⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මොනව උනත් මේ වෙලාවෙ බැට් කරන්ඩ ආපු එක වටිනවා...:yes:

    මොකක්ද වටින්නේ? :P:P බැට් කරන්න ඇවිත් විකට් එක පූජා කරලා, කැච් ටික බිම දාපු එකද වටින්නේ? ඊට වඩා හොදයිනේ බන් රෙස්ට් කරලා වෙන එකෙක් ට ගහන්න දුන්නන්නම්..එක ඊට වඩා වටින්නේ නැද්ද? :rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004

    ඌ ඒ ඕවර් ටික අල්ලන් හිටියනේ බන්.ඊළඟට එන්ඩ හිටියේ කුසලනේ.ඌ මලාට ඉන්නෑ අද ආවා නන්...ඒකයි බන් මම කියන්නේ,නැතුව ඕකව ඊළඟ එකෙත් ගහන්ඩ ඕනේ කියලා නෙමේ...උගෙ තට්ටුවෙනුත් වැඩක් ගත්තනේ...:P
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කොට මුලුන්ම catch එක ගත්තා නම් අපි මෙකත් දිනනවා sure
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :yes::yes::(:(
    ඔව් බං කැච් ටික ඇල්ලූවා නම් අපිට අඩුම ගානේ ලකුණු 100 ලිඩ් එකක් ගන්න තිබුනා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ මැච් එක අපිට ගොඩ දාගන්න නම් නම් 5 වෙනි දිනයට උන්ට ඕවර 70 ලකුණු 350 වගේ ටාගට් එකක් දෙන්න ඕනා :P අනිවා උන් ඕක ගහන්න ට්‍රයි කරනවා ;) එහෙම වුනාම අපිට විකට් කඩාගන්න පුලූවන් :D කොහොම වුනත් හෙට සම්පුර්ණ දවසම අපි සෙල්ලම් කරන්න ඕනා :cool: එහෙම නොවුනොත් අනිවා මේක පරදිනවා අපි :angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මේ මැච් එක අපිට ගොඩ දාගන්න නම් නම් 5 වෙනි දිනයට උන්ට ඕවර 70 ලකුණු 350 වගේ ටාගට් එකක් දෙන්න ඕනා :P අනිවා උන් ඕක ගහන්න ට්‍රයි කරනවා ;) එහෙම වුනාම අපිට විකට් කඩාගන්න පුලූවන් :D කොහොම වුනත් හෙට සම්පුර්ණ දවසම අපි සෙල්ලම් කරන්න ඕනා :cool: එහෙම නොවුනොත් අනිවා මේක පරදිනවා අපි :angry::angry:

    :sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,

    ඇත්ලටික් කරන උන් ක්‍රිකට් ටීම් එකට දාල හරියන්නෙ නෑනෙ.:rofl: ක්‍රිකට් ටීම් එකට දන්නෙ හොදටම ක්‍රිකට් ගහන්න පුලුවන් 11 දෙනා. ඒ 11 දෙනා අතරෙ ඉන්න හොදම එකාව තමයි ස්ලිප් එකට දාන්නෙ. පට්ට රස්නෙ නිසා ෆිල්ඩින් කරද්දි කන්සන්ට්‍රේට් කරන්න අමාරු ඇති ඔස්ට්‍රිලියන් උනුත් කැච් කීයක් මිස් කරාද.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,

    paradida?
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    paradida?

    එක තීරණය වෙන්නේ අපේ උන්ගේ batting අනුව තමයි. ලකුණු 300 කට වැඩිය ගැහුවොත් දිනන්න හරි draw කරගන්න හරි පුළුවන් වෙයි. මැතිව්ස්ගේ ඉනිමෙන් මැච් එකේ faith එක තීරණය වෙයි කියල මට හිතෙනවා.