‍රතු පේමේ ගෙන් අහන්නේ!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ‍රතු පේමේ ගෙන් අහන්නේ!

    රෙඩ් ෆෙම් අයියා හරි දන්න කවුරුහරි කමක් නෑ බං දන්නවා නම් කියහන්
    මේකයි ප්‍රස්නේ පොකුණුවල waterproof කරන්න ගන්න සෙල් කොට් එක වෙනුවට පාරවල් හදනකොට දාන කෝලා පාවිචිචි කරන්න පුළුවන්ද බැරල් එකට ලීටර් 210 තියනවද? කීයද වෙන්නේ කොලා බැරල් එකක්? කොලා අපිට සල්ලි වලට ගන්න පුළුවන් කොහෙන්ද? පොකුණකට ගාන්න කොලා හොදද? බැරල් එකකට අඩුවෙන් ලුස් ගන්න පුළුවන් තැන් තියනවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Css1 සහ Crs1 කියලා ජාති දෙකක් තියෙනවා..
    Crs1 කලවං නොකර පින්සලෙන් ගෑල ඔය වැඩේ ගන්න පුලුවන්..
    හැබැයි ඕව ගාල තොට තමයි මිනිහෝ බැහැලා ඉන්න වෙන්නේ මාලු නං දාන්න බෑ ඕක සැර‍යි නේ මිනිහෝ මාලු මැරෙයි..
    එහෙමනං ඕක ගාල මාසයක් වත් තියන්න වෙනවා නිකං වතුර පුරෝල මූසලයෝ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Css1 සහ Crs1 කියලා ජාති දෙකක් තියෙනවා..
    Crs1 කලවං නොකර පින්සලෙන් ගෑල ඔය වැඩේ ගන්න පුලුවන්..
    හැබැයි ඕව ගාල තොට තමයි මිනිහෝ බැහැලා ඉන්න වෙන්නේ මාලු නං දාන්න බෑ ඕක සැර‍යි නේ මිනිහෝ මාලු මැරෙයි..
    එහෙමනං ඕක ගාල මාසයක් වත් තියන්න වෙනවා නිකං වතුර පුරෝල මූසලයෝ

    කොහොමද මුසල වේසිගේ මිනිහෝ :oo:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Css1 සහ Crs1 කියලා ජාති දෙකක් තියෙනවා..
    Crs1 කලවං නොකර පින්සලෙන් ගෑල ඔය වැඩේ ගන්න පුලුවන්..
    හැබැයි ඕව ගාල තොට තමයි මිනිහෝ බැහැලා ඉන්න වෙන්නේ මාලු නං දාන්න බෑ ඕක සැර‍යි නේ මිනිහෝ මාලු මැරෙයි..
    එහෙමනං ඕක ගාල මාසයක් වත් තියන්න වෙනවා නිකං වතුර පුරෝල මූසලයෝ

    css1 crs1 කෝලා වලටද බං! අවුලක් නෑ බං එක තඩි පොකුණක් බං සෙල් කොට් ගෑවොත් මාව විකිනෙයි ගාලා හොදට පල් කරලා වතුර අස්කරලා වැඩේ නම් ගොඩ දාගන්න පුළුවන් කොහෙන්ද බං කෝලා ගන්න තියෙන්නේ බැරල් එකක් කීයද? ලුස් එහෙමත් ගන්න පුළුවන්ද බං! තෑන්ක්ස් බං
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    css1 crs1 කෝලා වලටද බං! අවුලක් නෑ බං එක තඩි පොකුණක් බං සෙල් කොට් ගෑවොත් මාව විකිනෙයි ගාලා හොදට පල් කරලා වතුර අස්කරලා වැඩේ නම් ගොඩ දාගන්න පුළුවන් කොහෙන්ද බං කෝලා ගන්න තියෙන්නේ බැරල් එකක් කීයද? ලුස් එහෙමත් ගන්න පුළුවන්ද බං! තෑන්ක්ස් බං

    බැරල් එක 12500ක් විතර වෙනවා crs1..
    උඹ කොහෙන්ද
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මාර්ග සංවර්ධන එකෙන් අපිට දෙයිද බං අපි කොන්තාත්කාරයෝ නෙමෙයිනේ බං! ආමර් විදියේ එහෙම ගන්න පුළුවන් තැන් තියනවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාර්ග සංවර්ධන එකෙන් අපිට දෙයිද බං අපි කොන්තාත්කාරයෝ නෙමෙයිනේ බං! ආමර් විදියේ එහෙම ගන්න පුළුවන් තැන් තියනවද?

    දෙනව මිනිහෝ දෙනවා..
    උඹ ගිහිං අහපංකෝ..
    ආගමන විගමන එක කිට්ටුව තියෙන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බත්තරමුල්ලේ අළුත් තැනද පරණ තැනද? තෑන්කස් මචෝ උදවු කරනවට!:D

    1st lane එකේ තිබ්බේ තිබ්බේ..
    දැන් වෙනස් කරලද දන්නේ නෑ අවුරුදු ගානකින් යැවුනේ නැ මිනිහෝ