එකවසරේ ඉදන්ම ඉංගීසි උගන්වන්න පන්ති යැව්වට කමක් නැද්ද බන්
Good Point.. EK කීප දෙනෙකුට අදාලයි.පිස්සු පුසා;14412721 said:උඹට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්
මම මේකේ දාන හැම පොස්ට් එකකදීම මම,මගේ උපාධිය කියන ඒවා අල්ලාගෙන තර්ක කරන්න එන්න උඹේ හීන මානය නිසා
මොකද උඹ දන්නවා උඹට මම ඉන්න තැන අහලකටවත් එන්න බැරි බව
නැත්නම් උඹ හැම මගුලටම ඕක ගව ගනියිද

ඔක්කොටම කලින් උබේ අක්කව ශිෂ්ත්‍යව පතියකට දාපන්![]()






මම නම් අනුමත කරන්නේ නෑ. boru wadak machan,, mama kiyanne lamayektya oana tharam natanna denna grade 8,9 wenakan.. eeta passe tika tika bara denna. oya shishathtawe nam fail unath kamak nah..
nikan podi unawa maranna thiyenawa wibaaga.. japaane nam ohoma nah.
ළමයට තේරුම් ගන්න ඉඩ දෙන්න ඕනෙ ඉගෙන ගැනීමේ වටිනකම. ඔය වයස වෙනකොට අනිත් ළමයි එක්ක comare කරනකොට උන්ට තේරෙනව තමනුත් ඉගෙන ගන්න ඕනෙ බවඅනේ මන්දා බන්
සතියේ දවස් පහ ඉස්කෝලේ
සෙනසුරාදා නැටුම් පන්ති
ඉරිදා උදේ දහම් පාසල්
හවසට ශිෂ්ත්‍යව පන්ති
සදුදා ඉංගිරිසි පන්ති
ඉංග්‍රීසි නම් පොඩි කාලෙ ඉඳල උගන්නන්න එක හොඳයි
එකවසරේ ඉදන්ම ඉංගීසි උගන්වන්න පන්ති යැව්වට කමක් නැද්ද බන්
ඔය වැඩේ ලන්කාවෙ හැම තැනම වෙන දෙයක්.දෙමව්පියන්ට තියෙන මේනියාවක් බන් ඕක
පිස්සුද යකෝ එක වසරෙ ළමයෙක්ව ශිෂ්‍යත්ව පංතියකට දාන්න![]()
ඉංග්‍රීසි නම් පොඩි කාලෙ ඉඳල උගන්නන්න එක හොඳයි



පිස්සු පුසා;14412593 said:පවු බන්, බොඩි එකෙක්ට ඕව බර වැඩියි
එත් යන ක්‍රමේට නොගිහිල්ලත් බෑ
හැබැයි මෙහෙම එකක් තියනවා
ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙනගන්නවා
නැති එකට ඉතින් පෙවුවත් බැහැ
අක්කට පොඩ්ඩක් තේරුම් කරලා දීපන්

මැට්ටා;14415191 said:උබ ඉගෙන ගත්තේ නැති එකේ පොඩි එකාටවත් ඉගෙන ගන්න දියන් සුදු පුතේ ~!