⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ethakota Sekku ??:P:P:P

    සීක්කුගේ වැඩිය බෝලෙ කපන්නේ නැහැ,
    නිකම් ෆ්ලැට් අරිනවා විතරයි..
    වේරියේශන් එහෙමත් නැහැ..
    පින්ච් හිටර් කෙනෙක් විදියට නම් වටිනවා..
    ඒත් අපේ බැටින් ලයින් අප් එකත් එක්ක බැලුවම ඌව දාන්න තැනක් නැහැ..
     
    • Like
    Reactions: kmc madushan

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් ලංකා ටිම් එකට අලූත් කට්ටිය එන්නේ වැඩිපුර මොරටුවෙන් :P:P:P:rofl::rofl:


    Kusal Mendis (PWC)
    Shehan Jayasuriya (PWC) - 2015
    Vishwa Fernando (St. Sebastian's)

    Avishka Fernando (St. Sebastian's)
    Amila Aponsu (St. Sebastian's)

    මේ හැමෝම දක්ෂ ක්‍රිඩකයන් තමයි :love::love::love:

     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :rolleyes::rolleyes: kohomada aluth un denna. hoda unda? :rolleyes:

    ඔව් මචං අවිශ්ක හොද බැටේක් මේ ඊයේ පෙරේද තිබ්බ under 19 England tour එකේදී අන්තිම match දෙකේදී සීයේ දෙකක් ගැහුවා :yes:
    අමිල හොද bowler කෙනෙක් මචං left arm orthodox :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දැන් ලංකා ටිම් එකට අලූත් කට්ටිය එන්නේ වැඩිපුර මොරටුවෙන් :P:P:P:rofl::rofl:


    Kusal Mendis (PWC)
    Shehan Jayasuriya (PWC) - 2015
    Vishwa Fernando (St. Sebastian's)

    Avishka Fernando (St. Sebastian's)
    Amila Aponsu (St. Sebastian's)

    මේ හැමෝම දක්ෂ ක්‍රිඩකයන් තමයි :love::love::love:


    සිරාවට බන් සෙබා සෙට් එකක් ඇතුලේ දැන් :D:P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    13925214_541244989404979_3034983598711957990_n.jpg
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය

    ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු
    Vandersay?:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්ඩ 19 හොදට කෙරුව කියල එක පාරට නශනල් ටීම් එකට දාන එක හරිද.?

    අනික ඔස්ත්‍රෙලියාවත් එක්ක.? මුන්ව මච් වලට නොදැම්මොත් හොදයි නැත්තන් ෆේල් උනොත් අවුල් වැඩේ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අන්ඩ 19 හොදට කෙරුව කියල එක පාරට නශනල් ටීම් එකට දාන එක හරිද.?

    අනික ඔස්ත්‍රෙලියාවත් එක්ක.? මුන්ව මච් වලට නොදැම්මොත් හොදයි නැත්තන් ෆේල් උනොත් අවුල් වැඩේ.

    chance ne ban godak durata :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩිල්ශාන් හොඳට ගැහුවේ නැත්තන් මේ පාර නං ලේසි වෙන්නේ නෑ, කට්ටිය ඉන්නව සැහෙන ටීම් එකට එන්න බලාගෙන :oo: