⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Dilshan kohomath athule. Eeye test match eka welaweth SLC officials la ekka u hitiya. Anika aniwa genuine spinners la dennek aniwa gahannama one mun meke spinners la hatiyata. Aniwa spin all rounder kenekuth one Dilshan ara. Ekata batsman kenek sacrifice karanna wenawa.so unfortunately Dhananjaya ta chance denna amaru

1.Kusal
2.Dilshan
3.Mendis
4.Chandi
5.Mathews
6.Siriwardena
7.Thisara
8.Sachi
9.Sandakan
10.Pradeep
11.Lakmal

Othana thisara wenuwata Dhananjaya gahnna ba. Mokada ochcara pallahin awilla wadak na. Anika ethakota thanikarama seamers la 3i inne mathews ekka.

thisarawa ENG tour eketh heluwa fail nisa. A-Team tour eketh u fail. porata apahu chance ekak deida danne ne. genuine spinners la dennek gahai. eka matath hithenawa. danushka England wala lakunu athara hitiya. last match eketh 50k gehuwada koheda. porata 1 down gassawai samaharavita. ehema unoth siriwardana hari thisara hari eliye. godak durata pitch eka anuwa team eka wenas wei.
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
660(133).jpg

D3S8907x.jpg

D3S9251x-1000x417.jpg
Under 19 team arrival after the historic win against England :love::love::love::love:

Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වසර 30 කට පසුව එංගලන්තයේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල අද (18 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි අතර ක්‍රිකට් ආයතනයේදී ඔවුන්ව පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

මින් පෙර එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලක් සමත්වී ඇත්තේ අසංක ගුරුසිංහගේ නායකත්වය යටතේ 1986 වසරේදී 2-0 ක් ලෙසය.

එංගලන්ත යොවුන් පිල තරග 3-0 කින් පැරදවූ ශ්‍රී ලංකා යොවුන් පිලට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

“අපිට තවම යොවුන් ලෝක කුසලානයක් ගේන්න බැරි වෙලා තියෙනවා. අපි මේ උත්සහ කරන්නේ ජාත්‍යන්තර කුසලානයක් ලංකාවට ගේන්නයි. ඒ සදහා අප සියලුදෙනා එකමුතුවී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.” එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා කියා සිටියේය.

“එංගලන්තයේ ශ්‍රීත දේශගුණය යටතේ ක්‍රීඩාකර ඔවුන්ව පැරදවීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. අපි හිතුවෙවත් නෑ මේ විදියට විශාල පිළිගැනීමක් ලැබේ කියලා.” යැයි ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක චරිත් අසංලක පැවසීය.

කණ්ඩායමට මෙය අලුත් දෙයක් බවත් මෙවන් අවස්ථාවක් උදාකරදීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු සියලු දෙනාටත්, තම කණ්ඩායටම උපදෙස් දෙමින් ධෛර්ය්‍යමත් කළ පුහුණුකරු රෝයි ඩයස් මහතා ඇතුළු සියලු දෙනාටත් ස්තුති කිරීමටද අසංලක අමතක නොකළේය.

“අපිට දැන් ගොඩක් සතුටුවෙන්න පුලුවන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. යොවුන් ක්‍රීඩකයන් ගණනාවක්ම දස්කම් දක්වමින් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන තැනට ඇවිල්ලා ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සහ නිලධාරීන්හට සමරු තිළිණ ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර 150ට කිට්ටු වෙන්න බොල් කරන බුවෙක් හිටියෙ, ඌ තාම ඉන්ජඩ්ද මච්න්ල.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dilshan kohomath athule. Eeye test match eka welaweth SLC officials la ekka u hitiya. Anika aniwa genuine spinners la dennek aniwa gahannama one mun meke spinners la hatiyata. Aniwa spin all rounder kenekuth one Dilshan ara. Ekata batsman kenek sacrifice karanna wenawa.so unfortunately Dhananjaya ta chance denna amaru

    1.Kusal
    2.Dilshan
    3.Mendis
    4.Chandi
    5.Mathews
    6.Siriwardena
    7.Thisara
    8.Sachi
    9.Sandakan
    10.Pradeep
    11.Lakmal

    Othana thisara wenuwata Dhananjaya gahnna ba. Mokada ochcara pallahin awilla wadak na. Anika ethakota thanikarama seamers la 3i inne mathews ekka.

    සචී දැන් කොහොමද බන් කැරම් බොලෙ දාන්න පුලුවන්ද චක් නොකර.? ඒක බරිනම් මිනිය වැඩක් නෑ.

    සන්දකැන්ට වන්ඩේ වලදි වදින සීන් එකක් තියෙන්නෙ වෙන ෆින්ග ස්පින කෙනෙක් නැද්ද හොද කොන්ට්‍රොල් එකක් තියන?
     
    • Like
    Reactions: kmc madushan

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    වසර 30 කට පසුව එංගලන්තයේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල අද (18 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි අතර ක්‍රිකට් ආයතනයේදී ඔවුන්ව පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

    මින් පෙර එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලක් සමත්වී ඇත්තේ අසංක ගුරුසිංහගේ නායකත්වය යටතේ 1986 වසරේදී 2-0 ක් ලෙසය.

    එංගලන්ත යොවුන් පිල තරග 3-0 කින් පැරදවූ ශ්‍රී ලංකා යොවුන් පිලට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

    “අපිට තවම යොවුන් ලෝක කුසලානයක් ගේන්න බැරි වෙලා තියෙනවා. අපි මේ උත්සහ කරන්නේ ජාත්‍යන්තර කුසලානයක් ලංකාවට ගේන්නයි. ඒ සදහා අප සියලුදෙනා එකමුතුවී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.” එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා කියා සිටියේය.

    “එංගලන්තයේ ශ්‍රීත දේශගුණය යටතේ ක්‍රීඩාකර ඔවුන්ව පැරදවීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. අපි හිතුවෙවත් නෑ මේ විදියට විශාල පිළිගැනීමක් ලැබේ කියලා.” යැයි ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක චරිත් අසංලක පැවසීය.

    කණ්ඩායමට මෙය අලුත් දෙයක් බවත් මෙවන් අවස්ථාවක් උදාකරදීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු සියලු දෙනාටත්, තම කණ්ඩායටම උපදෙස් දෙමින් ධෛර්ය්‍යමත් කළ පුහුණුකරු රෝයි ඩයස් මහතා ඇතුළු සියලු දෙනාටත් ස්තුති කිරීමටද අසංලක අමතක නොකළේය.

    “අපිට දැන් ගොඩක් සතුටුවෙන්න පුලුවන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. යොවුන් ක්‍රීඩකයන් ගණනාවක්ම දස්කම් දක්වමින් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන තැනට ඇවිල්ලා ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

    මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සහ නිලධාරීන්හට සමරු තිළිණ ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

    තිලංගය මොනවා උනත් හොඳට වියදම් කරනවා...:rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    chameera hari dammika prasad hari unne naththan loku prashnayak wenawa ODI walata nam. sandakan accuracy hadagaththe naththan uutath kamak witharai. bowling nam anathayi ODI wala.:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    ශෙහ් ඌ හිටිය නම් හරි ෆාස්ට් බොලස්ල අම්බානට කන සීන් එකක් පේන්න තියෙන්නෙ.

    ඔව් බන් ඌ හොඳටම කරන් එනකොට ඉන්ජරිය ආවේ...:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තිසරගෙ ෆොර්ම් එක එහෙම කොහොමද.? කලෙකින් ගැහුවෙ නෑ නේද.? හැබැයි හමොම ෆොම් එකේ ඉන්නව නම් මේ බැටින් ලයිනප් එක පට්ට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    තිසරගෙ ෆොර්ම් එක එහෙම කොහොමද.? කලෙකින් ගැහුවෙ නෑ නේද.? හැබැයි හමොම ෆොම් එකේ ඉන්නව නම් මේ බැටින් ලයිනප් එක පට්ට

    ගූ 70 යි... cpl එකෙත් කෑවා.A ටීම් එකේ ඉන්නකොටත් කෑවා..:baffled::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් ඌ හොඳටම කරන් එනකොට ඉන්ජරිය ආවේ...:(

    ඌ කෙට්ටුයිනෙ බන්, කෙට්ටු වෙලා එච්චර පවර් එකක් දෙනකොට උගේ ඇගට දරාගන්න අමාරු ඇති. ලොන්ග් ටම් ඉන්ජරියක්ද දන්නෑ, අපරාදෙ ලන්කාවෙ පහල වෙච්ච පලවෙනි ජෙනුවින් ෆාස්ට් බොලර්.