U test series ekatath kiwwe okamai![]()
uke amaruwata kiyana ewa thama oya

U test series ekatath kiwwe okamai![]()

හෙට මගේ ටීම් එක
TM
කුසල් JP
ධනා
කුසල් M
චන්දි
මැතිව්ස්
ධනංජය
මිලින්ද
අමිල අපෝන්සු
සුරංග
නුවන් ප්රදීප්
අවිශ්ක ෆ්නෑන්ඩෝ. කොහොමත් චාන්ස් ලැබෙන එකක් නෑ. ඒ උනාට මැච් දෙකක් වගේ අන්තිමට වත් දෙනවනම් මම කැමතියි.
අමිල අපෝන්සු තරිඳු කෞශාල් එක්ක එකට 19 පහල WC එකට සෙල්ලම් කලා. SLA Player කෙනෙක්. International level කොහොම grip කරගනීද දන්නේ නෑ. චාන්ස් එකක් දෙන්න ඕනේ පලවෙනි මැච් එකට.
ලක්ශාන් සඳකැන් තවම වන්ඩේ වලට දාන එක හොඳ මදි කියන එක මගේ පෞද්ගලික මතය. තව කන්ට්රෝල් එක හදා ගන්න ඕනේ හොන්දට ටෙස්ට් ගහලා.
තිසර සහ ප්රසන්න කියන දෙන්නා තව දුරටත් international මැච් වලට දාලා තේරුමක් නැහැ කියන එක මගේ මතයයි.
ඔය උඩ ටීම් එක අනුව නමට උනත් සීමර්ස්ලා 2 ක් මැතිව්ස් සමග 3 ක් ඉන්නවා. SLA මිලින්ද ඉන්නවා අමිල එක්ක සහ Off Break ධනංජය, ධනුෂ්ක සහ දිල්ශාන් ඉන්නවා. මේ ස්කොඩ් එකට ජෙෆ්රි වැන්ඩසේ හිටියනම් හොඳයි කියලා හිතුනේ මට විතරද.
ada kawuru gahai dathisara and prasanna gahai kiyala hena kujeetha feeling ekak enawa.
![]()

ධනා & ධනංජය ........... ?

මොකක් හරි හේතුවක් හින්දා හෙට මැච් එක පෙන්නන්නේ නෑද දන්නෑTen Cricket Schedule එකේත් නෑ.. 2nd ODI එක schedule එකෙ තියෙනවා.
Ten Cricket ඊයෙයි අදයි ad යනවා දැක්කා 2nd ODI එක 24th තියෙනවා කියලා... හෙට මැච් එකක් තියාගෙන 2nd එක ගැන ad දාන්නේ මොකටද...
එහෙම ආරංචියක් තියෙනවද
![]()
සුරා. ගුන. මචං... බුදු සරණයි...![]()
I had the same question initially but then realized Dhana = Dhanushka![]()

hodama team eka neme but me wage wei boho durata.mehema wenawa nam hodai habai
1.KJP
2.Dilshan
3.K Mendis
4.Chandi
5.Mathews
6.DeSilva
7.Siriwardena
8.Thisara
9.Sandakan
10.A.Aponsu
11.Pradeep
There's no doubt about the top 7.
I feel Suranga and Dilruwan will play in place of Amila/Pradeep and Thisara respectively.
We lack players like shoaib ,waqar and wasim
except for Malinga and maybe, just may be Vass
hodama team eka neme but me wage wei boho durata.mehema wenawa nam hodai habai
1.KJP
2.Dilshan
3.K Mendis
4.Chandi
5.Mathews
6.DeSilva
7.Siriwardena
8.Thisara
9.Sandakan
10.A.Aponsu
11.Pradeep
thisarayawa gannawa ban kohomath methewanika kusal mendis ge place eka kadana ekak nae u aniwa onedown set karai
![]()



they should have picked Kule for this tour. still a better allrounder than thisara. hope it doesnt rain today!
oya team eka nan 100% awul machanSiriwardena no 8 Gahanna pissu ne?
ochchara bata la mokatada ban 100 overs gahanne nane
mechchara Aus spin ekata fail una hatiata kohomath spinners la dennek Gahanna one all rounders la witharak neme. Dhanushka wa daganna haduwata minihata no place machan
u nisa team eka unbalanced. anika debut karana spinner kenek gen genuine spinner ge role ekata 100% depend wenne na koi team kawath. Sandakn thawa hadenna one but uwa daai aniwa mokada me welawe hatiyata u one.
Umbala meke political charitha gaewena dewal comment karanna giyama deshapalane oluwa purawagatta aya me thread winasha karai. cricket thread berila tyenne dan. umbalage rep kapala nawathinne neane eelangata. oona taram fake hadan meke posts daai.
pls don't do that.
We lack players like shoaib ,waqar and wasim
