ පොඩි එකාගෙ දෙමාපියො පට්ට ගොන්නු දෙන්නෙක්.. ඔය වගේ දෙමාපියො ගාව ඉපදෙන එකත් කරුමයක්.. එයාලට ඉගෙනීම විතරයි ජීවිතේ කියන්නෙ.. අහිංසක දරු පැටවුන්ගෙ ලමා කාලය එහෙම් පිටින්ම නැති කරල දානවා.. එයාලට ගොන්නු කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංග්‍රීසි නම් පොඩි කාලෙ ඉඳල උගන්නන්න එක හොඳයි
    සිරාවටම බං.. කඩ්ඩ නම් නැතුව මුකුත් කරන්න බෑ..

    එකවසරේ ඉදන්ම ඉංගීසි උගන්වන්න පන්ති යැව්වට කමක් නැද්ද බන්
    ඉංශ්‍රීසි පංති යවපං.. ඒක අවුලක් නෑ.. එක වසරෙ පොඩි එකෙක් නැටුම් පන්ති, ශිෂ්‍යත්ව පංති යවන්නෙ මෝල් ද බං උන්ට.. තාම අවුරුදු 6යි..

    ඔය වැඩේ ලන්කාවෙ හැම තැනම වෙන දෙයක්.දෙමව්පියන්ට තියෙන මේනියාවක් බන් ඕක

    ඔය මේනියාව එක එක විදියට තියෙන්නෙ බං එක එක දෙමාපියන්ට.. සමහර එවුන් පුහු මාන්නෙට ලෝකෙට පේන්න පොඩි එවුන්ව ක්ලාස් වලටද අරකටද මේකටද යවනවා.. මොකද ඉස්කෝලෙ වාර විභාගෙන් පළවෙනියා කරගන්න හිතාගෙන.. ඉතිං දෙමාපිය රැස්වීම් තියෙන දාට පංති බාර ටීචර් කියනවනේ පුතා හොඳට ඉගෙනගන්නවා කියලා හැමෝටම ඇහෙන්න.. රිපෝට් එකත් ලැබුණම ගේ වටේම අරගෙන පෙන්න පේනන යන්න බැරියෑ අපේ එකා එක කියලා.. ඔන්න ඕකට තමා සමහර එවුන් දගලන්නෙ.. අන්තිමට වෙන්නෙ පොඩි එකා හිටිය තැනෙනුත් පහලට වැටෙන එක..

    හිතල බලපං.. 7ට ඉස්කෝලෙ යනවා.. 2ට විතර ගෙදර එනවා.. පොඩි එකාට හරියට කෑමක් නෑ.. ඇවිත් ටියුෂන් යනවා.. ඒ ගිහින් 6,7,8 වගේ ටයිම් වලට ගෙදර එන්නෙ.. රෑට කෑම කනවා.. ඒ කාලා ඉස්කෝලෙ දීපු ගෙදර වැඩ කරනවා.. ටියුෂන් ක්ලාස් එකේදි දීපු ගෙදර වැඩ කරනවා.. ජීවිතේම අපායකනේ බං.. පුංචි නිදහසක්වත් තියෙද ඒ පොඩි එවුන්ට.. සෙනසුරාදා නිවාඩුවක් තිබුණත් ඒ දවසෙත් කියන්නෙ පාඩම් කරපං කියලා.. අන්තිමට වෙන්නෙ උන් මානසිකව වැටෙන එක.. අන්තිමට ලෙඩ්ඩු වෙනවා.. උන් ලොකු උනත් එහෙමමයි.. අන්තිමට බිහිවෙන්නෙ සමාජයට වැදගත් මිනිහෙක් නෙමෙයි.. මෙලෝ රහක් නැති ගොබ්බයෙක්.. උන් සමාජෙන් කොන් වෙනවා..

    සමහර දෙමාපියො පට්ටම මොඩයි බං.. එයාලා ළඟ ඉපදෙන දරුවොත් හරිම අවාසනාවන්තයි..

     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    පිස්සුද යකෝ එක වසරෙ ළමයෙක්ව ශිෂ්‍යත්ව පංතියකට දාන්න :lol:

    ඉංග්‍රීසි නම් පොඩි කාලෙ ඉඳල උගන්නන්න එක හොඳයි
    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙමින්සැරේ අක්කව එක්ක ගිහින් පිටකොටුවෙන් 134 නග්ගපන්. ඊට පස්සේ මෙතන රන්ඩුවෙන එවුන් ටවුන්හෝල් එකට එක්ක ඇවිත් 166 නග්ගපන්. මුන් ටික 134 ම නග්ගන්න පුළුවන්. එත් එහෙම කරොත් මුන් අක්කට පාඩුවේ යන්න දෙන එකත් නැහැ.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ශිෂ්ත්‍යව panthi nam danma wedak na ban..ath English eka nam yana eka hodai..podi kale idanma allagaththama wade lesi..!
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    පිස්සු පුසා;14412593 said:
    පවු බන්, බොඩි එකෙක්ට ඕව බර වැඩියි
    එත් යන ක්‍රමේට නොගිහිල්ලත් බෑ
    හැබැයි මෙහෙම එකක් තියනවා
    ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙනගන්නවා
    නැති එකට ඉතින් පෙවුවත් බැහැ
    අක්කට පොඩ්ඩක් තේරුම් කරලා දීපන්

    :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මැට්ටා;14415191 said:
    උබ ඉගෙන ගත්තේ නැති එකේ පොඩි එකාටවත් ඉගෙන ගන්න දියන් සුදු පුතේ ~! :sorry:

    පල යන් යකෝ යන්න
    උඹ රෙදි ඇදගෙනද ආයේ එලකිරි ආවේ