⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

your_love

Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    අපොන්සු තව ඉස්සරහට හැදිලා එනකොට පට්ට බෝලර්ස් කෙනෙක් වෙයි :D:D සඳකැන්ගේ කොන්ට්‍රොල් එක තවම මදි බං :(

    Sandakan ge Turn eken Prayojana ganna nan U hari lenth ekai, line ekai mulin hoya ganna one... Uta kohe pitch karannada kiyala hitha ganna ba thaama.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    අපේ උන්ගෙත් ලොකුව වැඩි වුනා.test එක දිනුවාම මුලු ලංකාව හිතුවේ අනිත් හැම එකක්ම දිනනවා කියලානේ..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස් නායක කමට හරියන්නේ නැහැ. ODI & T20 වලට චන්දිමාල් captaincy කෙරුවනම් හොදයි. අර්ජුනට පස්සේ ලංකාවට world cup එකක් ගෙනල්ල දුන්නේ චන්දිමාල් විතරනේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මැතිව්ස් නායක කමට හරියන්නේ නැහැ. ODI & T20 වලට චන්දිමාල් captaincy කෙරුවනම් හොදයි. අර්ජුනට පස්සේ ලංකාවට world cup එකක් ගෙනල්ල දුන්නේ චන්දිමාල් විතරනේ.

    කවද්ද
    :confused:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැතිව්ස් නායක කමට හරියන්නේ නැහැ. ODI & T20 වලට චන්දිමාල් captaincy කෙරුවනම් හොදයි. අර්ජුනට පස්සේ ලංකාවට world cup එකක් ගෙනල්ල දුන්නේ චන්දිමාල් විතරනේ.

    :rofl::rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Puka Wate Turn danna dan nadda muuu..issara Api softball gahaddi nan Danawa puka wate trun.. Kelinma Polla galola yanawa