⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Murali yanne salli passen wenna bae...murali net bowler kenek thathweta watunae ai?

    සිරාවට බන් මේක දැක්කම මටත් දුක හිතුන :( p sara එකේ net වල හෝ ගාල ball කරනවා smith ට එහෙම :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    සිරාවට බන් මේක දැක්කම මටත් දුක හිතුන :( p sara එකේ net වල හෝ ගාල ball කරනවා smith ට එහෙම :sorry:

    සිරාද මචං.... අප්පා.. මුරලි පීචං ම වෙලා....:sorry::sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුරලිගෙන් අලුත් දුස්රාවක්

    ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන වෝන්-මුරලි කුසලාන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට බැණවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව දැනගන්නට ලැබුණු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසිය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ අද පස්වරුවේ (24) දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සුමතිපාල මහතා මේ බව කීවේය.

    පන්දුයැවීමේදී ජත්‍යන්තරයෙන් චෝදනා එල්ලවත්දී පාලක මණ්ඩලය හා ජනතාව මුරලි වෙනුවෙන් පෙනීසිටි බවත් අද ඔහු මෙවැනි හැසිරීමක් තම උපන් රටට එරෙහිව උපන් ප්‍රදේශයේ සිටම සිදුකිරීම කනගාටුවට කරුණක් බවත් මුරලිදරන් එසේ හැසිරී ඇත්තේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්වත් කිරීමට පියවරගත් බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.

    මුරලි හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් ලොව ඕනෑම කණ්ඩායමකට තම වෘත්තිය දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.

    වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයිද ඔහු පැවසුවේය.

    Lankadeepa

    :(:(:yes::yes::yes:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka team off to an auspicious start with blessing of the Triple Gem at Sri Dalada Maligawa

    D3S5153x-780x519.jpg

    D3S5191x-780x519.jpg

    D3S5353x-780x519.jpg

    :love::love::love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුරලි කාට කෝච් කලත් අවුලක් නෑ ඒත් කප් එකේ නම වෝන් මුරලි නම්....මුරලිට සදාචාරාත්මක අයිතියක් නෑ ඔසීලට සප් කරන්න. සීරීස් එකෙන් පස්සෙ ඔසීලට බෑ නම් ඉන්දියාට කෝච් කලත් කමක් නෑ. මේක හරියට, අම්ම ටීච මටයි අල්ලපු ගෙදර එකාටයි දෙන්නටම විභාගෙට උගන්වනවා ඒකෙ අවුලක් නෑ. ඒත් මට නොකියන විභා‌ගෙ රහස් අල්ලපු ගෙදර එකාට කියල දෙනවා නම් මගේ අසමත් වීමයි උගේ සමත් වීමයි බලාපොරොත්තු වෙනවා නම් සහ ඒ ගැන පුරාජේරු කියෝනවා නම් දරුවෙක් විදියට අම්ම ගැන දැනෙන දුක තරහ ලාංකිකයෝ විදියට මුරලි ගැන අපට දැනෙනවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනික් එක මුරලි නෙට් බෝලර් කෙනෙක් නම් උගෙන් මේ සීරීස් එකට වැඩ අරන් අත අරණිනවා නම් මුරලි රූකඩයක්නෙ ඔසීල විසින් නටවන. මුරලිව සාධාරණය කරන උන් කියන්නෙ ලංකාව ස්ප්නර්ස්ලට හොදට ෆේස් කරල උන්ට හොද බෝලින්ඇටෑක් එකක් දුන්නොත් හරිනෙ කියන එකනෙ.....ඒ කියන්නෙ උන් මුරලිව සාධාරණය කලාට නොකියා කියන්නෙ මුරලි ෆේල් උනොත් හොදයි කියන එකනෙ. ඒ කියන්නෙ මුරලි වැරදි කියන එක උඹලගේ හිත දන්නව කියන එකනෙ. (මුරලියව සාධාරණීය කරන්න උත්සහ කරල තිබ්බ දැක්කට කීවෙ) මහේල එංගලන්තෙ බැටින් කෝච් විදියට සාර්තක වෙද්දි අපිත් සතුටු උනානෙ. මුරලි ගැනත් එහෙනම් ඒ හැගීම දැනෙන්න එපැයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුරලි ඔසීලට සප් කරන එක නෙවෙයි ගැටලුව තමන්ගෙ නමින් තියන කප් එක වෙන රටකට දෙන්න(ඒකට විතරක්) දර දිය අදින එකයි ගැටලුව. ඔයිට හොදයි මුරලි තාත්තගේ බිස්කට් කම්පැනියේ බිස්කට් පුච්චපන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුරලි කාට කෝච් කලත් අවුලක් නෑ ඒත් කප් එකේ නම වෝන් මුරලි නම්....මුරලිට සදාචාරාත්මක අයිතියක් නෑ ඔසීලට සප් කරන්න. සීරීස් එකෙන් පස්සෙ ඔසීලට බෑ නම් ඉන්දියාට කෝච් කලත් කමක් නෑ. මේක හරියට, අම්ම ටීච මටයි අල්ලපු ගෙදර එකාටයි දෙන්නටම විභාගෙට උගන්වනවා ඒකෙ අවුලක් නෑ. ඒත් මට නොකියන විභා‌ගෙ රහස් අල්ලපු ගෙදර එකාට කියල දෙනවා නම් මගේ අසමත් වීමයි උගේ සමත් වීමයි බලාපොරොත්තු වෙනවා නම් සහ ඒ ගැන පුරාජේරු කියෝනවා නම් දරුවෙක් විදියට අම්ම ගැන දැනෙන දුක තරහ ලාංකිකයෝ විදියට මුරලි ගැන අපට දැනෙනවා.

    අනික් එක මුරලි නෙට් බෝලර් කෙනෙක් නම් උගෙන් මේ සීරීස් එකට වැඩ අරන් අත අරණිනවා නම් මුරලි රූකඩයක්නෙ ඔසීල විසින් නටවන. මුරලිව සාධාරණය කරන උන් කියන්නෙ ලංකාව ස්ප්නර්ස්ලට හොදට ෆේස් කරල උන්ට හොද බෝලින්ඇටෑක් එකක් දුන්නොත් හරිනෙ කියන එකනෙ.....ඒ කියන්නෙ උන් මුරලිව සාධාරණය කලාට නොකියා කියන්නෙ මුරලි ෆේල් උනොත් හොදයි කියන එකනෙ. ඒ කියන්නෙ මුරලි වැරදි කියන එක උඹලගේ හිත දන්නව කියන එකනෙ. (මුරලියව සාධාරණීය කරන්න උත්සහ කරල තිබ්බ දැක්කට කීවෙ) මහේල එංගලන්තෙ බැටින් කෝච් විදියට සාර්තක වෙද්දි අපිත් සතුටු උනානෙ. මුරලි ගැනත් එහෙනම් ඒ හැගීම දැනෙන්න එපැයි.

    මුරලි ඔසීලට සප් කරන එක නෙවෙයි ගැටලුව තමන්ගෙ නමින් තියන කප් එක වෙන රටකට දෙන්න(ඒකට විතරක්) දර දිය අදින එකයි ගැටලුව. ඔයිට හොදයි මුරලි තාත්තගේ බිස්කට් කම්පැනියේ බිස්කට් පුච්චපන්.

    Kohenda metika uba issuwe? :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    සිරාද මචං.... අප්පා.. මුරලි පීචං ම වෙලා....:sorry::sorry::sorry:

    ඔව් බන් මේක බලහන්කො :dull::dull:
    http://www.cricket.com.au/news/murali-muthiah-muralidaran-sri-lanka-australia-bowling-coach-test-tour-lyon-okeefe/2016-07-13

    කොහොමද මචං series eka warne murali කියල තියෙද්දී bowling consultant කියල all time හොදම ටෙස්ට් bowlerව අරගෙන පොරගේ රටේදීම ඌට කියලම බොලේ දම්මවාගෙන practice කරන ආකාරය :D:P ආඩම්බරයි නේද සිංහලු :lol: