⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    හෙට මගේ ටීම් එක

    TM
    කුසල් JP
    ධනා
    කුසල් M
    චන්දි
    මැතිව්ස්
    ධනංජය
    මිලින්ද
    අමිල අපෝන්සු
    සුරංග
    නුවන් ප්‍රදීප්

    අවිශ්ක ෆ්නෑන්ඩෝ. කොහොමත් චාන්ස් ලැබෙන එකක් නෑ. ඒ උනාට මැච් දෙකක් වගේ අන්තිමට වත් දෙනවනම් මම කැමතියි.
    අමිල අපෝන්සු තරිඳු කෞශාල් එක්ක එකට 19 පහල WC එකට සෙල්ලම් කලා. SLA Player කෙනෙක්. International level කොහොම grip කරගනීද දන්නේ නෑ. චාන්ස් එකක් දෙන්න ඕනේ පලවෙනි මැච් එකට.
    ලක්ශාන් සඳකැන් තවම වන්ඩේ වලට දාන එක හොඳ මදි කියන එක මගේ පෞද්ගලික මතය. තව කන්ට්‍රෝල් එක හදා ගන්න ඕනේ හොන්දට ටෙස්ට් ගහලා.
    තිසර සහ ප්‍රසන්න කියන දෙන්නා තව දුරටත් international මැච් වලට දාලා තේරුමක් නැහැ කියන එක මගේ මතයයි.

    ඔය උඩ ටීම් එක අනුව නමට උනත් සීමර්ස්ලා 2 ක් මැතිව්ස් සමග 3 ක් ඉන්නවා. SLA මිලින්ද ඉන්නවා අමිල එක්ක සහ Off Break ධනංජය, ධනුෂ්ක සහ දිල්ශාන් ඉන්නවා. මේ ස්කොඩ් එකට ජෙෆ්‍රි වැන්ඩසේ හිටියනම් හොඳයි කියලා හිතුනේ මට විතරද.

    ධනා & ධනංජය ........... ?
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මොකක් හරි හේතුවක් හින්දා හෙට මැච් එක පෙන්නන්නේ නෑද දන්නෑ :oo::oo: Ten Cricket Schedule එකේත් නෑ.. 2nd ODI එක schedule එකෙ තියෙනවා. :shocked::shocked: Ten Cricket ඊයෙයි අදයි ad යනවා දැක්කා 2nd ODI එක 24th තියෙනවා කියලා... හෙට මැච් එකක් තියාගෙන 2nd එක ගැන ad දාන්නේ මොකටද... :shocked: එහෙම ආරංචියක් තියෙනවද :confused::confused:

    First ODI is on TEN 1. Ten Cricket telecasts the Ind-WI match.
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    :baffled:
    hodama team eka neme but me wage wei boho durata.mehema wenawa nam hodai habai

    1.KJP
    2.Dilshan
    3.K Mendis
    4.Chandi
    5.Mathews
    6.DeSilva
    7.Siriwardena
    8.Thisara
    9.Sandakan
    10.A.Aponsu
    11.Pradeep

    There's no doubt about the top 7.
    I feel Suranga and Dilruwan will play in place of Amila/Pradeep and Thisara respectively.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    My team for todays match

    1.kusal perera (Wk)
    2. dilshan
    3.avishka fernando (as a fast bowling all rounder)
    4. kusal mendis
    5.chandimal
    6. mathews (C) (as a fast bowling all rounder)
    7. dananjaya de silva (as a spinning all rounder)
    8. Milinda Siriwardana (as a spinning all rounder)
    9. Nuwan Pradeep (as a specialist fast bowler)
    10. Suranga Lakmal / Amila Aponso (according to the pitch)
    11. Lakshan Sandakan (as a specialist spinner)
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    There's no doubt about the top 7.
    I feel Suranga and Dilruwan will play in place of Amila/Pradeep and Thisara respectively.

    Yeah they might play. but that's just wrong. specially Dilruwan. his bowling style simply doesn't helps in ODIs. moreover the lower order is weak if we play 4 genuine bowlers by adding Lakmal. we needs a fast bowler with pace so Pradeep needs to be there. We nees to play to our strength; means we needs to win the game from out spinners. no matter who the fast bowler is, Aus gonna attack them. A Aponsu is apparently a good mystery bowler and Sandakan can spin a lot which would help when Aus trying to be aggressive(which is the case for the majority of their innings)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :baffled:
    hodama team eka neme but me wage wei boho durata.mehema wenawa nam hodai habai

    1.KJP
    2.Dilshan
    3.K Mendis
    4.Chandi
    5.Mathews
    6.DeSilva
    7.Siriwardena
    8.Thisara
    9.Sandakan
    10.A.Aponsu
    11.Pradeep


    they should have picked Kule for this tour. still a better allrounder than thisara. hope it doesnt rain today!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya team eka nan 100% awul machan :rolleyes: Siriwardena no 8 Gahanna pissu ne? :baffled: ochchara bata la mokatada ban 100 overs gahanne nane :P mechchara Aus spin ekata fail una hatiata kohomath spinners la dennek Gahanna one all rounders la witharak neme. Dhanushka wa daganna haduwata minihata no place machan :P u nisa team eka unbalanced. anika debut karana spinner kenek gen genuine spinner ge role ekata 100% depend wenne na koi team kawath. Sandakn thawa hadenna one but uwa daai aniwa mokada me welawe hatiyata u one.

    හ්ම්ම්ම්.. දිල්ශාන් ඉක්මනට රිටයර් වුනොත් නම් ටීම් එකට යහපතක් වේවි. ඔය තත්ත්වය එක්ක 2019WC එක ගහන්න බෑනේ බං මූට. එංගලන්තේ ‍ටුවර් එකේ හොඳට පෆෝර්ම් කල කිහිප දෙනාගෙන් දනුශ්කත් එකෙක්. උගේ බෝලින් වලින් ඕනේ වෙලේට විකට් පවා තිබේ.