⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithin koheda ratata hariyanne beela weri wechcha bebddo ne inne 365 days ma inne :rofl:

    උබල වගේ ශොට් එකක් දාපු ගමන් මීටර් අවුල් යන්නෙ නෑ අපේ.. බාගයක් ගහුවත් මීටරේ වැඩ, රට වෙනුවෙන් වැඩ.... :cool::baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබල වගේ ශොට් එකක් දාපු ගමන් මීටර් අවුල් යන්නෙ නෑ අපේ.. බාගයක් ගහුවත් මීටරේ වැඩ, රට වෙනුවෙන් වැඩ.... :cool::baffled:

    rata wenuwen wada? lesbian nisa baduwa wage yanawa athi wate
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මැච් එක මොකෝ වෙන්නේ

    match eka thanikara wassa matha thama decide wenne. mul session deka wassa nathuwa berunoth goda. session deka athi result ekak enna :yes::yes: Aus kohomath draw karanna gahanne na dan only 185 required nisa. un gahanawa nan oka session dekak athi :yes: apita wicket 7k gannath session dekak athi :yes: full session dekama sellam kaloth goda :cool:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    කෝඩුකාර සිහිනයේ හිතුවක්කාරයෝ.........
    ටෙස්ට් ශතකයක් අභියස පිතිකරුවකුගේ හදගැස්ම හැදුනාගතහැකි උපකරණයක් තවමත් ක්‍රිකට් ලෝකය තුල නැත.නමුත් එකී තිගැස්ම කුමක්දැයි ක්‍රීඩා ලෝලීන් හදුනන බවට සාක්ෂිනම් ඕනෑතරම් සොයාගත හැක. ටෙස්ට් පිතිකරුවකුගේ සිහිනය ටෙස්ට් ශතකයක් නම් තම මංගල ටෙස්ට් ශතකය අභියස මෙකී තිගැස්ම දෙගුණ තෙගුණ වනවාට සැක නැත. තම අසුනින් නැගිට ඇගිලි තුඩු මතින් දෙපා රදවමින් මංගල ටෙස්ට් ශතකයක ආනන්දය විදින ක්‍රීඩා ලෝලීන්ට ඉහලට ගත් හුස්ම පොද පහලට දමන්නට මොහතකට අමතක කරමින් හිතුවක්කාර ලෙස හයේ පහරකින් එය සම්පුර්ණ කල පිතිකරුවකු වේනම් ඔහුගේ මතකය සදාකාලිකය.
    වත්මන ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම හමුවේ වයස අවුරුදු 21 සම්පුර්ණ කල ගැටවරයා කඩුලු 200 අභියස සිටි නේතන් ලයන් හමුවේ මිඩ් විකට් හරහා හයේ පහරක් ගැසුවේ වගේ වගක් නැතුවය. තම මංගල ටෙස්ට් ශතකය හයේ පහරකින් සම්පුර්ණ කරමින් කුසල් මෙන්ඩිස් ලෝකයම තමාගේ මතකයේ රදවගනිද්දී එවන් හපන්කමක් කල හිතුවක්කාරයන් දෙදෙනෙකුගේ මතකය යලි අලුත් වුනි.
    1982 සැප්තැම්බරයේ එවකට මදුරාසිය නම්වූ වත්මන චෙන්නායි නුවර චින්නසාමි පිටියට ශ්‍රී ලංකා පිලට ඇරයුම් කලේ ඉන්දු - ලංකා ටෙස්ට් ඉතිහාසයට මුල් ගල් තියන්නටය. සුනිල් ගවස්කර්ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඉන්දීය පිල ටෙස්ට් පිටියට හොදහැටි පදම්ව සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට ටෙස්ට් තරග හතරක අත්දැකීම පමණක් විද තිබුණි.කාසියේ වාසිය දිනු බන්දුල වර්ණපුර ප්‍රථමව පන්දුවට පහර දෙන්නට කල තීරණය ප්‍රශ්නාර්ථයක් කරමින් මුළු ලකුණු 11 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ වර්ණපුරත් මහේෂ් ගුණතිලකත් යන දෙදෙනාම දැවී ගොස්තිබුනි.පිටියේ හුදකලාවූ රෝයි ඩයස්ට එකතුවන්නේ දුලිප් මෙන්ඩිස්ය.කපිල් දේව් , මදන් ලාල් , දිලිප් දෝෂි වැනි ප්‍රබල පන්දුයවන්නන් හමුවේ සීරුවට පිති හැසිරවූ දුලිප් සහ රෝයි යාන්තමින් ඉනිම ගොඩනගන්නට විය.අර්ධ ශතක ලබා රෝයි ඩයස් දැවී ගියත් ඉන්දීය පන්දු යවන්නන් වෙහෙස කල දුලිප් තම කුළුදුල් ටෙස්ට් ශතකයට ආසන්න විය.වමතින් දග පන්දු යවන දිලිප් දෝෂි හමුවේ ලෝන්ග් ඕන් කලාපයට ඉහලින් පන්දුව ගුවන් ගත කල දුලිප් හයේ පහරකින් ශතකය සම්පුර්ණ කලේ ඉන්දීය ප්‍රේක්ෂකාගාර මොහාතකට නිහඩ කරමිනි. තම මංගල ටෙස්ට් ශතකය හයේ පහරකින් සම්පුර්ණ කල පළමු පිතිකරුවාද " මෙන්ඩිස් " නම්විය. එතකින් නොනැවතුණු දුලිප් මෙන්ඩිස් දෙවන ඉනිමේ දීද ශතකයක් ලබමින් ශ්‍රීමත් දොන් බ්‍රඩ්මන් සහ එවර්ටන් වීක්ස් ගෙන් පසු ඉන්දීය පිලට එරෙහිව ඉනිම දෙකේදී ශතක දෙකකක් ලද පළමු පිතිකරුවා බවට පත්වන්නේ තරගයේ වීරයාද වෙමිනි. ඉන්දීය ප්‍රේක්ෂකින් නන්නත්තාර කල දුලිප් එතැන් පටන් මෙරට වැසියන්ට මෙන්ඩිස් "ස්පෙෂල්" විය.
    එවකට ඉයන් බොතම් පකිස්ථානයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම හැදින්වූයේ නැන්දම්මාගේ ගෙදර යාම ලෙසය. එකී දුෂ්කරතාවයට අපි නෑගම් යන්නේ 1985 ඔක්තෝම්බරයේදීය. පළමු ටෙස්ට් තරගයට සත්කාරකත්වය ෆෛසලාබත් නුවරිනි. කාසියේ වාසිය දිනු දුලිප් මෙන්ඩිස් පිති අතට ගන්නට තම සගයන්ට පැවරු අතර සිදත් වෙත්තමුණි අර්ධ ශතකයක් ලබා එය නිවැරදි කල නමුත් අමල් සිල්වා , රන්ජන් මඩුගල්ල සහ රෝයි ඩයස් අඩු ලකුණු ගණනකට දැවී යාමත් අර්ධ ශතකය පෙනී පෙනී දුලිප් මෙන්ඩිස් දැවී යාමත් සමග තත්වය අසීරු විය.ඉම්රාන් ඛාන් වසීම් අක්‍රම් , අබ්දුල් කදීර් වැනි ලොවක් භීතියට පත්කළ පන්දු යවන්නන් හමුවේ හිස කෙලින් තබා ක්‍රීඩා කල ගැටවරයෙකු විය. ඔක්තෝම්බර් 17 වනදින ඔහුගේ 20 වන උපන්දිනයයි. එදිනට තරගය නතර කරන විට මෙතෙක් ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ බිහිවූ දඩබ්බරම දකුණත් පිතිකරුවා වූ අරවින්දද සිල්වා නොදැවී ලකුණු 93 ක් ලබා සිටියේය. තම උපන් දිනට පසුදා මංගල ටෙස්ට් ශතකය වෙනුවෙන් පිටියට පිවිසි අරවින්ද ඉවසීමෙන් ක්‍රීඩා කරනු ඇතැයි බහුතරය සිතන්නට ඇත. නමුත් අරවින්ද සිත සැහැල්ලු කරගත්තේ එවකට ලොව විසේකාර පන්දු යවන්නෙකු වූ ඉම්රාන් ඛාන් හමුවේ යෝධ හයේ පහරක් ගසමින් ශතකයද සම්පුර්ණ කරමිනි. පකිස්ථානු ඉනිමේ ජාවෙඩ් මියන්දඩ් සහ කසිම් උමාර් දිත්ව ශතක වාර්තා කලත් තරගයේ වීරයා වුයේ හයේ පහරකින් මංගල ටෙස්ට් ශතකය සැරසූ අරවින්ද ද සිල්වාය.
    වසර 34 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ මංගල ටෙස්ට් ශතකය පෙනී පෙනී දඩබ්බර වූ පිතිකරුවන් තිදෙනාම දකුණත හුරු වූ අය වෙති. තිදෙනාම ඕනෑවට වඩා උසත් නැත. අතීතයේ දෙදෙනා ක්‍රිකට් ලෝකයේ ලොකු දුරක් ගියෝය. වර්තමානයේ කැන්ගරුවන් මෙල්ල කල කුසල් මෙන්ඩිස් හෙට දවස පිලිබදව අපිට බලාපොරොත්තුවක් ඉතුරු කර ඇත.


    -මංජුල ලන්දෙකුඹුර-
    28/07/2016
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Ten kohomath hodi ban Star eka ta wada ath unta kapilla :dull::dull: Star aya Aluth Sport Channel 2 k patan gannawa next month :sorry: Star Sports Select HD 1 and Star Sports Select HD 2


    Ow un oya ads ehemat daane..unta itin sup eka tynwane..
    ten eka dan quality nisa issarahata untat hoda wei...unget dan ynne TEN 1, TEN 2, TEN 3 and TEN 1HD kylane..
    Apita nam ten cricket eka quality ekata tibba nam a ati..:D:yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ow un oya ads ehemat daane..unta itin sup eka tynwane..
    ten eka dan quality nisa issarahata untat hoda wei...unget dan ynne TEN 1, TEN 2, TEN 3 and TEN 1HD kylane..
    Apita nam ten cricket eka quality ekata tibba nam a ati..:D:yes:

    ow ban Ten cricket HD patan gatha nam ela :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත ඇත්ත කවුද බන් කුසල් මෙන්ඩිස් කියන්නේ

    ඒ බං අර වෙස්ට් ඉන්දියන් සීරීස් එකේදී බීලා මාට්‍ටු වෙලා ඩෝප් ටෙස්ට් පොසිටිව් වෙලා අවුරුදු පහක් තරඟ තහනමට ලක්වෙලා ඉඳලා පස්සේ නිදහස් උනේ අන්න ඌ මචං.. :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුසල් මෙන්ඩිස්වත් අපේ උන් දැන් උඩ යවනවා වැඩියි වගේ.

    එක තමයි ඌව ඔනවට වඩා පුම්බන එක ඌටම තමයි අවුලක් වෙන්නෙ...

    අන්තිමට ඌ තරුව උනාම fb පෙජ් මැසෙජ් වලට රිප්ලයි කරන්නයි, ටීවි එකේ ගොන් ජොක් ප්‍රොග්‍රෑම් වලටයි යන්න ගියාම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නතුව යනව..