⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    13903313_10210205972845670_6936262881380159312_n.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    25/5 තියෙද්දී 200 ක් ගහගත්තා කියන්නේ පුදුමයි :) , අපි 325 ක් විතර score කරයි :yes:

    second innings වල කරන්න තියෙන්නේ අර ඩබලට middle order එකට ඇවිල්ලා pinch hitters ල වෙන්න :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ ගෑනි බදාගෙනද බැටින් පුරුදු වෙන්නේ :dull::dull: එව රෑට තියාගන්න කියහන් ගෑනිට දාන බැටින් පිච් එක වගේ නෙමේ මේ ඔරිගිනල් පිච්
    :P:P

    25/5 තියෙද්දී 200 ක් ගහගත්තා කියන්නේ පුදුමයි :) , අපි 325 ක් විතර score කරයි :yes:

    second innings වල කරන්න තියෙන්නේ අර ඩබලට middle order එකට ඇවිල්ලා pinch hitters ල වෙන්න :dull:

    un denna team eke masseurs la karala gaththa nam hari
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    25/5 තියෙද්දී 200 ක් ගහගත්තා කියන්නේ පුදුමයි :) , අපි 325 ක් විතර score කරයි :yes:

    second innings වල කරන්න තියෙන්නේ අර ඩබලට middle order එකට ඇවිල්ලා pinch hitters ල වෙන්න :dull:

    :yes::yes:::yes::cool:
    in denna nan bat karanna awe nathath awulak na
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    තද තද...:cool:
    අද කෙල්ල සුපුනව දැක්කෙ නෑනේ....
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන් 300ක් ගනුවොත් නම් මේ බොලින් spin attack එකක් එක්ක ඉනිමකින්ම දිනන්න බැරි කමක් නැහැ. ලක්මාල් පිස්සු කෙලියේ නැත්තන්. හැබැයි ලක්මාල් + මැතිව්ස් පලවෙනි ඕවර් 10 දානවා නම් හොදයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන් 300ක් ගනුවොත් නම් මේ බොලින් spin attack එකක් එක්ක ඉනිමකින්ම දිනන්න බැරි කමක් නැහැ. ලක්මාල් පිස්සු කෙලියේ නැත්තන්. හැබැයි ලක්මාල් + මැතිව්ස් පලවෙනි ඕවර් 10 දානවා නම් හොදයි.

    meke ihema dinanna amarui pitch eka enna enna slow wenawa wicket ganna amaru wenawa. first day eka thamai bowling walata hodama.