රතු පේමේ ගෙන් අහන්නේ!
රෙඩ් ෆෙම් අයියා හරි දන්න කවුරුහරි කමක් නෑ බං දන්නවා නම් කියහන්
මේකයි ප්රස්නේ පොකුණුවල waterproof කරන්න ගන්න සෙල් කොට් එක වෙනුවට පාරවල් හදනකොට දාන කෝලා පාවිචිචි කරන්න පුළුවන්ද බැරල් එකට ලීටර් 210 තියනවද? කීයද වෙන්නේ කොලා බැරල් එකක්? කොලා අපිට සල්ලි වලට ගන්න පුළුවන් කොහෙන්ද? පොකුණකට ගාන්න කොලා හොදද? බැරල් එකකට අඩුවෙන් ලුස් ගන්න පුළුවන් තැන් තියනවද?