apita koinda sinhalu ewa 
ada mun bonwa athi bn fuck wenna meh time ekata aussi la ehema bajaw danwa athiapita koinda sinhalu ewa
![]()

සොහොන;20560809 said:Aniwa ada aus un asieqe 2 wage movie ekak balan ceylon gal botal godak gahanawa athi dukta thanamal wila ganjath awila athi duma dana unta![]()

තරගාවලිය 3-0ක් ලෙස අපි දිනපු මේ වෙලාවේ... අමතක කරලා බැරි පුද්ගලයෙක්ට අපගේ සුවිශේෂී කෘතවේදීත්වය පලිරිනැමිය යුතු යැයි මා සිතමි. දාන දාන සෑම ත්‍රෙඩ් එකකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයන්ට පත් වන අවස්ථාවේ.. ජාතිය ගැන සිතා බලා මෙවර ත්‍රෙඩ් එක තමා විසින් නොදමා ... වෙනත් අයෙකුට පැවරීම උතුම් ගුණාංගයක් බව සැලකුව මනාය. එයකෙසේද යත් චන්දිමාල් දිගටම ෆේල් වෙද්දී මාලිංගට නායකත්වය දී මාලිංග T20 ලෝක කුසලානය ලංකාවට රැගෙන ඒමට මූලිකත්වය ගැනීමට සමාන ය. අටුවා ටීකා අවැසි නැත . පුද්ගලයා ඔබ සැම කවුරුත් හදුනන.. ක්‍රිකට් ත්‍රෙඩ් මඩ සහ ගූ විෂයයෙහි අග්‍රථලය නොහොත් Henry L වේ.
දිනක් ක් අන්තර්ජාල පරිශීලකයෙක් එළකිරි.කොම් නම් අන්තර්ජාල වෙබ් අඩවියක ත්‍රෙඩ් එකක් දමන්නට කල්පනා කරමින් සිටියේය. එහතේ ඔහුගේ සිත තුල වූවේ මහත් වූ චකිතයකි. මේ ත්‍රෙඩ් එක දැම්මොත් අපේ ටීම් එක පරදියි ද.. එළකිරි වාසීන්ගේ දෝශාරෝපනයට මා ලක් වෙයිද.. යනාදී දහසකුත් එකක් සිතිවිලි වලින් ඔහුගේ මනස ව්යාකූලවම ගියේ මැයි. මේ අවස්ථාවේ කැංගරු දූපත් වලින් දුරකථන ඇමතුමක් පැමිණියේය. "මල්ලි කිසි දේකට බය වෙන්න එපා. ලැට් හෝදලා හරි මං මල්ලිගේ ටෙලිපෝං බිලත් ගෙවනවා. මල්ලිට හොද අනාගතයක් තියෙනවා. මල්ලි මේ ත්‍රෙඩ් එක දාන්නම ඕනේ. මල්ලි ට වෙනසක් කරන්න පුලුවං..." දුරකථන ඇමතුම විසන්ධි විය. එයින් ලත් පන්නරයෙන් හේ තෙමේ ත්‍රෙඩ් එක දැමීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රථම වරට අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව White wash කිරීමට සමත් විය.
ත්‍රෙඩ් එක දැමුවේ KMC Madushan වන අතර.. දුරකථන ඇමතුම ලබා දුන්නේ මේ සුන්දර මහා ගූ චරිතය... Henry L ම වේ. !
ඔබට අපගේ හුට්ටමාචාරය !



සොහොන;20560809 said:Aniwa ada aus un asieqe 2 wage movie ekak balan ceylon gal botal godak gahanawa athi dukta thanamal wila ganjath awila athi duma dana unta![]()
අම්පයර් රවිය ඉන්න හින්දා kg ඇති බන්...![]()
යකෝ අපි දින්න එකේ වාසිය ගියේ ඉන්දියාවටනේ



https://www.facebook.com/cricketcomau/videos/10154437242419313/?hc_ref=NEWSFEED
sana gahala inne hodata mathews ekka kata kraddith therenwa![]()

arun herawa ussanna plan eka herath epa epalu![]()

ow ow hera baya wenna athi okun ussala konda kaduwoth bima dala![]()





paw ban u hesirenne uncle kenek wage![]()
herath herath kyala minissu kegahaddinam uta duka hitenna ati first time man dekke ban sanga mahela malinga arenna wena ekekta ehema chant ekak hambenawa ape team eka
but now herath is truly a legend finally he has the place he deserve

kusal mendis strikes again
![]()
warn![]()











kusal mendis strikes again
![]()
warn![]()
