

Ow..ai bn lyon karayat tattayek..utat kotai..
![]()



ඩිල්ශාන්ගෙ තැනට කවුරු එයිද බන් දනංජය එයිද U19 පොර ගහයිද![]()
මැදට එකෙක් හොයාගන්න වෙනවා 
ගස් උඩ ඉදන් අරු නටනවා![]()
ape un hari wenas mchn..gas uda idanut match balanwa..
yako Arun ground ekata horen panina ewa hitan pennanawane...wililajjawe ba...

ධනුෂ්ක හරි නෑ වගේ ධනන්ජය යි අවිෂ්කයි දැම්මා නං හරි වගේමැදට එකෙක් හොයාගන්න වෙනවා
![]()
ස්ටාර්ක්ටනේ අවුට් උනේ...ape un hari wenas mchn..gas uda idanut match balanwa..
![]()
ow bn kadagenawath watunoth![]()



ඕස්ට්‍රේලියන් සුද්දොන්ට මැජික් වගේ ඇති බං 

බලංගොඩ මානවයා දැකල නැතිව ඇති 


ඕස්ට්‍රේලියන් සුද්දොන්ට මැජික් වගේ ඇති බං
බලංගොඩ මානවයා දැකල නැතිව ඇති
![]()


me dilshange anthima match eka nemei neda ? me series ekama gahanawane.?


ආයේ නෑ ඉතින් 

T20 යක් ගහනවා ආපහු 