there are two types of idiots in this world short idiots and tall idiots .. Anura kumara is a short idiot and jehan mubarak is a tall ..........


there are two types of idiots in this world short idiots and tall idiots .. Anura kumara is a short idiot and jehan mubarak is a tall ..........


Murali yanne salli passen wenna bae...murali net bowler kenek thathweta watunae ai?
p sara එකේ net වල හෝ ගාල ball කරනවා smith ට එහෙම 
සිරාවට බන් මේක දැක්කම මටත් දුක හිතුනp sara එකේ net වල හෝ ගාල ball කරනවා smith ට එහෙම
![]()



tag nadda
![]()
Karunawathee Mudiyanselage Chandani gen ahanna balanna 





මුරලි කාට කෝච් කලත් අවුලක් නෑ ඒත් කප් එකේ නම වෝන් මුරලි නම්....මුරලිට සදාචාරාත්මක අයිතියක් නෑ ඔසීලට සප් කරන්න. සීරීස් එකෙන් පස්සෙ ඔසීලට බෑ නම් ඉන්දියාට කෝච් කලත් කමක් නෑ. මේක හරියට, අම්ම ටීච මටයි අල්ලපු ගෙදර එකාටයි දෙන්නටම විභාගෙට උගන්වනවා ඒකෙ අවුලක් නෑ. ඒත් මට නොකියන විභාගෙ රහස් අල්ලපු ගෙදර එකාට කියල දෙනවා නම් මගේ අසමත් වීමයි උගේ සමත් වීමයි බලාපොරොත්තු වෙනවා නම් සහ ඒ ගැන පුරාජේරු කියෝනවා නම් දරුවෙක් විදියට අම්ම ගැන දැනෙන දුක තරහ ලාංකිකයෝ විදියට මුරලි ගැන අපට දැනෙනවා.
අනික් එක මුරලි නෙට් බෝලර් කෙනෙක් නම් උගෙන් මේ සීරීස් එකට වැඩ අරන් අත අරණිනවා නම් මුරලි රූකඩයක්නෙ ඔසීල විසින් නටවන. මුරලිව සාධාරණය කරන උන් කියන්නෙ ලංකාව ස්ප්නර්ස්ලට හොදට ෆේස් කරල උන්ට හොද බෝලින්ඇටෑක් එකක් දුන්නොත් හරිනෙ කියන එකනෙ.....ඒ කියන්නෙ උන් මුරලිව සාධාරණය කලාට නොකියා කියන්නෙ මුරලි ෆේල් උනොත් හොදයි කියන එකනෙ. ඒ කියන්නෙ මුරලි වැරදි කියන එක උඹලගේ හිත දන්නව කියන එකනෙ. (මුරලියව සාධාරණීය කරන්න උත්සහ කරල තිබ්බ දැක්කට කීවෙ) මහේල එංගලන්තෙ බැටින් කෝච් විදියට සාර්තක වෙද්දි අපිත් සතුටු උනානෙ. මුරලි ගැනත් එහෙනම් ඒ හැගීම දැනෙන්න එපැයි.
මුරලි ඔසීලට සප් කරන එක නෙවෙයි ගැටලුව තමන්ගෙ නමින් තියන කප් එක වෙන රටකට දෙන්න(ඒකට විතරක්) දර දිය අදින එකයි ගැටලුව. ඔයිට හොදයි මුරලි තාත්තගේ බිස්කට් කම්පැනියේ බිස්කට් පුච්චපන්.


සිරාද මචං.... අප්පා.. මුරලි පීචං ම වෙලා....![]()



ආඩම්බරයි නේද සිංහලු 
KMC for fuck sake![]()
im just curious you too is a sexy little bitch using a male name
