⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකක් හරි හේතුවක් හින්දා හෙට මැච් එක පෙන්නන්නේ නෑද දන්නෑ :oo::oo: Ten Cricket Schedule එකේත් නෑ.. 2nd ODI එක schedule එකෙ තියෙනවා. :shocked::shocked: Ten Cricket ඊයෙයි අදයි ad යනවා දැක්කා 2nd ODI එක 24th තියෙනවා කියලා... හෙට මැච් එකක් තියාගෙන 2nd එක ගැන ad දාන්නේ මොකටද... :shocked: එහෙම ආරංචියක් තියෙනවද :confused::confused:

    ten onada ban ape Channel Eye Leader In Sport 4k Tiyeddi :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    odi-series-web.jpg

    :D:D:D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රිකට් බෝර්ඩ් එක ගාව අල්ලපු වැටේ ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් ඔෆිස් එකක් දාල සහෝ හෙට අනිද්දම ඕපන් කරයිලු ඊයේ ඉඳලා හරි හරියට රෑත් වැඩලු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද බං අර පොනිල් කිව්ව කතාව. ලංකාව මැච් දින්නේ යහ පාලනය නිසා කියලා. උගේ අම්මට තමයි කියන්න තියෙන්නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ක්‍රිකට් බෝර්ඩ් එක ගාව අල්ලපු වැටේ ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් ඔෆිස් එකක් දාල සහෝ හෙට අනිද්දම ඕපන් කරයිලු ඊයේ ඉඳලා හරි හරියට රෑත් වැඩලු

    CqTYhFmUAAAMQYB.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොකක්ද බං අර පොනිල් කිව්ව කතාව. ලංකාව මැච් දින්නේ යහ පාලනය නිසා කියලා. උගේ අම්මට තමයි කියන්න තියෙන්නේ.

    :lol::lol::lol::rofl::rofl::rofl: මේවට කොහොම හිනා වෙන්නද මන්ද බං අයියෝ මේ වගේ එවුන් තමා මේ ලංකාව පාලනේ කරන්නේ :baffled::baffled: අනුන්ගේ බෙට්ටක් උනත් කියයි මේක මගේ බෙට්ට කියලා :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::rofl::rofl::rofl: මේවට කොහොම හිනා වෙන්නද මන්ද බං අයියෝ මේ වගේ එවුන් තමා මේ ලංකාව පාලනේ කරන්නේ :baffled::baffled: අනුන්ගේ බෙට්ටක් උනත් කියයි මේක මගේ බෙට්ට කියලා :baffled::baffled::baffled:

    නලුවෙක් නොව මොලයක් බං. මැච් එක බලන්න යන්නේ නැද්ද.. :love::love:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යාලුවෝ එක්ක යන්න ඉන්නේ බං. ටිකට් හෑව් ;)

    :cool::cool::cool: හොදයි හොදයි. මේක පැත්තෙත් වරෙන් උබලා දැන් වැඩිය පේන්නත් නැහැනේ මේකේ :rolleyes::yes::yes: මමත් කැපෙනවා මචං සුබ රැයක් ජය වේවා !!