මොකක් හරි හේතුවක් හින්දා හෙට මැච් එක පෙන්නන්නේ නෑද දන්නෑTen Cricket Schedule එකේත් නෑ.. 2nd ODI එක schedule එකෙ තියෙනවා.
Ten Cricket ඊයෙයි අදයි ad යනවා දැක්කා 2nd ODI එක 24th තියෙනවා කියලා... හෙට මැච් එකක් තියාගෙන 2nd එක ගැන ad දාන්නේ මොකටද...
එහෙම ආරංචියක් තියෙනවද
![]()

ten onada ban ape Channel Eye Leader In Sport 4k Tiyeddi![]()



na ihtin ten ekenne video karanne.. un video kare natham 
ක්රිකට් බෝර්ඩ් එක ගාව අල්ලපු වැටේ ඒෂියන් ක්රිකට් කවුන්සිල් ඔෆිස් එකක් දාල සහෝ හෙට අනිද්දම ඕපන් කරයිලු ඊයේ ඉඳලා හරි හරියට රෑත් වැඩලු
anna oka thama eka dawasin wage ban oka heduwe issaraha front eka

මොකක්ද බං අර පොනිල් කිව්ව කතාව. ලංකාව මැච් දින්නේ යහ පාලනය නිසා කියලා. උගේ අම්මට තමයි කියන්න තියෙන්නේ.





මේවට කොහොම හිනා වෙන්නද මන්ද බං අයියෝ මේ වගේ එවුන් තමා මේ ලංකාව පාලනේ කරන්නේ 
අනුන්ගේ බෙට්ටක් උනත් කියයි මේක මගේ බෙට්ට කියලා 


මේවට කොහොම හිනා වෙන්නද මන්ද බං අයියෝ මේ වගේ එවුන් තමා මේ ලංකාව පාලනේ කරන්නේ
අනුන්ගේ බෙට්ටක් උනත් කියයි මේක මගේ බෙට්ට කියලා
![]()


නලුවෙක් නොව මොලයක් බං. මැච් එක බලන්න යන්නේ නැද්ද..![]()

උබ යනවද මැච් එක බලන්න හෙටයන්න වෙන්නේ නැහැ මචං ටීවී එකෙන් තමා බලන්නේඋබ යනවද මැච් එක බලන්න හෙට

යාලුවෝ එක්ක යන්න ඉන්නේ බං. ටිකට් හෑව්![]()


හොදයි හොදයි. මේක පැත්තෙත් වරෙන් උබලා දැන් වැඩිය පේන්නත් නැහැනේ මේකේ 

මමත් කැපෙනවා මචං සුබ රැයක් ජය වේවා !!